It’s over bung 😱

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,866
    101,305
    113
    ඔය investor ල තියා ගන්න ගහන බයිලා. ඔය එක කොම්පනියක්වත් profitable නෑ ඉතින් ඔය වගේ ලබ්බවල් වලින් බොරු hype එකක් හදනවා උන්ව අන්දන්න. LLM වලින් ඔච්චර ලෝකේ වෙනස් වෙන්නේ නෑ
    ගිලුන නැව ගොඩගන්න සල්ලි ඉල්ලන එකේ අනික.

    ඕකා share කරපු හින්දම ඕක වෙන එකක් නෑ.. 🤭
    Salary increment ඉල්ලපු උන්ව බය කරන්න ශෙයා කරන්න ඇත්තේ
    ------ Post added on Feb 21, 2026 at 10:26 PM