IT උපාධි තියන මහ එවුන් ගෙදරට වෙලා ඉන්නේ ඇයි ? 🤨🤨🤨

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    කොම්පියුටර් ලෝකේලු..කෘතිම බුද්දියෙන් ලෝකයම අල්ලන්නලු යන්නේ...AI නිසා ඉස්සරහට වෙන ෆීල්ඩ් වල එවුන්ට ජොබ් හිටන් නැතිවෙනවලු.. ඒත් මම දන්න අයියලා දෙන්නෙක්ම ජොබ් නැතිව වෙන වෙන ජොබ් කරන්නේ.2010-2016 ත් අතර කාලේ තමයි උපාධි කලේ...ඇහුවම පඩි නැල්ලු ලංකාවේ උපාධියට වියදම් කරපු ගාණවත් හොයාගන්න.ඉගෙනගත්ත සබ්ජෙක්ට් කල් පැනලලු..හැබැයි ඩබලම software engineering නෙමේ කරලා තියෙන්නේ..:confused:
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931

    What degree
     
    • Like
    Reactions: Dr.Amdan

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මොකක්දකරලා තියන උපාධිය? කොහෙද කරලා තියෙන්නෙ?

    කන්ස්ට්‍රක්‍ෂන් සම්බන්ධ උපාධි, , ඇපරල්, HR, ටුවරිසම්, ලොජිස්ටික් වගේ කරපු අයටත් ජොබ් නෑ. අනාගතේ ගැන හිතනව නම් අනිවා IT, SEවගේ දේවල් සම්බන්ධ උපාධියක් කරන එක වටිනවා.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,226
    2
    10,812
    113
    Home Sweet Home
    mokka da HR ජොබ් නෑ kiyanne ? reason ?
    මොකක්දකරලා තියන උපාධිය? කොහෙද කරලා තියෙන්නෙ?

    කන්ස්ට්‍රක්‍ෂන් සම්බන්ධ උපාධි, , ඇපරල්, HR, ටුවරිසම්, ලොජිස්ටික් වගේ කරපු අයටත් ජොබ් නෑ. අනාගතේ ගැන හිතනව නම් අනිවා IT, SEවගේ දේවල් සම්බන්ධ උපාධියක් කරන එක වටිනවා.
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    ඉගනගන්නේ පල් මෝඩයෝ 🤭
    අපේ ඩිල්ෂාන් අය්යා -:love2: :love2:

    මෙයාට උපාදියක් නෑ.

    මුදල් ඉපයීමට උපාධියක් අවශ්‍ය නොවේ.

    උපාධියක් තිබ්බට වැඩ බැරි නම් කවුද ජොබ් දෙන්නේ.
    :yes::yes::yes:

    උපාධිය bonus witherai
    ------ Post added on Sep 23, 2023 at 5:21 PM
     
    • Like
    Reactions: Hankook and EVC

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    This.................... ඉගෙනගත්ත සබ්ජෙක්ට් කල් පැනලලු
    sure එකටම මුන් අර java institute එකේ API කට පාඩම් කරන උන් වෙන්න ඕනේ.
    ජාවා 5 ආවම 4ර outdated,
    මුන්ට අලුත් දෙයක් හිතල කරන්න බැරි සෙට් එකක් ඉන්නව. IJTS එකේ වරදත් නෙමයි. ජොබ් එක කියන්නේ
    අලුත් විදිහට අලුත් දෙයක් කරන්න උබව එතනට ගන්නේ. නැත්තම් API ටික ලස්සනට document කරලා තියනවනේ.

    IJTS වගේ institute උනත් core subject උගන්න්නේ නැතුව java API කටපාඩම් කරවනවා. මුන්ට කව්ද බන් ජොබ් දෙන්නේ ?

    එහම උන් නෙමයි මට ඕනේ , මට ඕනේ maintain කරන software එකේ architecture/component ටික එකකට එකක් වැඩ කරන විදිහ තනිව හෝ පොඩි ramp up එකකින් අදුන ගෙන තනියෙන් වැඩේ කර ගන්න පුළුවන් උන්. මම ගන්නේ එහම උන් විතරයි.
    ඇත්ත කතාව එහම CV හොයන්න බැහැ ලංකාවේ, ඔක්කොම කරන්නේ බොරුව.
    Thread , mutex , වගේ basic OS theory දන්නේ නැති උන් ඉන්නවා MoU වලින් out උන. ඉතින් උන්වත් ගන්න බැහැ කියන මතේ මම ඉන්නේ. හැබයි ඉතින් ගන්න එකෙකුත් නැහැ.

    IT ජොබ් වලට ගන්න උන් නැහැ කියපන්. ජොබ් නැතුව පොරවල් ඉන්නවා කියන්නේ නැතුව.
    ------ Post added on Sep 23, 2023 at 5:43 PM
     
    • Like
    Reactions: hasithayad

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka

    ow oka issara idan lankawe thiyena case ekak,

    job thiyenwa athi thram,
    galapen un na