computer eke power on button danne nathi unta ithin muge Ai training kiyanne maha saagarayak wage thamaiGovernment sector එකට AI Training පවා කරනවා මේ මනුස්සයා.
මොරටුවේ නේද?ඕකා හෙන ගොන් කතාවක් කියලා තිබුනා . මම comment කරා fb එකේ . උ එක delete කරලා . මු ගන්නන්නේ මොන කැම්පස් එකේ ද ? උන්ට දෙයියන්ගේ පිහිටයි
Kimi - 2.8t parametersඉතින් ඇත්තනේ බන්. මොකද්ද අවුල ?![]()
MultiGPU workstation ekak one. 50,000$ wath yanawaKimi - 2.8t parameters
GLM 5.2 - 1.6t parameters
DS - 744b parameters
16gb රැම් එකේ රන් කරයි පකක්
mama run karanawa DSv4 2x rtx 5090 + 128gb ram. ~25tok/s. unquantized moeMultiGPU workstation ekak one. 50,000$ wath yanawa
Kochchara ganak giyada. Kimi 3 duwanna puluwandamama run karanawa DSv4 2x rtx 5090 + 128gb ram. ~25tok/s. unquantized moe
උබ ඔය එක එක ජරා පින්තූර හදල දාන්නේ ඒකෙන්ද ?mama run karanawa DSv4 2x rtx 5090 + 128gb ram. ~25tok/s. unquantized moe