කෙබර කොටාගෙ අර ලොකු IT manifesto එකේ කොච්චර විතර කරලා ඉවරද? කරන්න පටන් අරන්ද බන්?
අඬන බබා පාර්ලිමන්ට් එකේ කිව්වා IT dollar ගේන උන්ගෙ ප්‍රශ්න විසඳනවා (ලෝන් ගහන්න බැරි සීන් එහෙම) කියලා. ඒවාට මුකුත් වෙලාද බන්?
උඹලා දැන් සතුටින්ද බන් බදු ගෙවන්නෙ
විහිලුවට නෙවී ඇත්තටම අහන්නෙ.
අඬන බබා පාර්ලිමන්ට් එකේ කිව්වා IT dollar ගේන උන්ගෙ ප්‍රශ්න විසඳනවා (ලෝන් ගහන්න බැරි සීන් එහෙම) කියලා. ඒවාට මුකුත් වෙලාද බන්?
උඹලා දැන් සතුටින්ද බන් බදු ගෙවන්නෙ
විහිලුවට නෙවී ඇත්තටම අහන්නෙ.