IT කරන ජෙප්පො, කෙබර කොටාට දීපු ජෙබයියෝ පොඩ්ඩකට වරෙල්ලා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,730
    75,890
    113
    කෙබර කොටාගෙ අර ලොකු IT manifesto එකේ කොච්චර විතර කරලා ඉවරද? කරන්න පටන් අරන්ද බන්?

    අඬන බබා පාර්ලිමන්ට් එකේ කිව්වා IT dollar ගේන උන්ගෙ ප්‍රශ්න විසඳනවා (ලෝන් ගහන්න බැරි සීන් එහෙම) කියලා. ඒවාට මුකුත් වෙලාද බන්?

    උඹලා දැන් සතුටින්ද බන් බදු ගෙවන්නෙ

    විහිලුවට නෙවී ඇත්තටම අහන්නෙ.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    තව අවරුදු 4 න් ජපානේ & තයිවානේ නෙමේ ලංකාව තමයි largest silicon wafer manufacturer .
    රජයේ ආයතන සේරම & රටම ඩිගිටල් .

    ඊළඟ ඡන්දෙට පොරොන්දු වෙනවා silicon wafer වෙනුවට final products ම GPU ,CPU etc ලංකාවෙන් export කරන්න

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    කෙබර කොටාගෙ අර ලොකු IT manifesto එකේ කොච්චර විතර කරලා ඉවරද? කරන්න පටන් අරන්ද බන්?

    අඬන බබා පාර්ලිමන්ට් එකේ කිව්වා IT dollar ගේන උන්ගෙ ප්‍රශ්න විසඳනවා (ලෝන් ගහන්න බැරි සීන් එහෙම) කියලා. ඒවාට මුකුත් වෙලාද බන්?

    උඹලා දැන් සතුටින්ද බන් බදු ගෙවන්නෙ

    විහිලුවට නෙවී ඇත්තටම අහන්නෙ.
    ලොන් ගන්න කලින් බදු ගෙවපල්ලා!

    බදු ගෙවල ඉවර උනාම කොහොමත් ලොන් දාන්න වෙනවා! - එක වෙන්ම කතාවක්!
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,247
    20,884
    113
    හස්තිශෛලපුර
    තව අවරුදු 4 න් ජපානේ & තයිවානේ නෙමේ ලංකාව තමයි largest silicon wafer manufacturer .
    රජයේ ආයතන සේරම & රටම ඩිගිටල් .

    ඊළඟ ඡන්දෙට පොරොන්දු වෙනවා silicon wafer වෙනුවට final products ම GPU ,CPU etc ලංකාවෙන් export කරන්න

    BIG_vanilla_wafers_top_banner_mobile.jpg

    ilaga chande one na. Lapaya awit masa 7n mewa export karanna gatte.. ridei..
     
    Last edited:
    • Haha
    Reactions: KrishanL89

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    තමන්ට විදේශ ප්‍රේශන මගින් ලැබුනු ආදායම declare කරලා ඒකට අදාල බදු ගෙව්වට පස්සේ ඒ අදාල documents පෙන්නලා කිසිම අවුලක් නැතුව ඕනෙම බැංකුවකින් ලෝන් එකක්/ credit card එකක් වගේ ගන්න පුලුවන් දැන්. ඒ පිලිගැනීම කලින් තිබ්බේ නෑ freelancing/ remote jobs කරන කිසි කෙනෙක්ට. ඒ අවස්තාව ලැබුනේ මේ ආණ්ඩුව නිසා :love:

    - Chathuranga
     
    මෙහෙම කරගත්ත උන් ඉන්නවද බන්? 🥴 🥴
     
    • Haha
    Reactions: KrishanL89