IT කොම්පැණි වල කැපිලි කෙටිලි

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මචන් කම්පැනි එකක පොලිටික්ස් කියන එක පොඩ්ඩක් විස්තර කරපංකෝ කව්රු හරි.
     
    NuwanHera

    Active member
  • Jul 6, 2014
    360
    103
    43
    වැඩ නොකලොත් දොට්ට දානවද?

    Mokadda ban a kathawe teruma. sprint eke tamanta adala weda tika tiyeddi. Uba weda nokara inne kohomada ban.
    Sprint eke task tika overflow une resalable seen ekak nam awulak ne. eth weda nokara inne kohomada ban. ehema unoth uba job eke tiyan wedak ne neh ban. dotta danna deyakuth ne a kiyanne ubata weda be neh ubama resignation deela palayan .

    "අමාරුද වැඩ කරන්න.?? "

    mokadda ban kiyanne mutta kara gahanna ne. uba interview karala ganna technology eke code karanna tiyenne. amarui kiyanne mokadda.

    "ප්‍රොජෙක්ට් මැනේජර්ස්ලා බයිනවද?"
    :-) un ai ban apita baninne un inne apita resource tika hariyata deela, requirement tika hariyta aran deela , task tika manage karala denna neh. apinam unta baninawa mokadda yako hariyata requirement eka aha ganinko kiyala.
    unuth api wagema un tikak ne ban inne.

    kepili ketilinam adala ne neh ban taman tamange weda tika karan hariyata innawa. mata karana wedeta mata hariyata return ekak denne ne kiyala terunoth . wena ekakata yanawa. un matthema nehenna un mage amma appa newe neh.
    me dawas wala ekek resign wenawa kiyanne company ekata replacement ekak hoyanna lesi neh.
     
    • Like
    Reactions: Nanosudha

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,162
    4,935

    nicely explained
     
    • Like
    Reactions: Achiever

    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962

    Nice to work like that when you are in junior level. You don't have to deal with all the crap comes up with budget, resource management and client handling. Politics is a thing that come regardless of the company. Even in Google or Tesla there is politics and politics is not a bad thing. It just how world works. We used to resolve conflicts of interest using violence. Instead now using politics.
     
    • Like
    Reactions: Nanosudha

    NuwanHera

    Active member
  • Jul 6, 2014
    360
    103
    43
    Nice to work like that when you are in junior level. You don't have to deal with all the crap comes up with budget, resource management and client handling. Politics is a thing that come regardless of the company. Even in Google or Tesla there is politics and politics is not a bad thing. It just how world works. We used to resolve conflicts of interest using violence. Instead now using politics.
    Yes agreed machan. Ath mama hitanne ne mu senior position kenek hetiyata join wenna puluwan wei kiyala. Kiyana widiyata software company ekak run wenne kohomada kiyalath idea ekak ne neh muta. a nisa pora den join unath uba oya kiyana senior position ekakata enna minimum 5 or 6 years wath yai ethakan uta oya mama kiyapu tika tama karanna wenne. ecchara kalekin passe ganna wena experience ekak gena pora denama hitala mekata ena eka demotivate karala wedak ne.

    "Even in Google or Tesla there is politics" eka attha eka tiyanawa eka ne kiyanna be neh. eka tamanta adala kara ganna widiya anuwa wenas wenawa
    "politics is not a bad thing" mekanam mata pili ganna be machan politics kiyanne personal agenda ekakata weda karana ekane basically. eka apita adala ne neh apita adala wenne pora uge personal agenda ekata weda karaddi apita wathayak wena widiyata ne. oka apita bala panna puluwan widi dekai tiyenne.

    1. pora mokaka hari personal case ekak nisa apita kemathi ne. ehema nattham kisima hethuwak ne sansare puruddakata muta mata dira wanne ne a nisa mu mata kepilla danawa.
    2. anika mama muta wada position eken or recognition eken uda yai kiyala pora kemthi ne. a nisa mata arinna balanawa
    oya deka ara wena deyak company politics wala athi kiyala mama hitanne ne. oka machan uge manasika awulak uta wena ekek udata yanawa ho wena ekek pennanna beri nam eka uge awulak a nisa eka "politics is not a bad thing" kiyala kiyanna be.

    mama 2012 tama industry ekata enter une under grad kenek widiyata den 10 years iwari den yanne 11th year eka. mama oya awurudu 11 company 6ka weda karala tiyanawa eken company 3 k Anathi kiyala prashne ahala tiyana pora uda mention karla tiyanawa. den inneth oya 3n ekakama tamai. mata ithin hodata oya experience eka tiyanawa. eth mama eka mage agata ganna widiya anuwa tama eka wenas wenne. mama nam oya widiye politics experience ekak ena tenaka wedi kalayak inne ne. mata eka manasika wadayak . a kiyanne kawuru hari mata politics danawanam eka mage job ekata badawak nam witharai mama yanne. ekek mata politics danawa eth pora dana ewa authorize personala wediya care karanne nettham mata awulak ne neh. a kiyanne mage duty eka mama hariyata karanawa kiyala. mama ehema karaddith mata kepillanam authorize personala gen mama ethana inne ne. mokada un kawadawath mama karanade hari kiyala pilganne ne un piliganne ekko unge de nettham ara politics paly karan ekage de.

    Mama 2012 trainee kenek hetiyata join weddith a company eke hitapu chief architech ekka mata hodata ashraya karanna hamba una. hethuwa mama trainee kenek widiyata mata report karanna tibbe kelinma porata. hethuwa
    keepa denek hitapu high secirity proj ekak ithin mata kelinma weda karanna tibbe pora ekka. mama dekapu sirama dial eka pora mata pitin penuna widiyata porage politics 0 machan. mama danne ne neh pora yatin monawa kalada kiyala. mata pora sehena dewal industry eke dewal kiyala dunna. pora bonne ne. mama bonneth ne ithin kattiya outing ekak giyath kattiya beela inna welawata talk ekak dagena inna porai mamai mata pora kiyala dunna dewal awurudu 10k gihillath tama experience karanawa.

    tamange pawudgalika jeewithe responsibilities, job role eke responsibilities walata amatharawa oya wage politics experence kara kara ewata counter attack didee innawa kiyana eka matanam hisaradayak. ita wada leasi ethanin yana eka.
    a nisa indistry ekata enna inna ekekwa demotivate karanna epa a wage seen ekakata. mokada ubalath experience karanawa athine vacancy ekak fill karanna hoda ekek ganna nethuwa dagala degalilla me dawas wala.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    Q1) කිරියේ software eng ලා එන්න.. උඹලා වැඩ කරන ඔෆිස් වල කැපිලි කෙටිලි පළිගැනීම් වැඩ නොකලොත් රෙඩ් නෝටිස්. දේශපාලන පළිගැනීම්.. දිය යටින් ගින්දර ගෙන යෑම්.. ගොටු ඇල්ලීම්.. බෙලි කැපීම්..පාවා දීම්.. කේළම් කීම් තියෙනවද බන්?

    Q2) මම දැනට non IT වැඩ කරන්නේ.. මෙතන දැන් එපා වෙලා බන් ඉන්නේ.. නිතරම බොසා බැනුම්..

    Q3) 99x,syacco,calcy,attune, gapster එකී මෙකී නොකී තැන්වල බයිනවද බන්???? අමාරුද වැඩ කරන්න.?? ප්‍රොජෙක්ට් මැනේජර්ස්ලා බයිනවද? වැඩ නොකලොත් දොට්ට දානවද?

    පොඩ්ඩක් ක්ෂේත්‍රේ අත්දැකීම් තියෙන අය විස්තර කියන්නකෝ..

    Q4) කූල් එකේ වැඩ කරන්න බැරිද බන්... 9-6 වැඩ කරලා එන්න බැරිද පාඩුවේ..???

    A1) පොදුවේ NON IT කම්පැනි වලට සාපේක්ශව ගොඩක් අඩුයි. කම්පැනි කල්ච එක අනුව තත්වය වෙනස් වෙනව. ගොඩක් ම ඩෙපෙන්ඩ් වෙන්නෙ ඉන්න ලොක්ක ගෙ සොභාවය අනුව. ලොක්ක කේලම් අහන එකෙක් නං ඕක වෙනව. ලොක්ක ප්‍රොජෙක්ට් එකේ පර්ෆෝමන්ස් බලන එකෙක් නං ඕක අඩුයි.

    A2) ඔහොම බලු විදිහට බනින එක නං ගොඩක් දුරට අඩුයි බං. උඹ හොඳ රිසෝස් එකක් නං බැනල උඹව මෙන්ටලි වට්ටන එක කම්පැනියට පාඩුයි. ඉතිං එහෙම කරන්නෙ නෑ.

    A3) පිස්සුද යකෝ එහෙම බනින්නෙ නෑ, අපේ නං ප්‍රොජෙක්ට් මැනේජ තමා අඩුම කුලේ එකා, ඩෙව් ල ඩිලිවරි එක කරේ නැත්තං CEO පී එම් ගෙ තමා පුක කන්නෙ, ඉතිං පී එම් ඩෙවාලට වැඳගෙන ඉන්නෙ.

    A4) කූල් එකේ වැඩ කරනව කියල එකක් නෑ බ්‍රෝ. වැඩ වැඩි වෙලාවට, ඩෙඩ් ලයින් හිර උනාම පුක ඉරං අදින්න ඕන. ඒක අපේ යුතුකම. එහෙම තමා අයි ටී කල්ච එක. වැඩ අඩු දවස් වලට කූල් එකේ අයිස් පාරක් දාං ඉන්න පුලුවං,

    සරලව කියන්න තියෙන්නෙ , උඹ ඩයල් එකක් නං කිසිම අයිටී කම්පැනියක් අස්සෙ පදිරි වෙන්න ඕන නෑ. උඹ වටිනා රිසෝස් එකක් කම්පැනියට. කම්පැනියෙං හොඳට සලකනව.

    හැබැයි උඹ බිලෝ ඇවරේජ් ඩයල් එකක් නං, උඹේ ඇටිටියුඩ් අවුල් නං ඕන අයිටී කම්පැනියක උඹ ෆ්‍රේල් වෙනව. මොකද අයි ටී කියන්නෙ ටීම් වර්ක් එකක්. උඹ හින්ද ටීම් එකම ෆේල් වෙන එක කවත් අනුමත කරන්නෙ නෑ.
     
    hiKz123

    Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    ප්‍රොජෙක්ට් එකක් ගත්තොත් තමන්ගෙ රෝල් එක මොකද්ද කියන්න දන්නෙ නැති චියර් ලීඩර්ල, බෝල පාස් කරන උන්, ප්‍රොජෙක්ට් හිරවෙනකොට බ්ලෙම් ගේම් කරන කොහොම හරි ගොඩ දාගත්තහම උප්පැන්නට නම දෙන්න එන පොන්ටියො තමයි ලොකුම අවුල. අත්දැකීමෙන් කියන්නෙ තමන්ගෙ පාඩුවෙ ඉගෙනගෙන වැඩක් කරන උන් කොන්ද කෙලින් තියන් වැඩ කරනවා, රැදෙන්නෙ නෑ ග්‍රෝත් එකක් හොයාගෙන යනවා. ඔය කලින් කියපු උන් ජොබ් සිකියුරිටි එකට තියෙන බයට තමා ඔය විදිහට හැසිරෙන්නෙ. ( පොදුවෙ හැම ක්ශෙස්ත්‍රයෙම ලංකාවට වෙලා තියෙන්නෙ ඕක ) . අලුතින් එන උන්ට කියන්න තියෙන්නෙ, ලෝකෙ ධර්මතා වෙනස් වෙන්නෙ නෑ. කොතන හිටියත් වැඩ කාරයට ලැබෙන්න ඕනෙ තැන ලැබෙනවා. මොන දේ කලත් අලුත් ට්‍රෙන්ඩ්, ඉගෙන ගනිල්ලා. දවසකට පැය 2ක් වත් දාගෙන. දවසකදි හරි යනවා. ඔය කලින් කියපු ගොබ්බයන් හැමදාම ජිවත්වෙන්නෙ බයෙන් කුහක කමින්.

    සරලව කියන්න තියෙන්නෙ , උඹ ඩයල් එකක් නං කිසිම අයිටී කම්පැනියක් අස්සෙ පදිරි වෙන්න ඕන නෑ. උඹ වටිනා රිසෝස් එකක් කම්පැනියට. කම්පැනියෙං හොඳට සලකනව.
    හැබැයි උඹ බිලෝ ඇවරේජ් ඩයල් එකක් නං, උඹේ ඇටිටියුඩ් අවුල් නං ඕන අයිටී කම්පැනියක උඹ ෆ්‍රේල් වෙනව. මොකද අයි ටී කියන්නෙ ටීම් වර්ක් එකක්. උඹ හින්ද ටීම් එකම ෆේල් වෙන එක කවත් අනුමත කරන්නෙ නෑ.
    (y)(y)(y)
    ------ Post added on Jun 29, 2022 at 7:30 AM