IT ගැන දන්න අය එන්න.

P Gunaratnm

Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    අපි ඔය it course කරන්නේ.මට ඒවගේ එකක් කරන්න ඕන.මාර්තු වෙද්දි ඉවර කරගන්න ඕන නිසා nibm එකේ මේ certificate course එකක් කරන්න බැලුවේ.මේ දෙකෙන් මොකක් කරන එකද හොද?

    1•Certificate Course in Personal Computer Based Application Packages​

    COURSE STRUCTURE AND MODULES

    • Introduction to Component of a Computer System and Operating System (MS DOS, Windows, Linux)
    • Word Processing with MS Word
    • Spread Sheets with MS Excel
    • Database Management with MS Access
    • Presentations with MS PowerPoint
    • Document Publishing with MS Publisher
    • Electronic note taking with MS OneNote
    • Creating drawings with MS Visio
    • Introduction to the Internet with MS Internet Explorer
    • E-mail, Time and Task management (Microsoft Outlook)
    • Introduction to Hardware Basics and PC maintenance
    • Managing projects with MS Project
    Duration - 4 months

    2•Certificate in Computer Applications​

    COURSE STRUCTURE AND MODULES

    Introduction
    • Introduction to Computer Hardware and Software
    Word Processing (MS Word)
    • Basic skills of text editing, formatting and designing pages
    • Word feathers for everyday use (Use of styles, Captions, Cross-references, Comments, Table of contents)
    • Creating Memos, Letters, letterheads and reference documents for business
    Spread Sheets (MS Excel)
    • Basic skills for analyzing information
    • Creating charts and use of built-in functions
    Presentations (MS PowerPoint)
    • Basic skills for organizing and presenting information
    • Creating a standard presentation with animations and transition
    Photo editing (Adobe Photoshop)
    • Basic skills for photo editing
    • Introduction to photo editing tools
    • Learn photo editing with examples
    Desktop Publishing (Adobe In Design)
    • Basic skills to create and purplish posters, flyers, brochures, magazines, newspapers, and books.
    • Interface overview
    • Working with Text Styles, Tables, Objects and Editorial Controls
    Video Editing (Adobe Premier)
    • Basic skills to create and share movies
    • Interface overview
    • Working with tools and frames
    • Create your own video
    Web Page designing (Adobe Dreamweaver)
    • Basic skills for creating web pages
    • Introduction to Hypertext markup language
    • Creating a web page with a visual development tool
    Internet
    • Using the internet for Communication, Research, and entertainment
    • Traditional and nontraditional ways to find and share information
    Duration - 3 months

    IT සයිඩ් එකේ degree එකක් කරන්න නෙමේ ඉන්නේ නිකන් certificate එක ගන්න ඕන නිසා කරන්නේ.Automobile eng පැත්තෙන් තමා මන් යන්නේ.


    English එක නම් හරි මේක කරන්නේ.


    Certificate Course in English Language​

    https://www.nibm.lk/programmes/certificate-course-in-english-language/
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    මේකේ කොටන වෙලාවේ word, excel වලින් මොකක් හරි YouTube tutorial එකක් කරත් ඔය knowledge එක නන් උබට ගන්න පුළුවන් ඒත් එහෙම කරන් නැති නිසා දෙවැනි ඒක කරපං. ඔය කොස් වල certificate වලටත් එහෙම ලොකු value එකක් නෑ දැන්. ඒව නිකන් common sense වගේ වෙලා තියෙන්නේ දැන්
     
    • Like
    Reactions: P Gunaratnm

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    ඕව කෝස් කරන්න දේවල් නෙවෙයි දැන් සාමන්‍ය කෙනෙක්ට තියෙන්න ඕනි මූලික දැනුම
     
    • Like
    Reactions: P Gunaratnm

    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    nvq 4 certificate ekak ganin course eka nokara. exam ekk thiynwa gihin liynna thiynne. podi ganai ynne.
    අනේ ඕවා කරන්න බෑ බන්.
    ඕව කෝස් කරන්න දේවල් නෙවෙයි දැන් සාමන්‍ය කෙනෙක්ට තියෙන්න ඕනි මූලික දැනුම
    නැති එකනේ ප්‍රශ්නේ.
     
    • Like
    Reactions: Poisonr

    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    කවුද යකෝ ඕවට කෝස් කරන්නෙ 🙈

    මේවගේ හාල් කෑලිනෙ රනිල්ගෙ ආර්ථික ප්‍රතිපත්ති රටේ දියුණුවට බලපාන ආකාරය අපිට කියල දෙන්න එන්නෙ 😹😹😹
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    නොදකින් මේ වගේ දහ අටේ හුජ්ජ කෑලිද අපිත් එක්ක පොලිටික්ස් ගැන කතා කරන්න එන්නේ.
    කවුද යකෝ ඕවට කෝස් කරන්නෙ 🙈

    මේවගේ හාල් කෑලිනෙ රනිල්ගෙ ආර්ථික ප්‍රතිපත්ති රටේ දියුණුවට බලපාන ආකාරය අපිට කියල දෙන්න එන්නෙ 😹😹😹

    oka thamai mula idanma kiuwe, mu thawama jiwitheta chandayak dala nathi adu wayase adu kule sonnayek, habai denne pora talk.
    borunam ahapan kellekge athin allala thiyada kiyala, naha kawadawath naha, habai yurenita puke arinna kathawa
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    @P Gunaratnm uba oya dislike gahala confirm karanne api kiyana dewal aththa kiyala uba piligannawa kiyala
    anika uba hena සියුමැලි hithak thiyana lanaka tin tin dial ekak, ekai hitha ridawan dislike gahanne
     
    • Dislike
    Reactions: P Gunaratnm

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,122
    20,710
    113
    හස්තිශෛලපුර
    කවුද යකෝ ඕවට කෝස් කරන්නෙ 🙈

    මේවගේ හාල් කෑලිනෙ රනිල්ගෙ ආර්ථික ප්‍රතිපත්ති රටේ දියුණුවට බලපාන ආකාරය අපිට කියල දෙන්න එන්නෙ 😹😹😹
    ade sira ban.. mama hituwe mu meh atal ekak ganne kiyala.. haiyoo..
     
    • Dislike
    Reactions: P Gunaratnm

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    උබ ඕක ගන්නෙ paper qualification ගන්න විතර නම් හොර සහතිකයක් හදාගනින්,ජපානෙන් ඕව බලනව කිව්වද
    නැත්තන් nvq කරපන්
     
    • Like
    Reactions: P Gunaratnm

    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    උබ ඕක ගන්නෙ paper qualification ගන්න විතර නම් හොර සහතිකයක් හදාගනින්,ජපානෙන් ඕව බලනව කිව්වද
    නැත්තන් nvq කරපන්
    බලන්නේ නෑ ඒවා ඒ වුනාට මොකකට හරි ඕන උනොත් කලා කියලා පෙන්නන්න certificate එකක් හරි තියෙන්න එපැයි බන්.
     
    • Like
    Reactions: Poisonr