IT පොඩි හෙල්ප් එකක් දෙනවද please...
කව්රුහරි දන්න කෙනෙක් කියනවද Ubiquitous Computing හෙවත් සර්වත්‍රික පරිගණනය කියන්නේ මොකක්ද කියලා.
දන්නෙ නැත්තං බම්පියකිං වත් හෙලුපක් දෙනවනම් ස්තූති වන්ත වෙනවා.