IT සම්බන්ධ ගැටලුවක් (software dev & portfolio)

webDevNinja

Active member
  • Oct 26, 2021
    148
    185
    43
    මචන්ල මන් පොඩියට PORTFOLIO WEB SITE එකක් හැදුව , මන් දැන් වැඩ කරන company එකේ Scrum meeting .වලදි ගත්ත ලස්සන
    Group photos තියනව .ඒ පොටෝස් PORTFOLIO එකට දාන්න පුලුවන් ද ? ඒක ලීගල් ද? legal or illegal ? company facebook & website ඒකේ ඒ photos දාල තියනව. company උන් ගෙන් ඇහුවොත් ඕක හැම තැනම කිය කිය යයි ඒකයි උබලගෙන් ඇහුවෙ !!!
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    අයිතිය අනුන්ගෙ නම් උඹ ඩිවලොපර් වුණා කියලා අයිති කෙනාගෙන් අවසරයක් නැතුව දාන්න බැහැ.
     

    webDevNinja

    Active member
  • Oct 26, 2021
    148
    185
    43
    Okata group photo danne ay
    Ube ewa witharak daapan
    daily scrum meeting eke gatta photos . ewa damma hama profesional widihata thiyanwa ne.
    room eke gahala thiynawa lokuwata agile / scrum / software life cycle . anan manan hama reddama room eka wate ta

    අයිතිය අනුන්ගෙ නම් උඹ ඩිවලොපර් වුණා කියලා අයිති කෙනාගෙන් අවසරයක් නැතුව දාන්න බැහැ.
    :baffled:
    ------ Post added on Oct 29, 2023 at 7:23 PM