මචන්ල මන් පොඩියට PORTFOLIO WEB SITE එකක් හැදුව , මන් දැන් වැඩ කරන company එකේ Scrum meeting .වලදි ගත්ත ලස්සන
Group photos තියනව .ඒ පොටෝස් PORTFOLIO එකට දාන්න පුලුවන් ද ? ඒක ලීගල් ද? legal or illegal ? company facebook & website ඒකේ ඒ photos දාල තියනව. company උන් ගෙන් ඇහුවොත් ඕක හැම තැනම කිය කිය යයි ඒකයි උබලගෙන් ඇහුවෙ !!!