epa ethakota bank statement illanawa saka hithunothසැලරි ස්ලිප්ස් එහෙම දෙන්න බෑ කියපන්.
ඒක පසනල් දෙයක් නේ.
රශ් කරොත් ෆේක් එකක් හදලා දෙන්න කියපන්.
epa ethakota bank statement illanawa saka hithunothසැලරි ස්ලිප්ස් එහෙම දෙන්න බෑ කියපන්.
ඒක පසනල් දෙයක් නේ.
රශ් කරොත් ෆේක් එකක් හදලා දෙන්න කියපන්.

bank statements fake karanna barida :depa ethakota bank statement illanawa saka hithunoth
uba monwada kiuweලංකාවෙදී මගෙන් ඉල්ලලා මම ඇමතුවා.
මෙහේ තැනක උප්පැන්න සහතිකෙයි බෑන්ක් ස්ටේට්මන්ට් එකකුයි ඉල්ලනව. කෝල් එකක් එනකන් ඉන්නේ හමන්නලා ගන්න![]()
මම කැමති නෑ දෙන්න කිව්ව. වෙන මොනව කියන්නද?uba monwada kiuwe
අඩෝ මගෙ යාලුවෙක්ට කැරි වැඩක් වෙලා. ඌ SE ඉන්ටව්ව් එකකට ගිහිං ඒකෙදි මූ expected සැලරි එක කිව්වට පස්සෙ උන් current salary එක අහලා. මූ current salary එක වගේ දෙගුණයක් වගේ ගානක් ඉල්ලුව හින්දා ඒක justify කරන්න මූ අරුන්ට ඇත්තටම උට දැන් හම්බෙන ගානට වඩා වැඩි ගානක් current salary එක කියලා බොරුවට කියලා. පස්සෙ මූ ඉන්ටවිව් එකේ හොදට ප්‍රෆෝම් කරලා සිලෙක්ට් වෙලා ඔෆර් එකත් මූ ඉල්ලපු ගාන දීලා කම්පැනි එකෙන්. පස්සෙ ඔෆර් ලෙටර් එකත් සයින් කරලා දීලා දැන් ඉන්න එකටත් resignation දීලා ඉන්නකොට අලුත් එකෙන් submit කරන්න ඕන document ටික එවලා. ඒ document ලිස්ට් එකේ පරණ එකේ salary slips එහෙමත් ඉල්ලලා තියනවලු. දැන් මූ රත් වෙලා ඉන්නවා ස්ලිප්ස් දුන්නට පස්සෙ ඉන්ටව්ව් එකේ current salary එක කියලා ටිකක් වැඩි ගානක් බොරුවට කිව්ව නිසා ඌට කෙලවෙයිද කියලා? ඌ පට්ට ප්‍රෙශර් එකේ ඉන්නෙ අන්තිමට අල්ලපු අත්තත් නැතිවෙලා පයගහපු අත්තත් නැතිවෙයිද කියලා? උගෙ වයිෆුත් ප්‍රෙග්නට් නිසා තවත් ප්‍රෙශර්. පොර මගෙනුත් ඇහුවා එහෙම current salary එක වැඩි ගානක් කිව්ව හින්දා කෙලවෙන්න පුලුවන්ද කියලා. මම දන්න තරමින් නං ඉන්ටව්ව් එකේ හොදට ප්‍රෆෝම් කරලා ඔෆර් එකක් ඔෆර් ලෙටර් එකත් එක්කම හම්බෙලා ඒකත් සයින් කරලා දුන්නට පස්සෙ නං අවුලක් වෙන්න විදිහක් නෑ. උබලා හිතන්නෙ මොකද්ද? උබලා දන්න මොකෙක්ට හරි මේ වගේ සීන් එකක් කලින් වෙලා තියනවද? විශ්වාසෙ කඩ කරා කියලා උට කේස් එකක් එන්න පුලුවන්ද?
ප ලි :-
සිරාවට මොන පකටද බං කම්පැනි කලින් එකේ සැලරි අහ අහ ස්ලිප් බල බල හැමිනෙන්නෙ? ඉන්ටව්ව් එකක් තියලනෙ ගන්නෙ? ඒකෙ ප්‍රෆෝමන්ස් බලලා උගෙ එක්ස්පීරියන්ස් එකත් බලලා ඌ ඉල්ලන ගාන දෙන්න පුලුවන්නම් දෙනවා නැත්තං බෑ කිව්වා ඒ ඇතිනෙ? ඇයි මේ current salary එක අහගෙන ඒකෙන් ලොකු ගානක් ඉල්ලන්න බැරිවෙන්න candidate ව manipulate කර කර හිගන වැඩ කරන්නෙ?
එඩිට් කරලා දාන්න ගිහිං මුං කලින් කම්පැනියට කතා කරලා හරි බෑන්ක් ඩීටේල්ස් වලින් හරි verify කරලා බලන්න ගිහිං මාට්ටු වෙලා වැඩේ ගූ හැලියක් වෙයිද දන්නෑ
NSA/FBI/CIA black site ekak da ban. owa verify karanna ba. edit salary slip, get the finance guy friended get it sealed. get the bank statement pdf edit the fuck out of it submit.Cost eka adu karaganna mitto.. mokada payroll ekak hard copy ekak file karanava. + employees pay sheet. dan dot matrix computer paper bundle eka bara ganakඋඹල ඕක හදල දෙනවනං කල්පණාවෙන්, ඉස්සර ඔය පේස්ලිප්ස් ප්‍රින්ට් කරන්නේ ඩොට්මෙට්‍රික්ස් ප්‍රින්ටර්ස් වල, පොඩි කොලයක. මොකක් හරි වැදගත් හේතුවක් තිබුන එහෙම කරන්න.![]()
මෙහෙම සීන් එකක් තියනවා බොසා ඌ දැන් ඉන්න කම්පැනි එකේ ෆිට් HR කෙල්ලෙක්ගෙන් සීන් එක අහලා. ඒකි කියලා අර slasscom උද්දිකයොලු ඔය කලින් එකේ සැලරි අහන එකයි කලින් එකේ සැලරි ස්ලිප් ඉල්ලන එකයි IT company වලට රෙකමන්ඩ් කරලා තියෙන්නෙSimple answer:
Dear [Hiring Person]
I wanted to follow up regarding your request for salary sheets. Unfortunately, I am not able to share those with you due to a non-disclosure agreement (NDA) that we have in place.
I apologize for any inconvenience this may cause. If there is anything else I can assist you with, please don't hesitate to let me know.
Best Regards,
මං දන්න විදියට සැලරි ස්ලිප් එක ගන්නේ doc related purposes වලට. ඒක ආයි cross ref වීමක් වෙන්නේ නෑ. ඒ නිසා ඒක ශේප් එකේ සබ්මිට් කරන්න කියන්න. ඕනම nam ඒ doc එකයි තව එකකුයි පොඩ්ඩක් පරක්කු කරලා සබ්මිට් කරන්න, කලින් work place එකෙන් ඒවා ගන්න ලේට් උනා කියලා.
FYI
මගේ යාළුවෙක්ගේ යාළුවෙක් අළුත් කම්පැනියේ ඔෆර් ලෙටර් එක සයින් කරලා වැඩ භාර ගන්න දවස් දෙක තුනකට කලින් අළුත් කම්පැනියේ HR එකෙන් කියලා the offer is no longer available කියලා.
ඕක ඉල්ලන්නේ document purpose වලට
Educational certificates, service letters එක්ක ඕකත් දීලා දාපන්
ඔහොම කරන එකම කෙනා පොර නෙමෙයි
ඕකට කිසි අව්ලක් වෙන්නේ නැහැ බන්
අපි ඉතින් හිතින් හිතලා බොරුවට stress වෙනවා
මෙහෙම සීන් එකක් තියනවා බොසා ඌ දැන් ඉන්න කම්පැනි එකේ ෆිට් HR කෙල්ලෙක්ගෙන් සීන් එක අහලා. ඒකි කියලා අර slasscom උද්දිකයොලු ඔය කලින් එකේ සැලරි අහන එකයි කලින් එකේ සැලරි ස්ලිප් ඉල්ලන එකයි IT company වලට රෙකමන්ඩ් කරලා තියෙන්නෙකවුද බං ඒ බේසිගෙ පුතාලට එහෙම බලයක් දුන්නෙ? කොහෙන් පැනපු පොන්නයොද උන්? අනික මූ දැනට ඉන්නෙත් ලංකාවෙ ප්‍රසිද්ධ IT company එකක. කලින් ඒකෙ වැඩකරලා මේකට ආව උන් ඕනතරං ඇතිනෙහ්? ඉතිං ඊටකලින් ඒකෙ වැඩකරලා මේකට ආව උන් සැලරි ස්ලිප් දීලනං මූට ඇග්‍රීමන්ට් එක හින්දා සැලරි ස්ලිප් ශෙයා කරන්න බෑ කියන්න බෑනෙ? එහෙනං ඒකෙ අනිත් උන් දුන්නෙ කොහොමද ඇහුවොත්?
ඔක්කෝටම කලින් අර slASScom වේසිගෙ පුතාලට වැලි දාල උකේ අරින්න ඕන
Ai Boru kiyanne. eka hindata den oya kela wela thiyenne. anika new company eken offer letter eka dunnata passene resignation eka denna one.
Salary slips illana eka nam echchara hoda deyak nemei. but samahara welawata high salary ekak demand karama samahara companies ettatama mu mechchara salary gatta dial ekak da, ehema aran nam demand karana gana justify karaganna wage payslips illanawa. moko mona CV eke thibbath gattamane kokage suda penne. ali talks dunnata weda karanna gattama amu bula kelinne. knowledge eka thibbata apply karaganna therenne ne.