Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
IT, Accontants ලට Australia PR නවත්වයි?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට අවස්ථාව සලසන නිපුණතා සංක්‍රමණික ලැයිස්තුවට (Skilled Migration List) අදාළ 2020 අගෝස්තු 11 ට යෙදුනු ආරාධනා පත්‍ර වටයේ (Invitation Round) තොරතුරු මේ වන විට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ 2020/21 නව මුල්‍ය වර්ෂයේ Skilled වීසා වලට අදාළ දෙවැනි ආරාධනා පත්‍ර වටය ලෙස මෙය වාර්තා වේ.

2020 අගෝස්තු 11 ආරාධනා පත්‍ර වටය

2020 අගෝස්තු 11 ට යෙදුනු ආරාධනා පත්‍ර වටයේ දී Skilled Independent වීසා (subclass 189) සඳහා ආරාධනා පත්‍ර 110 ක් පමණක් ද Skilled Work Regional (Provisional) වීසා (subclass 491) – Family Sponsored සඳහා ආරාධනා පත්‍ර 90 ක් පමණක් ද නිකුත් කර ඇති බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය වාර්තා කරයි.

සෑම මසකම 11 වන දින ක්‍රියාත්මක කෙරෙන මෙම ආරාධනා පත්‍ර වටයකදී සාමන්‍යයෙන් ආරාධනා පත්‍ර 2500 ක් නිකුත් කෙරෙන නමුත් මෙවර එම ප්‍රමාණය 2300 කින් කප්පාදු කර තිබීම සුවිශේෂී සිදුවීමකි.

එය ප්‍රතිශතයක් ලෙස ගත් කළ 92% ක කප්පාදුවකි.

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය අපේක්ෂාවෙන් නිපුණතා සංක්‍රමණික වීසා (Skilled Migration Visa) සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තුවන අයදුම්කරුවන්ට මේ හේතුවෙන් විශාල කාලයක් බලා සිටීමට සිදුව තිබේ.

ආරාධනා පත්‍ර කප්පාදුවට හේතු

Skilled Independent වීසා (subclass 189) සහ Skilled Work Regional (Provisional) වීසා (subclass 491) – Family Sponsored සඳහා ආරාධනා පත්‍ර කප්පාදුවට ප්‍රධානතම හේතුව පවතින කොරෝනා වසංගතය බව අනුමාන කළ හැකිය.

එමෙන්ම ඔස්ට්‍රේලියාවේ 2020/21 නව මුල්‍ය වර්ෂය සඳහා මධ්‍යම රජයේ අය - වැය තවමත් ප්‍රකාශයට පත් නොකළ නිසා 2020/21 නව මුල්‍ය වර්ෂයේ සංක්‍රමණික සැලැස්මේ මට්ටම් (Migration Planning levels) පිළිබඳ අවසන් තීරණයක් ගෙන නොතිබීමද තවත් හේතුවකි.

ඔස්ට්‍රේලියාවේ නව මුල්‍ය වර්ෂය සඳහා වන සියලුම සංක්‍රමණික සැලැස්මන් සහ සංක්‍රමණික කෝටාවන් තීරණය කරනු ලබන්නේ නව මුල්‍ය වර්ෂය සඳහා වන ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අය - වැයෙනි.

සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අය - වැය සෑම වසරකම මැයි මාසයේ පැවැත්වෙන නමුත් කොරෝනා වසංගතය හේතුවෙන් මෙවර එය ඔක්තෝබර් 06 වන දිනට කල් දැමිණි.

ඒ අනුව 2020/21 වසර සඳහා සියලුම සංක්‍රමණික සැලැස්මන් සහ සංක්‍රමණික කෝටාවන් ඔක්තෝබර් 06 වන දිනෙන් පසුව නිවැරදිව ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.

IT සහ Accounting සඳහා මෙවරත් ආරාධනා පත්‍ර නැහැ

ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික ලැයිස්තුවේ වඩාත් ජනප්‍රියම සහ වැඩිම ඉල්ලුමක් ඇති IT සහ Accounting වෘත්තීන් ට අදාළ වෘත්තීන් සඳහා මෙවර ආරධනා පත්‍ර වටයේ කිසිදු ආරාධනා පත්‍රයක් නිකුත් කර නැති බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය වාර්තා කරයි.

පසුගිය ජූලි මාසයේදී නිකුත් කළ ආරධනා පත්‍ර වටයේදී ද IT සහ Accounting වෘත්තීන් ට අදාළ වෘත්තීන් සඳහා කිසිදු ආරාධනා පත්‍රයක් නිකුත් කර නොතිබුණි.

ඉංජිනේරු වෘත්තීන් සඳහා ද මෙවර කිසිදු ආරාධනා පත්‍රයක් නිකුත් කර නොමැති බව පෙනී යයි

සංවාදයට

[QUOTE="හිතුවක්කාරයා, post: 25633215, member: 514648"] ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට අවස්ථාව සලසන නිපුණතා සංක්‍රමණික ලැයිස්තුවට (Skilled Migration List) අදාළ 2020 අගෝස්තු 11 ට යෙදුනු ආරාධනා පත්‍ර වටයේ (Invitation Round) තොරතුරු මේ වන විට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. ඔස්ට්‍රේලියාවේ 2020/21 නව මුල්‍ය වර්ෂයේ Skilled වීසා වලට අදාළ දෙවැනි ආරාධනා පත්‍ර වටය ලෙස මෙය වාර්තා වේ. [SIZE=5][B][B]2020 අගෝස්තු 11 ආරාධනා පත්‍ර වටය[/B][/B][/SIZE] 2020 අගෝස්තු 11 ට යෙදුනු ආරාධනා පත්‍ර වටයේ දී Skilled Independent වීසා (subclass 189) සඳහා ආරාධනා පත්‍ර 110 ක් පමණක් ද Skilled Work Regional (Provisional) වීසා (subclass 491) – Family Sponsored සඳහා ආරාධනා පත්‍ර 90 ක් පමණක් ද නිකුත් කර ඇති බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය වාර්තා කරයි. සෑම මසකම 11 වන දින ක්‍රියාත්මක කෙරෙන මෙම ආරාධනා පත්‍ර වටයකදී සාමන්‍යයෙන් ආරාධනා පත්‍ර 2500 ක් නිකුත් කෙරෙන නමුත් මෙවර එම ප්‍රමාණය 2300 කින් කප්පාදු කර තිබීම සුවිශේෂී සිදුවීමකි. එය ප්‍රතිශතයක් ලෙස ගත් කළ 92% ක කප්පාදුවකි. ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය අපේක්ෂාවෙන් නිපුණතා සංක්‍රමණික වීසා (Skilled Migration Visa) සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තුවන අයදුම්කරුවන්ට මේ හේතුවෙන් විශාල කාලයක් බලා සිටීමට සිදුව තිබේ. [SIZE=5][B][B]ආරාධනා පත්‍ර කප්පාදුවට හේතු[/B][/B][/SIZE] Skilled Independent වීසා (subclass 189) සහ Skilled Work Regional (Provisional) වීසා (subclass 491) – Family Sponsored සඳහා ආරාධනා පත්‍ර කප්පාදුවට ප්‍රධානතම හේතුව පවතින කොරෝනා වසංගතය බව අනුමාන කළ හැකිය. එමෙන්ම ඔස්ට්‍රේලියාවේ 2020/21 නව මුල්‍ය වර්ෂය සඳහා මධ්‍යම රජයේ අය - වැය තවමත් ප්‍රකාශයට පත් නොකළ නිසා 2020/21 නව මුල්‍ය වර්ෂයේ සංක්‍රමණික සැලැස්මේ මට්ටම් (Migration Planning levels) පිළිබඳ අවසන් තීරණයක් ගෙන නොතිබීමද තවත් හේතුවකි. ඔස්ට්‍රේලියාවේ නව මුල්‍ය වර්ෂය සඳහා වන සියලුම සංක්‍රමණික සැලැස්මන් සහ සංක්‍රමණික කෝටාවන් තීරණය කරනු ලබන්නේ නව මුල්‍ය වර්ෂය සඳහා වන ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අය - වැයෙනි. සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අය - වැය සෑම වසරකම මැයි මාසයේ පැවැත්වෙන නමුත් කොරෝනා වසංගතය හේතුවෙන් මෙවර එය ඔක්තෝබර් 06 වන දිනට කල් දැමිණි. ඒ අනුව 2020/21 වසර සඳහා සියලුම සංක්‍රමණික සැලැස්මන් සහ සංක්‍රමණික කෝටාවන් ඔක්තෝබර් 06 වන දිනෙන් පසුව නිවැරදිව ප්‍රකාශයට පත් කෙරෙනු ඇත. [SIZE=5][B][B]IT සහ Accounting සඳහා මෙවරත් ආරාධනා පත්‍ර නැහැ[/B][/B][/SIZE] ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික ලැයිස්තුවේ වඩාත් ජනප්‍රියම සහ වැඩිම ඉල්ලුමක් ඇති IT සහ Accounting වෘත්තීන් ට අදාළ වෘත්තීන් සඳහා මෙවර ආරධනා පත්‍ර වටයේ කිසිදු ආරාධනා පත්‍රයක් නිකුත් කර නැති බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය වාර්තා කරයි. පසුගිය ජූලි මාසයේදී නිකුත් කළ ආරධනා පත්‍ර වටයේදී ද IT සහ Accounting වෘත්තීන් ට අදාළ වෘත්තීන් සඳහා කිසිදු ආරාධනා පත්‍රයක් නිකුත් කර නොතිබුණි. ඉංජිනේරු වෘත්තීන් සඳහා ද මෙවර කිසිදු ආරාධනා පත්‍රයක් නිකුත් කර නොමැති බව පෙනී යයි සංවාදයට [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom