Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
House Plan
lenura
Updated:
Today at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
IT career fucked?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Horton Plains වල Worlds-End එකට හාවා ගලින් නම් Trekking routes එකක් මම දන්න තරමින් නම් නෑ මචං. හාවාගලකට කැම්පින් කරන්නනම් පාරවල් දෙකක් තියනවා. බලංගොඩින් ඇවිත්, අලුත්නුවර පාස් කරලා නෙල්ලිවල පාරට දාලා තේවතු මැදින් එතනින් යන්න පුළුවන් මම දන්න තරමට, නැත්තම්, බෙලිහුල් ඔය Resort එක ගාවින්, පහන්තුඩාව දිය ඇල්ල පාරේ ගිහින් ඇල්ල ගාවින් බැහැලා එතනින් යන්න පුළුවන්.

Worlds End යන්න නම් නැත්තම් තියෙන්නේ, නන්පෙරියල් වතු යාය මැදින් බේකර්ස් බෙන්ඩ් එක පහු කරන් යන පාර තමා. හැබැයි ඒකෙන් යන්න තහනම්. දැන් බේකර්ස් බෙන්ඩ් එකට නම් ටිකට් නැතුව යන්න දෙනවා. තව හොර පාරක් නම් තියනවා පාරක්ම නෙමෙයි, කියන්න බෑ මේ පබ්ලික් forums වල.

Government වල Ministries වලින් නම් කිසිම වැඩක් වෙන්නේ නෑ බන්, එක්කෝ advisors ලා නෑ හරියට මේවා ගැන දන්න. ගොඩක් උන් පුටු රත් කර කර ඉන්නවා. මම ඔය පාරවල් වල ලොකේෂන් වල සෑහෙන කරක් ගහලා තියනවා එක්කෝ තනියම නැත්තම් ලංකාවේ යාළුවෝ හරි පිටරට යාළුවෝ හරි ආවාම.

මේවා හැදෙනවනම් මම පට්ට කැමතියි. ඔය ගම්මවල ඉන්න නසරානි උන්ටත් කියලා දෙන්න ඕනේ බිස්නස් කරන්නේ කොහොම ද කියලාත් හැබැයි. සුද්දෙක් දැක්කම නැත්තම් වවන් කන්න හදනවා. අඩුම ගානේ පාරවල් ටික හොඳට පලල් කරලා හැදෙනවනම් නියමයි. හරියට හදන්න ඕනේ වැස්සට හොඳගෙන යන සීන් එකේ නැතිව කාපට් කරලා.

උඩවලවෙන් සංකපාල ඵුස්සදේව පන්සල සෙල්ලිපි, අයේ පල්ලෙබැද්දෙන් දාලා වැලිගපොල හරහා බලංගොඩට යනකොට එහෙම Nature එකයි Historic Places ටිකයි හොඳට සෙල් කරන්න පුළුවන්. අනුරාධපුර පොලොන්නරුව ගියාම කාෂ්ඨක අවුව්වේ තමා Historic places තියෙන්නේ. ඔය පැත්තේ එහෙම නෙමෙයි cool climate එකත් එක්ක, nature vibe එකේ චිල් එකේ experience කරන්න පුළුවන්.

[QUOTE="Emarald, post: 31546607, member: 579713"] Horton Plains වල Worlds-End එකට හාවා ගලින් නම් Trekking routes එකක් මම දන්න තරමින් නම් නෑ මචං. හාවාගලකට කැම්පින් කරන්නනම් පාරවල් දෙකක් තියනවා. බලංගොඩින් ඇවිත්, අලුත්නුවර පාස් කරලා නෙල්ලිවල පාරට දාලා තේවතු මැදින් එතනින් යන්න පුළුවන් මම දන්න තරමට, නැත්තම්, බෙලිහුල් ඔය Resort එක ගාවින්, පහන්තුඩාව දිය ඇල්ල පාරේ ගිහින් ඇල්ල ගාවින් බැහැලා එතනින් යන්න පුළුවන්. Worlds End යන්න නම් නැත්තම් තියෙන්නේ, නන්පෙරියල් වතු යාය මැදින් බේකර්ස් බෙන්ඩ් එක පහු කරන් යන පාර තමා. හැබැයි ඒකෙන් යන්න තහනම්. දැන් බේකර්ස් බෙන්ඩ් එකට නම් ටිකට් නැතුව යන්න දෙනවා. තව හොර පාරක් නම් තියනවා පාරක්ම නෙමෙයි, කියන්න බෑ මේ පබ්ලික් forums වල. Government වල Ministries වලින් නම් කිසිම වැඩක් වෙන්නේ නෑ බන්, එක්කෝ advisors ලා නෑ හරියට මේවා ගැන දන්න. ගොඩක් උන් පුටු රත් කර කර ඉන්නවා. මම ඔය පාරවල් වල ලොකේෂන් වල සෑහෙන කරක් ගහලා තියනවා එක්කෝ තනියම නැත්තම් ලංකාවේ යාළුවෝ හරි පිටරට යාළුවෝ හරි ආවාම. මේවා හැදෙනවනම් මම පට්ට කැමතියි. ඔය ගම්මවල ඉන්න නසරානි උන්ටත් කියලා දෙන්න ඕනේ බිස්නස් කරන්නේ කොහොම ද කියලාත් හැබැයි. සුද්දෙක් දැක්කම නැත්තම් වවන් කන්න හදනවා. අඩුම ගානේ පාරවල් ටික හොඳට පලල් කරලා හැදෙනවනම් නියමයි. හරියට හදන්න ඕනේ වැස්සට හොඳගෙන යන සීන් එකේ නැතිව කාපට් කරලා. උඩවලවෙන් සංකපාල ඵුස්සදේව පන්සල සෙල්ලිපි, අයේ පල්ලෙබැද්දෙන් දාලා වැලිගපොල හරහා බලංගොඩට යනකොට එහෙම Nature එකයි Historic Places ටිකයි හොඳට සෙල් කරන්න පුළුවන්. අනුරාධපුර පොලොන්නරුව ගියාම කාෂ්ඨක අවුව්වේ තමා Historic places තියෙන්නේ. ඔය පැත්තේ එහෙම නෙමෙයි cool climate එකත් එක්ක, nature vibe එකේ චිල් එකේ experience කරන්න පුළුවන්. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom