IT career fucked?

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,548
    17,562
    113
    Auckland
    ගුපියනේ මම මේ පහු ගිය දවස් කීපයේ කල්පනා කර කර හිටියෙ මේ දවස් වල ජොබ් මාකට් එකේ තත්වය. ලංකාවෙ සෑහෙන එවුන් ටිකක් අඩා වැටෙනව දැක්ක. උබලට කියන්න මේ සීන් එක ලොකෙ වටේම සිද්ධ වෙන දෙයක්. මම ජීවත් වෙන්නෙ නව සිරිලන්තෙ උනත් මේ වෙනකන් හෙනයක් තිබුනෙ නෑ. කලින් මම ජොබ් 4-5කට දාපු ගමන් අනිවා සති 2-3යි back to work. දැන් මම මාස 3+ ජොබක් හොයනව බල්ලෙක්වත් කතා කරේ නෑ කියපන්කො. Recruiter එවුන් නම් එක එක ජොබ් අරන් එනව ගොඩක් එවා පට්ට මරාල.

    මම කොහොමත් කරේ Contracting වැඩ. Permenant ජොබ් වලින් ඉවත් උනා 2023 වගේ මොකද contractor වල හම්බු කරන්න පුලුවන් වැඩියෙන්. දැන් මම කල්පනා කරන්නෙ මේ ෆීල්ඩ් එකට බ්‍රේක් එකක් ගන්න කාලෙ හරිද කියලත්.

    ලබන අවුරුද්දෙ වගේ ලංකාවට ඇවිත් අවුරුදු කීපයක් ජීවත් වෙන්න හිතන් හිටියෙ අම්මව බලාගෙන නමුත් දැන් යන විදියට මට ප්ලෑන් කරන් ඉදපු ආදායම ගන්න බැරි සීන් එකක් යන්නෙ. මොකද ලංකාවෙ ජීවත් වෙන්න අද කාලෙ දියුණු රටකට වඩා සල්ලි ඔනෙ සීන් එකක්නෙ තියෙන්නෙත්.

    මම දැන් කල්පනා කරන්නෙ එක්කො වෙනස් දෙයක් කරන්න, New business? උබලගෙ අදහස් කියපල්ල බලන්න.

    ලැට් හෝදන franchise නම් තියනව ගානක් දීල ගන්න පුලුවන්. මේක තමා අවසාන තුරුම්පුව හිතන් ඉන්න. :dull:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,548
    17,562
    113
    Auckland

    589196.jpg


    අපි කිරි දොවන්නෙ සල්ලි වලට නෙවෙයි බ්‍රො :angry:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,548
    17,562
    113
    Auckland
    Area 51 Crowd GIF by MOODMAN


    World War Z Fall GIF by Xbox




    එන්න

    අපි හැමෝම දැන් Tourism, export ඉන්ඩස්ට්‍රි වලට ගිහින් හාමු 🤣

    ගුපියො ට්කක් දම්මලා scam call center එකක්වත් පටන් ගන්නද කියල බැලුවෙ :dull:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,548
    17,562
    113
    Auckland
    ආපහු අතීතයට යන්න තමයි තියෙන්නේ
    රත්නපුරෙන් ඉඩම් කෑල්ලක් ගත්තා
    සල්ලි තමයි 💎💎💎

    අඩෝ මෙහෙ තියනව ප්‍රදේශ, ඉල්ලම් වල තියෙන්නෙ රත්තරන්. ඉඩම් පට්ට ගනන් Otago region
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,281
    49,632
    113
    සේදවත්ත
    යන ලයින් එකට මහ ඇබැන්ඩන් ටයිම් ලයින් එක්කට අපි යන්නේ. කැරිම සිවිල් අන්‍ රෙස්ට් එකක් එනවා. ට්‍රාන්සිශන් ටයිම් එකේ ජොබ් නැතිවෙලා මිනිස්සූ පාරවල් වලට බහී.
    දැන් ජොබ් යන්නෙත් ai driven software engineer කියලා ඒ කියන්නේ හොදට වයිබ් කෝඩ් කරලා අඩු ටොකන් බන් එක්කින් ඇපස් හදන්න පුලුවන් උන්ට තැන . අයිඩියාස් තමා ඕනේ දැන්
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,812
    1
    15,105
    113
    හපුතලෙන් ඉඩම් දෙකක් තුනක් අරන් අඩු වියදමින් Cabana හදල AirBnB දෙන්න