Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Jobs & Employment
IT Certification Offers/ Vouchers Mega Thread
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආයුබෝවන් කිරියන්ස්,

එලකිරියේ ඉන්න සෑහෙන පිරිසක් IT ෆීල්ඩ් එකේ ඉන්න නිසාත්, සිංහලු තමන්ගෙ පෞද්ගලික දියුණුව ගැන හිතන්න ඕනෙම නිසාත් මම මේ ත්‍රෙඩ් එක ස්ටාට් කරන්න කල්පනා කළා. කට්ටිය එකතු වෙලා මේක ඇදගෙන යමු, හැමෝම සිරා කලිෆිකේශන්ස් ටිකක් තමන්ටම හදා ගමු!!

මේ ත්‍රෙඩ් එකෙන් අපි කතා කරමු IT සර්ටිෆිකේශන් වවුචර්ස් ගැන, ඔෆර්ස් ගැන, සර්ට් එකක් කරන්න යන වියදම අඩු කරගන්න ක්‍රම තියෙනව නම් ඒවා ගැන.

පළවෙනිම ටිප් එක විදිහට මම දාන්නම් පල්ලෙහා දාල තියෙන මයික්‍රොසොෆ්ට් එක්සෑම්ස් [1] වලින් ඕනම එකක ෆ්‍රී කරන්න පුලුවන් එක්සෑම් වවුචර් එකක් ගන්න ක්‍රමයක්. ඒ තමයි මයික්‍රොසොෆ්ට් ඉග්නයිට් ක්ලවුඩ් ස්කිල්ස් චැලේන්ජ් එක. චැලේන්ජ් එකක් කිව්වට මහ දෙයක් කරන්න නෑ, නිකන් වෙබ් පේජ් ටිකක් කියව කියව ඉස්සරහට යන්න තියෙන්නෙ, එක චැලේන්ජ් එකක් කම්ප්ලීට් කලහම වවුචර් එකක් හම්බෙනවා. ( ගොඩක් කම්ප්ලීට් කළොත් ගොඩක් හම්බෙන්නෙ නම් නෑ, උපරිම දෙන්නෙ එකයි. )

වැදගත්: මේකෙ ඩෙඩ්ලයින් එක මාර්තු 30, ඊට කලින් චැලේන්ජ් එක කම්ප්ලීට් කරන්න ඕනෙ. තොරතුරු මෙතනින් [2]

මේ එක්සෑම් වලින් කැමති එකකට ෆ්‍රී වවුචර් එකක් ගන්න පුලුවන් ( එක එක්සෑම් එකක් නෝමලි රුපියල් 15,000කට වඩා වටිනවා සහ ඉතා හොඳ පිළිගැනීමක් තියෙනවා ).

[1] Eligible Exams

AZ-104: Microsoft Azure Administrator

DP-100: Designing and Implementing a Data Science Solution on Azure

MS-700: Managing Microsoft Teams

MS-100: Microsoft 365 Identity and Services

MS-101: Microsoft 365 Mobility and Security

DA-100: Analyzing Data with Microsoft Power BI

SC-200: Microsoft Security Operations Analyst

SC-300: Microsoft Identity and Access Administrator

SC-400: Microsoft Information Protection Administrator

[2] More Info

අපි ඉස්සරටහ පුලුවන් හැම සර්ට් එක ගැනම කතා කරමු, කුබර්නටීස්, AWS, GCP, පපට්, ඇන්සිබල්, රෙඩ් හැට්, කම්ප්ටිආ, CCNA, CCNP, ඩොකර්, ටෙරාෆෝම් සහ තව ඕන දෙයක්!

[QUOTE="BumbleB, post: 26193429, member: 575229"] ආයුබෝවන් කිරියන්ස්, එලකිරියේ ඉන්න සෑහෙන පිරිසක් IT ෆීල්ඩ් එකේ ඉන්න නිසාත්, සිංහලු තමන්ගෙ පෞද්ගලික දියුණුව ගැන හිතන්න ඕනෙම නිසාත් මම මේ ත්‍රෙඩ් එක ස්ටාට් කරන්න කල්පනා කළා. කට්ටිය එකතු වෙලා මේක ඇදගෙන යමු, හැමෝම සිරා කලිෆිකේශන්ස් ටිකක් තමන්ටම හදා ගමු!! මේ ත්‍රෙඩ් එකෙන් අපි කතා කරමු IT සර්ටිෆිකේශන් වවුචර්ස් ගැන, ඔෆර්ස් ගැන, සර්ට් එකක් කරන්න යන වියදම අඩු කරගන්න ක්‍රම තියෙනව නම් ඒවා ගැන. පළවෙනිම ටිප් එක විදිහට මම දාන්නම් පල්ලෙහා දාල තියෙන මයික්‍රොසොෆ්ට් එක්සෑම්ස් [1] වලින් ඕනම එකක ෆ්‍රී කරන්න පුලුවන් එක්සෑම් වවුචර් එකක් ගන්න ක්‍රමයක්. ඒ තමයි මයික්‍රොසොෆ්ට් ඉග්නයිට් ක්ලවුඩ් ස්කිල්ස් චැලේන්ජ් එක. චැලේන්ජ් එකක් කිව්වට මහ දෙයක් කරන්න නෑ, නිකන් වෙබ් පේජ් ටිකක් කියව කියව ඉස්සරහට යන්න තියෙන්නෙ, එක චැලේන්ජ් එකක් කම්ප්ලීට් කලහම වවුචර් එකක් හම්බෙනවා. ( ගොඩක් කම්ප්ලීට් කළොත් ගොඩක් හම්බෙන්නෙ නම් නෑ, උපරිම දෙන්නෙ එකයි. ) වැදගත්: මේකෙ ඩෙඩ්ලයින් එක මාර්තු 30, ඊට කලින් චැලේන්ජ් එක කම්ප්ලීට් කරන්න ඕනෙ. තොරතුරු මෙතනින් [2] මේ එක්සෑම් වලින් කැමති එකකට ෆ්‍රී වවුචර් එකක් ගන්න පුලුවන් ( එක එක්සෑම් එකක් නෝමලි රුපියල් 15,000කට වඩා වටිනවා සහ ඉතා හොඳ පිළිගැනීමක් තියෙනවා ). [1] Eligible Exams [LIST] [*][URL='https://docs.microsoft.com/learn/certifications/exams/az-104']AZ-104: Microsoft Azure Administrator[/URL] [*][URL='https://docs.microsoft.com/learn/certifications/exams/dp-100']DP-100: Designing and Implementing a Data Science Solution on Azure[/URL] [*][URL='https://docs.microsoft.com/learn/certifications/exams/ms-700']MS-700: Managing Microsoft Teams[/URL] [*][URL='https://docs.microsoft.com/learn/certifications/exams/ms-100']MS-100: Microsoft 365 Identity and Services[/URL] [*][URL='https://docs.microsoft.com/learn/certifications/exams/ms-101']MS-101: Microsoft 365 Mobility and Security[/URL] [*][URL='https://docs.microsoft.com/learn/certifications/exams/da-100']DA-100: Analyzing Data with Microsoft Power BI[/URL] [*][URL='https://docs.microsoft.com/learn/certifications/exams/sc-200']SC-200: Microsoft Security Operations Analyst[/URL] [*][URL='https://docs.microsoft.com/learn/certifications/exams/sc-300']SC-300: Microsoft Identity and Access Administrator[/URL] [*][URL='https://docs.microsoft.com/learn/certifications/exams/sc-400']SC-400: Microsoft Information Protection Administrator[/URL] [/LIST] [2] [URL='https://csc.docs.microsoft.com/ignite/registration/March2021']More Info[/URL] අපි ඉස්සරටහ පුලුවන් හැම සර්ට් එක ගැනම කතා කරමු, කුබර්නටීස්, AWS, GCP, පපට්, ඇන්සිබල්, රෙඩ් හැට්, කම්ප්ටිආ, CCNA, CCNP, ඩොකර්, ටෙරාෆෝම් සහ තව ඕන දෙයක්! [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom