IT Certification Offers/ Vouchers Mega Thread

BumbleB

Well-known member
  • Jun 24, 2020
    710
    1,241
    93
    ආයුබෝවන් කිරියන්ස්,


    එලකිරියේ ඉන්න සෑහෙන පිරිසක් IT ෆීල්ඩ් එකේ ඉන්න නිසාත්, සිංහලු තමන්ගෙ පෞද්ගලික දියුණුව ගැන හිතන්න ඕනෙම නිසාත් මම මේ ත්‍රෙඩ් එක ස්ටාට් කරන්න කල්පනා කළා. කට්ටිය එකතු වෙලා මේක ඇදගෙන යමු, හැමෝම සිරා කලිෆිකේශන්ස් ටිකක් තමන්ටම හදා ගමු!!

    මේ ත්‍රෙඩ් එකෙන් අපි කතා කරමු IT සර්ටිෆිකේශන් වවුචර්ස් ගැන, ඔෆර්ස් ගැන, සර්ට් එකක් කරන්න යන වියදම අඩු කරගන්න ක්‍රම තියෙනව නම් ඒවා ගැන.

    පළවෙනිම ටිප් එක විදිහට මම දාන්නම් පල්ලෙහා දාල තියෙන මයික්‍රොසොෆ්ට් එක්සෑම්ස් [1] වලින් ඕනම එකක ෆ්‍රී කරන්න පුලුවන් එක්සෑම් වවුචර් එකක් ගන්න ක්‍රමයක්. ඒ තමයි මයික්‍රොසොෆ්ට් ඉග්නයිට් ක්ලවුඩ් ස්කිල්ස් චැලේන්ජ් එක. චැලේන්ජ් එකක් කිව්වට මහ දෙයක් කරන්න නෑ, නිකන් වෙබ් පේජ් ටිකක් කියව කියව ඉස්සරහට යන්න තියෙන්නෙ, එක චැලේන්ජ් එකක් කම්ප්ලීට් කලහම වවුචර් එකක් හම්බෙනවා. ( ගොඩක් කම්ප්ලීට් කළොත් ගොඩක් හම්බෙන්නෙ නම් නෑ, උපරිම දෙන්නෙ එකයි. )

    වැදගත්: මේකෙ ඩෙඩ්ලයින් එක මාර්තු 30, ඊට කලින් චැලේන්ජ් එක කම්ප්ලීට් කරන්න ඕනෙ. තොරතුරු මෙතනින් [2]

    මේ එක්සෑම් වලින් කැමති එකකට ෆ්‍රී වවුචර් එකක් ගන්න පුලුවන් ( එක එක්සෑම් එකක් නෝමලි රුපියල් 15,000කට වඩා වටිනවා සහ ඉතා හොඳ පිළිගැනීමක් තියෙනවා ).

    [1] Eligible Exams

    [2] More Info


    අපි ඉස්සරටහ පුලුවන් හැම සර්ට් එක ගැනම කතා කරමු, කුබර්නටීස්, AWS, GCP, පපට්, ඇන්සිබල්, රෙඩ් හැට්, කම්ප්ටිආ, CCNA, CCNP, ඩොකර්, ටෙරාෆෝම් සහ තව ඕන දෙයක්!
     

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    MS is giving away fundamental & associate level certifications for just $15 :love::love:

    1615095687356.png


    andurana ekek register una. covid impact eka gana proof one na kiyala thama u kiwwe
     

    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,241
    93
    අපි හැමෝම දන්න ඒව දාල මේක ඇදන් යමු. අපි කලිෆිකේශන්ස් හදා ගත්තොත් විතරයි අපිට ගොඩ ඒමක් තියෙන්නෙ!

    MS is giving away fundamental & associate level certifications for just $15 :love::love:

    View attachment 115561

    andurana ekek register una. covid impact eka gana proof one na kiyala thama u kiwwe

    පට්ට! හැමෝම වෙනුවෙන් තැන්ක් යූ!!