IT Certifications ගැන කට්ටියගෙ අදහස් දැනගන්න කැමතියි....
1. මේ වගෙ ඇත්තටම career growth එකට value 1ක් තියෙනවද (Sri Lanka/Abroad/Fresh Graduates)?
2. software field එකේ අයට වැදගත් certifications මොනවද (Oracle/Microsoft/AWS/Scrum)?
කට්ටියගේ අදහස් සහ experiences කොටාගෙන යමු.......
certifications කිහිපයක්
* Microsoft Certified Solutions Developer - App Builder
* Microsoft Certified Solutions Expert- Cloud Platform & Infrastructure
* Oracle Certified Professional Java SE8 Programmer
* Certified Scrum Master
* AWS Certified Solutions Architect
* Docker Certified Associate