IT CV එකක්

thomian

Well-known member
  • May 20, 2011
    12,324
    17,290
    113
    මචං අළුත් IT cv template එකක් හරි හොද එකක් හදාගන්න පුළුවන් site එකක් හරි දෙන්න පුළුවන් ද..

    Foreign jobs වලටත් සෙට් වෙන එකක්.
     
    • Like
    Reactions: Lizard Squad

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    Oya instant CV builders hariyanne na. Word walin hadanna. ATS walin case yanawa kiyala reddit eke kiwwa
    Man me sathi 2k thisse thama hadanawa, danna deyak nane :lol:
     
    • Like
    Reactions: thomian

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,514
    5,460
    113
    Colombo
    මචං අළුත් IT cv template එකක් හරි හොද එකක් හදාගන්න පුළුවන් site එකක් හරි දෙන්න පුළුවන් ද..

    Foreign jobs වලටත් සෙට් වෙන එකක්.
    පිටරටට හදනවනම් ATS friendly CV එකක් හදපන්. ලංකාවේ රෙද්දවල් වගේ නෙමෙයි. උන් කොලිටියට වැඩ. ලංකාවට දාන ඒවා එහෙ ගනන් ගන්නේ නැහැ.
     
    • Like
    Reactions: thomian

    keyzlearn

    Active member
  • Apr 15, 2022
    170
    127
    43
    තමන්ගෙ CV එක හරියටම තමන්ම ලියාගන්න විදිය දැනගන්න කැමතිද?
    වැඩි වැල්වටාරම් නැතුව අවශ්‍ය දේ විතරක් CV එකට දාන්නෙ කොහොමද කියල දැනගන්න කැමතිද?
    මේ පහල තියන වෙබ් සයිට එකේ තියෙන්නෙ කොහොමද ඒ දේවල් හරියට කරන්නෙ කියල.
    ලින්ක් එකට ගිහිල්ලම බලන්නකො 👉