Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
IT Field එකට Enter වෙන්න තිබ්බ මෝටිවේෂන් එක මොකක්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2007 වගේ අපේ ඉස්කෝලෙට Computer ලැබ් එකක් හම්බුනා. (එතකොට මම 9 වගේ) ඉතින් අපි මාරම ආසයි ඔකට ගිහින් encarta එකේ අර පොඩි විඩියෝ , 360 විව් එහෙම තියෙන්නේ ඒවා බලන්න. පස්සේ Internet එහෙමත් හම්බුනා. ඔය කලේ ඉතින් අපි ගිහින් එලකිරියේ mp3 එහෙම හොරෙන් download වෙන්න දානවා. miniclip game එහෙම හොරෙන් මිනිමයිස් කරගෙන ගහනවා.

ඔහොම ගිහින් 11ට වගේ එන්කොට VB 6 එහෙම ඕවගෙ ඉන්ස්ටොල් කරලා තිබ්බා. කොහොම හරි අසවටත් එක්ක ඔක try කරා , කැල් එහෙම හැදුවා.

පොඩි ආතල් එකක් ගන්න හිතලා ඒ කාලේ පොඩි program එකක් හැදුවා , ඔය computer lab එක LAN කරලානේ තිබ්බේ, folder එහෙම share කරන්න පුලුවන් . ඉතින් මම හැදුවා ප්රොගැම් 2ක් , එකක් Admin අනික user කියලා. එකම folder එකේ. එකේම text file එකකුත් දැම්මා. පස්සේ ඕක network එකේ share කරලා, user app එක ඒ folder එකෙන්ම statup run වෙන්න දැම්මා ඔක්කොම pc වල. ( ඒ කරලා හැම pc එකේම C:/id.text කියලා ෆයිල් එකක් දැම්මා unique ID එකක් දාලා. ) එතකොට ඔක්කොම pc වල user ඇප් එක රන් වෙන්වා එකම folder එකේ ඉදලා ඔක්කොටම කොමන් text file එකක් තියනවා e folder එකේ. හැම තත්පරේම ඔය ෆයිල් එක හැම user ඇප් එකෙනම scan කරනවා. එකේ කොඩ් එක තමන්ගේ unique id එක එක්ක ගැලපෙනවා නම් ඒ ඇක්ශන් එක කරන්න තමයි හැදුවේ. call back එකත් ඔය file එකටම එන්න තමයි හැදුවේ.

Admin app එකේන් අර common text file එකට අදාල control කරන්න ඕන pc එකේ id එකයි action එකයි එන්ටෙර් කරන්න තමයි හැදුවෙ.

ඕකෙන් CD tray opening ,Restart , Minimize , Maximize apps , Open browser , Increase Volume ඔය වගේ ඒවා තමයි කලේ.

ඕකෙ bug තිබ්බා ගොඩක් හැබැයි ඉතින් ඕකේන් ගත්ත ආතල් නම් මරු. අපේ උන් හොරෙන් සද්දෙ අඩු කරන් Game ගහනකොට සද්දෙ වැඩි කරනවා. හිටි ගමන් ඔක්කොම CD tray ඔපන් කරනවා. O/L වලින් පස්සෙ ඔක්කොම වෙනස් උනා වෙන School එකකට ගිය නිසා.

ඔහොම තමයි IT වල පටන් ගැන්ම . ආසාව තිබුනට කරන්න උනේ වෙනම ෆිල්ඩ් එකක job එකක් . හැබැයි ඉතින් ඒ ගැන දුකක් නෑ. දැන් hobby එකක් විදියට IT degree එකක් කරනවා , ඇප් හදනවා ඔහොම තමයි කතාව.

[QUOTE="saw1993, post: 28267847, member: 544323"] 2007 වගේ අපේ ඉස්කෝලෙට Computer ලැබ් එකක් හම්බුනා. (එතකොට මම 9 වගේ) ඉතින් අපි මාරම ආසයි ඔකට ගිහින් encarta එකේ අර පොඩි විඩියෝ , 360 විව් එහෙම තියෙන්නේ ඒවා බලන්න. පස්සේ Internet එහෙමත් හම්බුනා. ඔය කලේ ඉතින් අපි ගිහින් එලකිරියේ mp3 එහෙම හොරෙන් download වෙන්න දානවා. miniclip game එහෙම හොරෙන් මිනිමයිස් කරගෙන ගහනවා. ඔහොම ගිහින් 11ට වගේ එන්කොට VB 6 එහෙම ඕවගෙ ඉන්ස්ටොල් කරලා තිබ්බා. කොහොම හරි අසවටත් එක්ක ඔක try කරා , කැල් එහෙම හැදුවා. පොඩි ආතල් එකක් ගන්න හිතලා ඒ කාලේ පොඩි program එකක් හැදුවා , ඔය computer lab එක LAN කරලානේ තිබ්බේ, folder එහෙම share කරන්න පුලුවන් . ඉතින් මම හැදුවා ප්රොගැම් 2ක් , එකක් Admin අනික user කියලා. එකම folder එකේ. එකේම text file එකකුත් දැම්මා. පස්සේ ඕක network එකේ share කරලා, user app එක ඒ folder එකෙන්ම statup run වෙන්න දැම්මා ඔක්කොම pc වල. ( ඒ කරලා හැම pc එකේම C:/id.text කියලා ෆයිල් එකක් දැම්මා unique ID එකක් දාලා. ) එතකොට ඔක්කොම pc වල user ඇප් එක රන් වෙන්වා එකම folder එකේ ඉදලා ඔක්කොටම කොමන් text file එකක් තියනවා e folder එකේ. හැම තත්පරේම ඔය ෆයිල් එක හැම user ඇප් එකෙනම scan කරනවා. එකේ කොඩ් එක තමන්ගේ unique id එක එක්ක ගැලපෙනවා නම් ඒ ඇක්ශන් එක කරන්න තමයි හැදුවේ. call back එකත් ඔය file එකටම එන්න තමයි හැදුවේ. Admin app එකේන් අර common text file එකට අදාල control කරන්න ඕන pc එකේ id එකයි action එකයි එන්ටෙර් කරන්න තමයි හැදුවෙ. ඕකෙන් CD tray opening ,Restart , Minimize , Maximize apps , Open browser , Increase Volume ඔය වගේ ඒවා තමයි කලේ. ඕකෙ bug තිබ්බා ගොඩක් හැබැයි ඉතින් ඕකේන් ගත්ත ආතල් නම් මරු. අපේ උන් හොරෙන් සද්දෙ අඩු කරන් Game ගහනකොට සද්දෙ වැඩි කරනවා. හිටි ගමන් ඔක්කොම CD tray ඔපන් කරනවා. O/L වලින් පස්සෙ ඔක්කොම වෙනස් උනා වෙන School එකකට ගිය නිසා. ඔහොම තමයි IT වල පටන් ගැන්ම . ආසාව තිබුනට කරන්න උනේ වෙනම ෆිල්ඩ් එකක job එකක් . හැබැයි ඉතින් ඒ ගැන දුකක් නෑ. දැන් hobby එකක් විදියට IT degree එකක් කරනවා , ඇප් හදනවා ඔහොම තමයි කතාව. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom