මචන් මේකේ IT Field එකේ ඉන්න ගොඩක් අය ඉන්නවා. පොඩ්ඩක් කියමුද තමන් IT Field එකට සම්බන්ධ වෙන්න තිබ්බ Motivation එක මොකක්ද කියලා. මේ Thread එක දාන මමත් Career Change එකක් කරන්න හිතන් ඉන්නේ IT Field එකට. ඒත් මම මගෙන්ම ප්‍රශ්න කරොත් මට IT Field එකට එන්න තියෙන එකම Motivation එක සල්ලියි, ගෙදර ඉදන් වැඩ කරන්න පුලුවන් එකයි විතරයි. සල්ලි වගේ දෙයක් නිසා Career Change එකක් කරන එක පොඩ්ඩක් Risky කියලා මට හිතුනා. ඒකයි මම අදහස් දැනගන්න මේ Thread එක දැම්මේ.




CIMA karanna baluwa ekat harigiye na. Eta passe IT karanna set una. Anika man awilla karima kammaliyek.