IT field එකේ ඉන්න අයගෙන් උදවුවක් ඕන.

kevinmallli

Junior member
  • Dec 15, 2020
    59
    50
    18
    යාළුවනේ මම මගේ research එකට කරන්නෙ CI/CD (Continuous Integration/ Continuous Delivery) ගැන. ඔයාලට පුළුවන්ද විනාඩි 5 අරගෙන මේ survey එක පුරවන්න.මේකෙන් අහන්නෙ CI/CD පිළිබද ඔයාලගෙ මතය. පාවිච්චි කරද්දි දැනුනු අත්දැකීම. CI/CD gana dannawanm විතරක් පුරවන්න. ලොකුම උදවුවක්.Responses 150 k විතර ගන්න ඕන. තාම 25. පුරවලා sup එකක් දෙන්න. ස්තූතියි.
     
    Last edited:

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    මාර මගුල් බන් උබලත් අහන්නේ.
    මෙලෝ හුත්තක් තේරෙන්නේ නෑ.
    වාහන වලින් කරන ඩිලිවරි ගැන විතරයි දන්නේ
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    යාළුවනේ මම මගේ research එකට කරන්නෙ CI/CD (Continuous Integration/ Continuous Delivery) ගැන. ඔයාලට පුළුවන්ද විනාඩි 5 අරගෙන මේ survey එක පුරවන්න.මේකෙන් අහන්නෙ CI/CD පිළිබද ඔයාලගෙ මතය. පාවිච්චි කරද්දි දැනුනු අත්දැකීම. CI/CD gana dannawanm විතරක් පුරවන්න. ලොකුම උදවුවක්.Responses 150 k විතර ගන්න ඕන. තාම 25. පුරවලා sup එකක් දෙන්න. ස්තූතියි.

    survey link : https://forms.gle/RGM6U9JQuJ6BusRN8
    Private information ahanawane ban.

    eka nisa karanna deyak na . sorry.
     
    • Like
    Reactions: kevinmallli