Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
IT field Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් මචන්. දැනට මේ ෆීල්ඩ් එකට ඇවිත් අවුරුදු හයක් විතර වෙනවා. මම තේරුම් ගත්ත විදියට, ඩිග්රි එකක් කියන්නේ (සමහර) කම්පැනි වල දොරෙන් ඇතුලට යන්න ඕන වෙන "යතුරක්" විතරයි. ඊට පස්සේ ඉහල තැනකට යන්න ඕන වෙන්නේ තමන්ගේ ස්කිල් සෙට් එක විතරයි. ඒත් ඩිග්රියක් තියෙනව නම් උඹට ලැබෙන opportunities වැඩියි. ඒ නිසා මම නම් කියන්නේ පුළුවන් කමක් තියෙනව නම් ඩිග්රි එකකට යන්න කියලා.

පඩිය අඩුයි කියලා ලැබෙන opportunities මිස් කර ගන්න එපා. කොහොම හරි experience හදා ගන්න.

උඹේ English language knowledge එක professional මට්ටමක තියෙනව කියල හිතනවා. ඒක ගොඩක් වටිනවා. ගොඩක් හොද skill set එකක් තිබුනත් අඩුම තරමේ professional මට්ටමේ ඉංග්රිසී දැනුමක් නැතුව සමහර IT කම්පැනි වලින් අයින් වෙන්න සිද්ද උන අය ගැන මට personal අත්දැකීම් තියෙනව.

දැනටමත් කීප දෙනෙක් කියල තියෙනව වගේ java script , css, html පැත්තට යන එක හොද අයිඩියා එකක් කියල හිතනවා.

උඹට පුලුවන් නම් support engineer side එක ගැනත් පොඩ්ඩක් බලන්න. ඒකට ලොකුවට paper qualification බලන්නෙ නෑ. Experience and skills තමයි බලන්නේ.

අපිට ඕන තරම් අයිඩියාස්, ඇඩ්වයිස් දෙන්න පුලුවන්. ඒත් උඹේ පොටෙන්ෂල් එක දන්නේ උඹ විතරයි. ඒ අනුව හැමෝම කියල තියෙන තොරතුරු වලින් තමන්ට වඩාත් ගැලපෙන පැත්තක් තෝර ගන්න.

[QUOTE="Night Rider, post: 27738728, member: 556565"] ඔව් මචන්. දැනට මේ ෆීල්ඩ් එකට ඇවිත් අවුරුදු හයක් විතර වෙනවා. මම තේරුම් ගත්ත විදියට, ඩිග්රි එකක් කියන්නේ (සමහර) කම්පැනි වල දොරෙන් ඇතුලට යන්න ඕන වෙන "යතුරක්" විතරයි. ඊට පස්සේ ඉහල තැනකට යන්න ඕන වෙන්නේ තමන්ගේ ස්කිල් සෙට් එක විතරයි. ඒත් ඩිග්රියක් තියෙනව නම් උඹට ලැබෙන opportunities වැඩියි. ඒ නිසා මම නම් කියන්නේ පුළුවන් කමක් තියෙනව නම් ඩිග්රි එකකට යන්න කියලා. පඩිය අඩුයි කියලා ලැබෙන opportunities මිස් කර ගන්න එපා. කොහොම හරි experience හදා ගන්න. උඹේ English language knowledge එක professional මට්ටමක තියෙනව කියල හිතනවා. ඒක ගොඩක් වටිනවා. ගොඩක් හොද skill set එකක් තිබුනත් අඩුම තරමේ professional මට්ටමේ ඉංග්රිසී දැනුමක් නැතුව සමහර IT කම්පැනි වලින් අයින් වෙන්න සිද්ද උන අය ගැන මට personal අත්දැකීම් තියෙනව. දැනටමත් කීප දෙනෙක් කියල තියෙනව වගේ java script , css, html පැත්තට යන එක හොද අයිඩියා එකක් කියල හිතනවා. උඹට පුලුවන් නම් support engineer side එක ගැනත් පොඩ්ඩක් බලන්න. ඒකට ලොකුවට paper qualification බලන්නෙ නෑ. Experience and skills තමයි බලන්නේ. අපිට ඕන තරම් අයිඩියාස්, ඇඩ්වයිස් දෙන්න පුලුවන්. ඒත් උඹේ පොටෙන්ෂල් එක දන්නේ උඹ විතරයි. ඒ අනුව හැමෝම කියල තියෙන තොරතුරු වලින් තමන්ට වඩාත් ගැලපෙන පැත්තක් තෝර ගන්න. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom