මචන් මම IT සයිඩ් එකට ගොඩක් ආසයි.ඒ ගැන මුලින් මට අහන්න කෙනෙක්වත් දැන ගන්න විදියක් වත් තිබ්බේ නෑ.ඒ හින්දම මන් වෙන පැත්තකින් ගියා. දැන් ඒ පැත්තේ රජයේ ජොබ් එකක් කරන්නේ. මේකේ මට කිසිම ආසාවක් නෑ . මට දැන් IT සයිඩ් ඒකට මාරු වෙන්න කල් ගිහින් වැඩිද?
මට කරනවානම් කොහොමද කරන්න වෙන්නේ.
මට කරනවානම් කොහොමද කරන්න වෙන්නේ.
