Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Today at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
IT field Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="TakaTakas" data-source="post: 27739278" data-attributes="member: 518023"><p><span style="font-size: 18px">මචං පොඩි ඉල්ලීමක් කරන්නම්. ටිකක් හිතල බලපන්. පුළුවන්නම් කරපන්. අද අපේ රට ගොඩක් බරපතල ප්රශ්නකට මූන දීල තියන්නෙ ඩොලර් හිග කම නිසානෙ.ඉතිං මේකට කාටවත් බැන බැන ඉන්නවට වඩා හොදම දේ තමයි පුළු පුළුවන් විදියට එක ඩොලර්එකක් ගානෙ හරි හැමෝම රටට ගේන්න වැඩ කරන එක. IT කියන්නෙ ඒකට හොද මාවතක්. තමන් මොන ෆීල්ඩ් එකේ හිටියත් ආසාවක් හැකියාවක් කැපවිමක් තියනවනම් මම හිතන්නෙ ඉගෙන ගන්න වයස වත් කරන ජොබ් එකවත් බාදාවක් වෙන එකක් නෑ.ඉන්ස්ටිටියුට් වලට ගිහිල්ල කෝස් කරන්න බැරි අයට තනියම ඉගෙන ගන්න පුළුවන් තැන් ගොඩක් නෙට්එකේ තියනවනෙ. ඉතිං උඹල වගේ එවුන්ගෙන් ඕන කරන්නෙ තියන එක්ස්පිරියන්ස් එකත් එක්ක හොද ගයිඩ් එකක් දෙන එකයි. සොෆ්ට්වෙයාර්/වෙබ් ඩිවලොපින් වගේ දේවල් ඉගෙන ගන්න ආස අයට ඒවා පටන් ගන්නෙ කොහෙන්ද යන්න ඕන පාර මොකක්ද වගේ ටියුටෝරියල් තියන තැන් මේකෙ දාපන්.මම කියන්නෙ වීඩියෝ හදන එකවත් බ්ලොග් ලියන එකවත් නෙමෙයි ඒ දැනුම තියන තැන් පෙල ගස්වල දෙන එක විතරයි.ඉගෙන ගන්න කැමති අය ඉගෙන ගනීවි.කැපවිමෙන් ඉගෙන ගන්න එකාට ඕන තරම් ඔන්ලයින් ජොබ්/ෆ්ලැට්ෆෝම් තියනවා වැඩකරන්න . කවද හරි දවසක රටත් ගොඩ ඌත් ගොඩ.ඒක උඹලට ලොකු පිංකමක් වෙයි.</span></p></blockquote><p></p>
[QUOTE="TakaTakas, post: 27739278, member: 518023"] [SIZE=5]මචං පොඩි ඉල්ලීමක් කරන්නම්. ටිකක් හිතල බලපන්. පුළුවන්නම් කරපන්. අද අපේ රට ගොඩක් බරපතල ප්රශ්නකට මූන දීල තියන්නෙ ඩොලර් හිග කම නිසානෙ.ඉතිං මේකට කාටවත් බැන බැන ඉන්නවට වඩා හොදම දේ තමයි පුළු පුළුවන් විදියට එක ඩොලර්එකක් ගානෙ හරි හැමෝම රටට ගේන්න වැඩ කරන එක. IT කියන්නෙ ඒකට හොද මාවතක්. තමන් මොන ෆීල්ඩ් එකේ හිටියත් ආසාවක් හැකියාවක් කැපවිමක් තියනවනම් මම හිතන්නෙ ඉගෙන ගන්න වයස වත් කරන ජොබ් එකවත් බාදාවක් වෙන එකක් නෑ.ඉන්ස්ටිටියුට් වලට ගිහිල්ල කෝස් කරන්න බැරි අයට තනියම ඉගෙන ගන්න පුළුවන් තැන් ගොඩක් නෙට්එකේ තියනවනෙ. ඉතිං උඹල වගේ එවුන්ගෙන් ඕන කරන්නෙ තියන එක්ස්පිරියන්ස් එකත් එක්ක හොද ගයිඩ් එකක් දෙන එකයි. සොෆ්ට්වෙයාර්/වෙබ් ඩිවලොපින් වගේ දේවල් ඉගෙන ගන්න ආස අයට ඒවා පටන් ගන්නෙ කොහෙන්ද යන්න ඕන පාර මොකක්ද වගේ ටියුටෝරියල් තියන තැන් මේකෙ දාපන්.මම කියන්නෙ වීඩියෝ හදන එකවත් බ්ලොග් ලියන එකවත් නෙමෙයි ඒ දැනුම තියන තැන් පෙල ගස්වල දෙන එක විතරයි.ඉගෙන ගන්න කැමති අය ඉගෙන ගනීවි.කැපවිමෙන් ඉගෙන ගන්න එකාට ඕන තරම් ඔන්ලයින් ජොබ්/ෆ්ලැට්ෆෝම් තියනවා වැඩකරන්න . කවද හරි දවසක රටත් ගොඩ ඌත් ගොඩ.ඒක උඹලට ලොකු පිංකමක් වෙයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom