Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
IT field Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="siri_ayya" data-source="post: 27747199" data-attributes="member: 579930"><p>Mora Bit නම් කරන්න එපා.. මට bit කරපු අය හම්බෙලා තියෙනවා..mora it syllabus ඒකෙන් 1/5ක් විතර තමයි bit හොඳ.. අනිත් එක state uni external කියන්නෙ ටිකක් කුඩම්මාගේ සැලකිලි.. මං දන්න තරමින් mora bit කරලා it field එකේ ඉස්සරහට ආපු උන් පට්ට අඩුයි.. මට නම් කවදාවත් in person හම්බවෙලා නෑ එහෙම එකෙක්..</p><p></p><p>Sliit, iit degree එකක් කරාට අවුලක් නෑ.. ඒකට පිළිගැනීමක් තියෙනවා.. හැබැයි ඕකට යන්නත් කලින් මාස 1.5ක් විතර study කරලා යන්න.. මං නම් හිතන්නේ ඔයා web dev project එකක් කරලා java oop self study කරලා set කරගන්නවා කියන්නෙ degree එක අල්ලන් යන්න පුළුවන් උනන්දුවයි කැපවීමයි තියෙනවා.. ඒ නිසා හදිසි වෙන්න එපා.. මං මේ comment එකේ උඩ කියපු target එකට මාස 1.5කින් විතර reach වෙන්න බලමු.. ඒක success නම් සහ ඔයාට ඒ process එක satis නම් degree එකකට යමු.. නැත්නම් කාලය සල්ලි අපරාදේ නෙ...</p></blockquote><p></p>
[QUOTE="siri_ayya, post: 27747199, member: 579930"] Mora Bit නම් කරන්න එපා.. මට bit කරපු අය හම්බෙලා තියෙනවා..mora it syllabus ඒකෙන් 1/5ක් විතර තමයි bit හොඳ.. අනිත් එක state uni external කියන්නෙ ටිකක් කුඩම්මාගේ සැලකිලි.. මං දන්න තරමින් mora bit කරලා it field එකේ ඉස්සරහට ආපු උන් පට්ට අඩුයි.. මට නම් කවදාවත් in person හම්බවෙලා නෑ එහෙම එකෙක්.. Sliit, iit degree එකක් කරාට අවුලක් නෑ.. ඒකට පිළිගැනීමක් තියෙනවා.. හැබැයි ඕකට යන්නත් කලින් මාස 1.5ක් විතර study කරලා යන්න.. මං නම් හිතන්නේ ඔයා web dev project එකක් කරලා java oop self study කරලා set කරගන්නවා කියන්නෙ degree එක අල්ලන් යන්න පුළුවන් උනන්දුවයි කැපවීමයි තියෙනවා.. ඒ නිසා හදිසි වෙන්න එපා.. මං මේ comment එකේ උඩ කියපු target එකට මාස 1.5කින් විතර reach වෙන්න බලමු.. ඒක success නම් සහ ඔයාට ඒ process එක satis නම් degree එකකට යමු.. නැත්නම් කාලය සල්ලි අපරාදේ නෙ... [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom