Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
IT field Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩිග්රි එකක් නැති කෙනෙක්ට සාපේක්ෂව "අඩු qualifications" වලින් යන්න පුළුවන් පෝස්ට් එකක් තමයි support engineer.

සමහර කම්පැනි වලින් නම් මේ පෝස්ට් එකට ඩිග්රි ඉල්ලනවා but එහෙම qualification එකක් ඉල්ලන්නෙ නැති කම්පැනිත් තියෙනවා. එහෙම paper qualification එකක් ඉල්ලන්නෙ නැති සහ එහෙම ඉල්ලන කම්පැනි පොදුවේ expect කරන skills ටිකක් මම පහලින් දාන්නම්.

2-5 years experience in technical support/IT

AWS/Azure knowledge

Database knowledge (Oracle,MySQL, Mongo)

Experience in Linux environment/ windows environment

Good communication skills

Bilingual or professional level of English knowledge

Open for 24/7 shifts

Good understanding of networking concepts

මේ වගේ දේවල් තමයි ලොකුවට බලන්නේ. Usually, Support Engineer එකේ interviews දෙකක් හෝ තුනක් සෙට් වෙනවා. Technical interview එකේදි ගොඩක්ම බලන්නේ ඉංග්රිසි දැනුම, networking, real-life scenario එකක් දුන්නම ඒක කොහොමද handle කරන්නේ කියලා(Ex- "This printer is down. How are you going to fix it?" or "This customer has this problem with our product/network/system. How are you going to fix his problem?" ), ITIL/SLA, පොඩි පොඩි technical ("What is a firewall?", "What is the Raid configuration?" "What is a vpn?" ) වගේ දේවල්.

කොහොම උනත් මේ support Engineer පෝස්ට් එකේ සැලරි නම් සාපේක්ෂව අඩුයි. Sysco Lab වගේ 150K (පෙග් කරන්න කලින්) below සැලරියක් තිබුනේ, for a individual with 5 0r so years experience under his belt.

[QUOTE="Night Rider, post: 27747743, member: 556565"] ඩිග්රි එකක් නැති කෙනෙක්ට සාපේක්ෂව "අඩු qualifications" වලින් යන්න පුළුවන් පෝස්ට් එකක් තමයි support engineer. සමහර කම්පැනි වලින් නම් මේ පෝස්ට් එකට ඩිග්රි ඉල්ලනවා but එහෙම qualification එකක් ඉල්ලන්නෙ නැති කම්පැනිත් තියෙනවා. එහෙම paper qualification එකක් ඉල්ලන්නෙ නැති සහ එහෙම ඉල්ලන කම්පැනි පොදුවේ expect කරන skills ටිකක් මම පහලින් දාන්නම්. 2-5 years experience in technical support/IT AWS/Azure knowledge Database knowledge (Oracle,MySQL, Mongo) Experience in Linux environment/ windows environment Good communication skills Bilingual or professional level of English knowledge Open for 24/7 shifts Good understanding of networking concepts මේ වගේ දේවල් තමයි ලොකුවට බලන්නේ. Usually, Support Engineer එකේ interviews දෙකක් හෝ තුනක් සෙට් වෙනවා. Technical interview එකේදි ගොඩක්ම බලන්නේ ඉංග්රිසි දැනුම, networking, real-life scenario එකක් දුන්නම ඒක කොහොමද handle කරන්නේ කියලා(Ex- "This printer is down. How are you going to fix it?" or "This customer has this problem with our product/network/system. How are you going to fix his problem?" ), ITIL/SLA, පොඩි පොඩි technical ("What is a firewall?", "What is the Raid configuration?" "What is a vpn?" ) වගේ දේවල්. කොහොම උනත් මේ support Engineer පෝස්ට් එකේ සැලරි නම් සාපේක්ෂව අඩුයි. Sysco Lab වගේ 150K (පෙග් කරන්න කලින්) below සැලරියක් තිබුනේ, for a individual with 5 0r so years experience under his belt. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom