Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
IT field Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ඔයාට ඕක උදාහරණයකින් කියල දෙන්න බලන්නම්. එක කොච්චර දුරට සාර්ථක වෙයිද කියල දන්නේ නැ . මොකද ඒ තරම් ලොකු කන්ටෙක්ස්ට් එකක් මිනිෆයි කරන්න පුලුවන්ද කියන එක ප්රශ්නයක් මට.

හරි මේකේ උදාහරණය බැංකුවක ATM එක. දැන් ඔයා දනන්වනේ ATM එකේ ඔයා කාඩ් එක දන්නා ඕනේ. එකට කියන්නේ IDC එක කියල. දැන් මේක නිකන් DVD රීඩර් එකක් වගේ නෙමේ. මේක හරිම සිකියෝ ඩිවයිස් එකක්. ඒ නිසා එකෙන් රීඩ් වෙන එක අර කී බෝඩ් input එක වගේ නිකන් ඔපරෙටින්ග් සිස්ටම් එකට කියවන්නන දෙන්නේ නැ . ඒ වෙනුවට අපි මද ඉන්න සිකුරිටි ගාඩ් කෙනෙක් හරහා තමා මේක කියවන්න දෙන්නේ. එකට අපි කියනවා - Service Provider Interface (SPI) එකක් කියල. කෙටියෙන් මේ SPI එකෙන් කරන්නේ සිකියෝ විදිහට කාඩ් එක රීඩ් කරන්න දෙන එක.(ඒ නිසා ඕනේ කෙනෙක්ට ඕනේ කාඩ් එකක් රීඩ් කරලා දත්ත එලියට ගන්න අමාරුයි.)

දැන් මේ වගේ ඩිවයිස් එකක් ප්රෝග්රෑම් කරනකොට අපි පාවිච්චි කරන්නේ C ++ කම්පුටර් එකට වැඩිය තේරෙන අපිට වැඩිය නොතේරෙන බශාවක්. එක කරන්න හොද මොලයක් වගේම ඉන්ගිනියරින්ග් කල කෙනෙක් වෙන්න ඕනේ. මේ ප්රෝග්රෑම් එකෙන් පිටට දෙන්නේ static library එකක් නැත්නම් lib ෆයිල් එකක් සහ heeder ෆයිල් එකක්. lib එකේ තියෙන්නේ අර IDC එකට කරන්න පුළුවන් සියලු කාර්ය ටික. එකේ විස්තරය තමා heeder ෆයිල් එකේ තියෙන්නේ. මෙන්න මේ ඉන්ගිනියරින් එක්ක සම්බන්ද වෙන පාට් එක Computer science පැත්ත කියල අපි කියන්නේ (Computer Science & Engineering). එක කැම්පස් එකක ඉන්ගිනියරින් පැත්තට වැටෙන්නේ.

හරි දැන් අපි අර දුන්න lib ෆයිල් එක සහ heeder ෆයිල් එක අපි හොදට දන්නනා ලන්වේජ් එකකට දානවා (උදා: java , C# , python ) දාල හදනවා වෙබ් ප්රෝග්රෑම් එකක් දෙන ලද වේලාවකදී ඒ IDC රීඩර් එකේ තත්වේ බලාගන්න ප්රෝග්රෑම් එකක්. මේක සමනය දිවලොපර් කෙනෙක්ට කරන්න පුළුවන්. මේකට ඩිග්රි අනන් මනං ඕනේ නැ . තමන් තනියම ඉගෙන ගෙන කරන්න පුළුවන්. මේ වගේ ලොකු එකක් අපි කියනවා Management information system එකක් කියල. මේ පැත්ත තමා IT නැත්නම් ඉන්ෆොර්මේෂන් ටෙක්නොලෝගී කියල කියන්නේ

මම හිතනවා ඔයාට ඔය දෙක තේරුනා කියල. CS ඇතුලේ IT තියනවා

For nards XFS slandered for all financial institutes)

detail interface information of IDC

( දැනට C ++ කරපු උන්ට මේක බැලුවම තේරෙයි ඔය වගේ එකක් හදලා තියෙන්නේ කොහොමද කියල )

[QUOTE="HAneo, post: 27773997, member: 17432"] මම ඔයාට ඕක උදාහරණයකින් කියල දෙන්න බලන්නම්. එක කොච්චර දුරට සාර්ථක වෙයිද කියල දන්නේ නැ . මොකද ඒ තරම් ලොකු කන්ටෙක්ස්ට් එකක් මිනිෆයි කරන්න පුලුවන්ද කියන එක ප්රශ්නයක් මට. හරි මේකේ උදාහරණය බැංකුවක ATM එක. දැන් ඔයා දනන්වනේ ATM එකේ ඔයා කාඩ් එක දන්නා ඕනේ. එකට කියන්නේ IDC එක කියල. දැන් මේක නිකන් DVD රීඩර් එකක් වගේ නෙමේ. මේක හරිම සිකියෝ ඩිවයිස් එකක්. ඒ නිසා එකෙන් රීඩ් වෙන එක අර කී බෝඩ් input එක වගේ නිකන් ඔපරෙටින්ග් සිස්ටම් එකට කියවන්නන දෙන්නේ නැ . ඒ වෙනුවට අපි මද ඉන්න සිකුරිටි ගාඩ් කෙනෙක් හරහා තමා මේක කියවන්න දෙන්නේ. එකට අපි කියනවා - Service Provider Interface (SPI) එකක් කියල. කෙටියෙන් මේ SPI එකෙන් කරන්නේ සිකියෝ විදිහට කාඩ් එක රීඩ් කරන්න දෙන එක.(ඒ නිසා ඕනේ කෙනෙක්ට ඕනේ කාඩ් එකක් රීඩ් කරලා දත්ත එලියට ගන්න අමාරුයි.) දැන් මේ වගේ ඩිවයිස් එකක් ප්රෝග්රෑම් කරනකොට අපි පාවිච්චි කරන්නේ C ++ කම්පුටර් එකට වැඩිය තේරෙන අපිට වැඩිය නොතේරෙන බශාවක්. එක කරන්න හොද මොලයක් වගේම ඉන්ගිනියරින්ග් කල කෙනෙක් වෙන්න ඕනේ. මේ ප්රෝග්රෑම් එකෙන් පිටට දෙන්නේ static library එකක් නැත්නම් lib ෆයිල් එකක් සහ heeder ෆයිල් එකක්. lib එකේ තියෙන්නේ අර IDC එකට කරන්න පුළුවන් සියලු කාර්ය ටික. එකේ විස්තරය තමා heeder ෆයිල් එකේ තියෙන්නේ. මෙන්න මේ ඉන්ගිනියරින් එක්ක සම්බන්ද වෙන පාට් එක Computer science පැත්ත කියල අපි කියන්නේ (Computer Science & Engineering). එක කැම්පස් එකක ඉන්ගිනියරින් පැත්තට වැටෙන්නේ. හරි දැන් අපි අර දුන්න lib ෆයිල් එක සහ heeder ෆයිල් එක අපි හොදට දන්නනා ලන්වේජ් එකකට දානවා (උදා: java , C# , python ) දාල හදනවා වෙබ් ප්රෝග්රෑම් එකක් දෙන ලද වේලාවකදී ඒ IDC රීඩර් එකේ තත්වේ බලාගන්න ප්රෝග්රෑම් එකක්. මේක සමනය දිවලොපර් කෙනෙක්ට කරන්න පුළුවන්. මේකට ඩිග්රි අනන් මනං ඕනේ නැ . තමන් තනියම ඉගෙන ගෙන කරන්න පුළුවන්. මේ වගේ ලොකු එකක් අපි කියනවා Management information system එකක් කියල. මේ පැත්ත තමා IT නැත්නම් ඉන්ෆොර්මේෂන් ටෙක්නොලෝගී කියල කියන්නේ මම හිතනවා ඔයාට ඔය දෙක තේරුනා කියල. CS ඇතුලේ IT තියනවා For nards :(XFS slandered for all financial institutes) -------------------------------------------------------- [URL='https://www.cencenelec.eu/media/CEN-CENELEC/AreasOfWork/CEN%20sectors/Digital%20Society/CWA%20Download%20Area/XFS/CWA16374/cwa16374-63-2011_december.pdf']detail interface information of IDC[/URL] ( දැනට C ++ කරපු උන්ට මේක බැලුවම තේරෙයි ඔය වගේ එකක් හදලා තියෙන්නේ කොහොමද කියල ) [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom