Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
IT field Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[USER=17432]@HAneo[/USER] and [USER=579930]@siri_ayya[/USER]

ඔයාල දෙන්න මේ thread එකේ ගොඩක් වටින උපදෙස් දෙනව අපිට..

ඉතින් මම හිතනව ඔයාලට මගේ ප්‍රශ්නෙටත් උදවු කරන්න පුළුවන් කියල..

මම පොඩි කාලේ ඉඳල IT industry එක ගැන උනන්දුයි..

ඒ දවස්වල යාළුවොන්ගේ computers repair කරන්න යන එක තමයි හොබී එක උනේ..

ගෙදර ඉඳලත් small networks හදනව virtual machines හදනව, අලුතෙන් එන os distributions දාගෙන බලනව ඕව තමයි කලේ..

ඒකනිසා windows, administration එහෙම හොඳට පුළුවන්..

පස්සෙ 2010 විතර BIT කරන්න ගත්තට විවිධ ප්‍රශ්න නිසා මේ අවුරුද්ද වෙනකන්ම ඒක ඉවර කරගන්න බැරි උනා..

ඒක කරද්දී තමයි final year project එක කරන්න web development ඉගන ගත්තෙ..

ඇත්තටම ඒ වගේ ලොකු systems හදන්න අපේ syllabus එකේ practicals නැහැ.. fundamentals විතරයි තියෙන්නෙ..

ඉතින් කොහොමහරි project එක හදන්න ඕන නිසාම php, html, css, jscript ඉගනගත්ත..

ඒත් මගේ වැඩි කැමැත්ත තියෙන්නෙ system administration, cyber security, system support වගේ side වලට..

මම ඒවට ඕන practical knowledge එක හදාගත්තට automation වගේ කරන්න python දන්නෙ නැහැ..

හැබැයි ඒවාට උදවු වෙන නිසා Google IT support, Oracle cloud architect වගේ certifications කරල තියනව..

තව ඉස්සරහට Cisco cyber security essentials එහෙමත් කරන්න ඉන්නේ..

මම දැනට පොඩි රජයෙ ජොබ් එකක් කරන්නෙ  .. ඒකෙ ඉන්න ගමන් IT වැඩ පුළුවන් නිසා office එකේම computer troubleshooting, network maintenance, technical evaluation වගේ ගොඩක් දේවල් කරනව..

ඉතින් මට දැන් ඕනෙ මේ ජොබ් ඒකෙන් අයින් වෙලා හරි පාට් ටයිම් හරි අර මම කැමති side එකකින් ජොබ් එකක් හොයාගන්න..

ලංකාවෙ මම දැකපු දෙයක් තමයි වැඩිපුර IT vacancies තියෙන්නෙ software development, web development වලට..

ඉතින් ඔයාල දෙන උපදෙස් මොනවද මට මගේ target එක achieve කරගන්න ඉක්මනටම?

P.S.

මට ගොඩක් දෙනෙක් කියපු දෙයක් තමයි software dev වලට යන්න කියල.. ඒත් මගේ සෞඛ්‍ය ගැටළුවක් නිසාත් ඒ පැත්තට වැඩි කැමැත්තක් නැති නිසාත් ඉක්මනටම එපා වෙයි කියල මම හිතනව.. එකයි අවුල

[QUOTE="pasansnoop, post: 27775781, member: 125460"] [USER=17432]@HAneo[/USER] and [USER=579930]@siri_ayya[/USER] ඔයාල දෙන්න මේ thread එකේ ගොඩක් වටින උපදෙස් දෙනව අපිට.. ඉතින් මම හිතනව ඔයාලට මගේ ප්‍රශ්නෙටත් උදවු කරන්න පුළුවන් කියල.. මම පොඩි කාලේ ඉඳල IT industry එක ගැන උනන්දුයි.. ඒ දවස්වල යාළුවොන්ගේ computers repair කරන්න යන එක තමයි හොබී එක උනේ.. ගෙදර ඉඳලත් small networks හදනව virtual machines හදනව, අලුතෙන් එන os distributions දාගෙන බලනව ඕව තමයි කලේ.. ;) ඒකනිසා windows, administration එහෙම හොඳට පුළුවන්.. පස්සෙ 2010 විතර BIT කරන්න ගත්තට විවිධ ප්‍රශ්න නිසා මේ අවුරුද්ද වෙනකන්ම ඒක ඉවර කරගන්න බැරි උනා.. ඒක කරද්දී තමයි final year project එක කරන්න web development ඉගන ගත්තෙ.. ඇත්තටම ඒ වගේ ලොකු systems හදන්න අපේ syllabus එකේ practicals නැහැ.. fundamentals විතරයි තියෙන්නෙ.. :baffled: ඉතින් කොහොමහරි project එක හදන්න ඕන නිසාම php, html, css, jscript ඉගනගත්ත.. ඒත් මගේ වැඩි කැමැත්ත තියෙන්නෙ system administration, cyber security, system support වගේ side වලට.. මම ඒවට ඕන practical knowledge එක හදාගත්තට automation වගේ කරන්න python දන්නෙ නැහැ.. හැබැයි ඒවාට උදවු වෙන නිසා Google IT support, Oracle cloud architect වගේ certifications කරල තියනව.. තව ඉස්සරහට Cisco cyber security essentials එහෙමත් කරන්න ඉන්නේ.. මම දැනට පොඩි රජයෙ ජොබ් එකක් කරන්නෙ :baffled: .. ඒකෙ ඉන්න ගමන් IT වැඩ පුළුවන් නිසා office එකේම computer troubleshooting, network maintenance, technical evaluation වගේ ගොඩක් දේවල් කරනව.. ඉතින් මට දැන් ඕනෙ මේ ජොබ් ඒකෙන් අයින් වෙලා හරි පාට් ටයිම් හරි අර මම කැමති side එකකින් ජොබ් එකක් හොයාගන්න.. ලංකාවෙ මම දැකපු දෙයක් තමයි වැඩිපුර IT vacancies තියෙන්නෙ software development, web development වලට.. ඉතින් ඔයාල දෙන උපදෙස් මොනවද මට මගේ target එක achieve කරගන්න ඉක්මනටම? P.S. මට ගොඩක් දෙනෙක් කියපු දෙයක් තමයි software dev වලට යන්න කියල.. ඒත් මගේ සෞඛ්‍ය ගැටළුවක් නිසාත් ඒ පැත්තට වැඩි කැමැත්තක් නැති නිසාත් ඉක්මනටම එපා වෙයි කියල මම හිතනව.. එකයි අවුල [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom