Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
IT field Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[USER=125460]@pasansnoop[/USER] උඹ කියල තියෙන විස්තරේ මන් උඹේ කලින් thread එකකත් දැක්කා..මේක ගැන මගේ opinion එක නම් මෙහෙම දෙයක්..

උඹ 2010 ඉඳන් bit එක complete කරගන්න බැරි වුනා කියන්නේ උඹ ඔය degree එක කරන්න කැමැත්තක් නැහැ කියලා මට හිතෙනවා..කැමති නැති දේ පස්සෙන් තව එලවන්න එපා මචන්..උඹ තවත් ඕක පස්සෙන් යනවා කියන්නේ උඹෙයි, අර අවුරුදු 45ක් වෙලා ත් රජයේ රස්සාවක් හම්බෙනක්න් උඩ බලන් හිටිය ඇන්ටි ගෙයි කිසි වෙනසක් නැහැ ..

උබේ health seen එක සහ os වලට තියෙන ආසාව, practice එක වගේ දේවල් එක්ක මට හිතෙන්නේ උඹ මේ වගේ roles වලට කැමති වෙයි කියල..

devops engineer - මේකේ coding පොඩ්ඩක් තියෙනවා , bt ගොඩක්ම තියෙන්නේ deploy කරන්න තමා..හොඳ salary එකක් හම්බෙන ජොබක්..මගේ යාලුවෙක් junior devops engineer ඉන්නවා axiata එකේ..මිනිහට 120ක් හම්බෙනවා..

System engineer - devops වගේම තමා ටිකක්.. But devops වල තරම් coding නෑ.. මගේ බැචාලා දෙන්නෙක් ඉන්නවා simcentric එකෙයි lseg එකෙයි system engineer කරන..

database administrator - මේකේ නම් coding නෑ , bt salary ටිකක් අඩුයි devops ලට වඩා ..

system administrator - මේකත් database admin වගේ තමා..

තව පුළුවන් cloud certification කරන්න.,,ලංකාවේ නම් ගොඩක්ම use වෙන්නේ aws සහ azure..මේ services වල certificate තියෙනවා නම් හොඳයි ඉස්සරහට යද්දී..

private company apply කරද්දී එයාලට පේන්න ඕන ඔයා දැනුම තියෙන කෙනෙක් කියල..ඒකට certification විතරක් තිබිල හරියන්නේ නෑ ..ඔයා ඔය දේවල් ඉගෙනගන්න ගමන් ඒ දේවල් blogs ලියන්න ඕනේ , linkedin account එකක් හදාගෙන ඒකෙ ඒවා share කරන්න ඕනේ..එතකොට සාමාන්යෙන් recruiter ල කතා කරනවා..නැත්නම් උඹ company වලට cv දාන්න ඕනේ උන්ගේ site වලින් ..එහෙමත් නැත්නම් උඹේ bit යාලුවෝ දැන් company වල ඇතිනේ .. උන්ගෙන් අහන්න ඕනේ vacancy තියෙනවද කියලා ..එහෙම ජොබ් නම් ගොඩක් වෙලාවට සෙට් වෙනවා..

ඔහොම ඉස්සරහට යද්දී මචන් එක තැනකදී උඹට හිතෙයි paper qualification එකක් ගන්න ..අන්න එතකොට ආයෙම bit හෝ වෙන කැමති degree එකක් කරන්න පුළුවන් ..එතකොට උඹට සල්ලි ප්රශ්නත් අඩු නිසා focus කරලා කරගන්නත් පුළුවන් වෙයි..

මේක තමයි මචන් මට පේන path එක.. [USER=17432]@HAneo[/USER] ත් comment කරයි , එයාගේ opinion එකත් බලන්නකෝ.

[QUOTE="siri_ayya, post: 27775860, member: 579930"] [USER=125460]@pasansnoop[/USER] උඹ කියල තියෙන විස්තරේ මන් උඹේ කලින් thread එකකත් දැක්කා..මේක ගැන මගේ opinion එක නම් මෙහෙම දෙයක්.. උඹ 2010 ඉඳන් bit එක complete කරගන්න බැරි වුනා කියන්නේ උඹ ඔය degree එක කරන්න කැමැත්තක් නැහැ කියලා මට හිතෙනවා..කැමති නැති දේ පස්සෙන් තව එලවන්න එපා මචන්..උඹ තවත් ඕක පස්සෙන් යනවා කියන්නේ උඹෙයි, අර අවුරුදු 45ක් වෙලා ත් රජයේ රස්සාවක් හම්බෙනක්න් උඩ බලන් හිටිය ඇන්ටි ගෙයි කිසි වෙනසක් නැහැ .. උබේ health seen එක සහ os වලට තියෙන ආසාව, practice එක වගේ දේවල් එක්ක මට හිතෙන්නේ උඹ මේ වගේ roles වලට කැමති වෙයි කියල.. [LIST] [*]devops engineer - මේකේ coding පොඩ්ඩක් තියෙනවා , bt ගොඩක්ම තියෙන්නේ deploy කරන්න තමා..හොඳ salary එකක් හම්බෙන ජොබක්..මගේ යාලුවෙක් junior devops engineer ඉන්නවා axiata එකේ..මිනිහට 120ක් හම්බෙනවා.. [*]System engineer - devops වගේම තමා ටිකක්.. But devops වල තරම් coding නෑ.. මගේ බැචාලා දෙන්නෙක් ඉන්නවා simcentric එකෙයි lseg එකෙයි system engineer කරන.. [*]database administrator - මේකේ නම් coding නෑ , bt salary ටිකක් අඩුයි devops ලට වඩා .. [*]system administrator - මේකත් database admin වගේ තමා.. [/LIST] තව පුළුවන් cloud certification කරන්න.,,ලංකාවේ නම් ගොඩක්ම use වෙන්නේ aws සහ azure..මේ services වල certificate තියෙනවා නම් හොඳයි ඉස්සරහට යද්දී.. private company apply කරද්දී එයාලට පේන්න ඕන ඔයා දැනුම තියෙන කෙනෙක් කියල..ඒකට certification විතරක් තිබිල හරියන්නේ නෑ ..ඔයා ඔය දේවල් ඉගෙනගන්න ගමන් ඒ දේවල් blogs ලියන්න ඕනේ , linkedin account එකක් හදාගෙන ඒකෙ ඒවා share කරන්න ඕනේ..එතකොට සාමාන්යෙන් recruiter ල කතා කරනවා..නැත්නම් උඹ company වලට cv දාන්න ඕනේ උන්ගේ site වලින් ..එහෙමත් නැත්නම් උඹේ bit යාලුවෝ දැන් company වල ඇතිනේ .. උන්ගෙන් අහන්න ඕනේ vacancy තියෙනවද කියලා ..එහෙම ජොබ් නම් ගොඩක් වෙලාවට සෙට් වෙනවා.. ඔහොම ඉස්සරහට යද්දී මචන් එක තැනකදී උඹට හිතෙයි paper qualification එකක් ගන්න ..අන්න එතකොට ආයෙම bit හෝ වෙන කැමති degree එකක් කරන්න පුළුවන් ..එතකොට උඹට සල්ලි ප්රශ්නත් අඩු නිසා focus කරලා කරගන්නත් පුළුවන් වෙයි.. මේක තමයි මචන් මට පේන path එක.. [USER=17432]@HAneo[/USER] ත් comment කරයි , එයාගේ opinion එකත් බලන්නකෝ. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom