Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
IT field Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සාමන්යෙන් මේ devops කෙනෙක් විදිහට ගන්නේ ඩිවලොප්මන්ට් සහ සපෝට් රෝල් දෙකම හොදට දන්නා කෙනෙක්. එකට හේතුව මම කියන්නම්. ඉස්සර සිස්ටම් හදද්දී ලොකු ප්රශ්නයක් අවා ඩිව් ටීම් එක හදලා උනිට් ටෙස්ට් කරලා QA කරලා එලට වැඩ කරන ඒවා ලයිව් දාපු ගමන් හෙන කෙස් එනවා. ඒ මොකද ලයිව් එන්වයර්මන්ට් එකේදී හදපු සොෆ්ට්වෙයාර් එකක් වැඩ කරන්නේ වෙනස් තත්ත්ව යටතේ. ඒ නිසා තමා එහෙම කෙස් අවේ. ඊළගට Cloud එක අවාම එකට හදපු ඇප් එක දාගන්න තව කට්ටක් කන්න ඕනේ උනා. ඉතින් ඔය දෙකටම විසදුමක් විදිහට ඩිවලොප්මන්ට් සහ සපෝට් + නෙට්වර්ක් පැත්ත දන්නා කෙනෙක් මැද ඉදන් මේක මෙහෙයවන්න ඕනේ කමක් අවා. එන්න එකට තමා ඔය රෝල් එක ගෙනාවේ. අද තියන සොෆ්ට්වෙයාර් වල සහ cloud platform වල complexity එක නිසා මේ රෝල් එක වෙනම ඉගෙන ගන්න ඕනේ එකක් විදිහට පත් උනා. තව විස්තර ඕනේ නම් අහපන් කියන්නම්.

හරි මම මේ රෝල් එක ගැන වැඩි විස්තර හෙව්වා. එහෙම කලේ මම හොදට දන්නා ඉන්ටනැෂනල් කම්පැනි 10 ක ඔය ජොබ් රෝල් එකේ ඉල්ලන දේවල් මම බැලුවා. බලලා ඒවා කැටගරි කළා. මේ තියෙන්නේ එහෙම එකක්. ඉතින් මේ ටික ෆලෝ කරලා තියන කෙනෙක්ට සීනියර් පොට් එකකට ලේසියෙන් පනින්න පුළුවන්. . මේ එක එක අරන් google එකේ ගහලා බලන්න මේ මොනවද කියල. එකෙන් ඔයාට දල අදහසක් එයි මොනවා වගේ යකෙක්ක්ද මේක කියල. එහෙම අදහසක් ගන්නේ නැතුව ඊළග එකට යන්න එපා. මේක බැලුවාම ඔයාට එන අදහස එක්ක මේකේ දාන්න . මේකේ ඉන්නව් කෝස් ගැන එක්ස්පර්ට් ලා. ඊට පස්සේ උන් ඔයාට ගැලපෙන කෝස් එක තෝරලා දෙයි.

කෝස් ගැන වැඩි විස්තර සදහා අමතන්න

[USER=578657]@avjayarathne[/USER]

[USER=579930]@siri_ayya[/USER]

DevOps Engineer Role Breakdown

Cloud Services

Designing and operating PaaS

Management of different layers of services

Use standard tools and processes to deploy code and support environments, including support for quality assurance, monitoring, incident management, and backup and disaster recovery

Manage requests for change in accordance with platform strategy, standards and governance

Support Engineering team on application configuration, tuning, and deployment needs

Ensure high availability and disaster recovery are in place and provide response to incidents and alerts associated with DevOps

Network and OS Configurations

Installation, configuration and virtualization of OS and services

Scripted handling of OS installation on servers

Operations of infrastructure setup (servers, network, switches)

Investigating and troubleshooting network traffic

Knowledge of TCP/IP stack, DNS, WAF, Load balancing

CI/CD and Pipelines

Expertise in the configuration of Azure DevOps

Expertise with automated deployment, testing and documentation across Azure DevOps

Following best practices in building CI/CD pipelines

Automate work to manage engineering, test and production environments

Continuously analyze, execute, and improve DevOps tools, processes and procedures

Development Essentials

Must have strong knowledge of container services such as Docker, Kubernetes , OpenShift or K8S

Knowledge and experience in developing scripts in shell and Python is an advantage

Experience in building fault-tolerant, scalable systems

Knowledge in .NET, SQL Data and SQL Server

Scripting and automation of tasks Ironic (BM provisioning); RedFish (for Idrac/ILO), automation (ansible), Puppet, PXE boot etc.

[QUOTE="HAneo, post: 27789068, member: 17432"] [SIZE=5]සාමන්යෙන් මේ devops කෙනෙක් විදිහට ගන්නේ ඩිවලොප්මන්ට් සහ සපෝට් රෝල් දෙකම හොදට දන්නා කෙනෙක්. එකට හේතුව මම කියන්නම්. ඉස්සර සිස්ටම් හදද්දී ලොකු ප්රශ්නයක් අවා ඩිව් ටීම් එක හදලා උනිට් ටෙස්ට් කරලා QA කරලා එලට වැඩ කරන ඒවා ලයිව් දාපු ගමන් හෙන කෙස් එනවා. ඒ මොකද ලයිව් එන්වයර්මන්ට් එකේදී හදපු සොෆ්ට්වෙයාර් එකක් වැඩ කරන්නේ වෙනස් තත්ත්ව යටතේ. ඒ නිසා තමා එහෙම කෙස් අවේ. ඊළගට Cloud එක අවාම එකට හදපු ඇප් එක දාගන්න තව කට්ටක් කන්න ඕනේ උනා. ඉතින් ඔය දෙකටම විසදුමක් විදිහට ඩිවලොප්මන්ට් සහ සපෝට් + නෙට්වර්ක් පැත්ත දන්නා කෙනෙක් මැද ඉදන් මේක මෙහෙයවන්න ඕනේ කමක් අවා. එන්න එකට තමා ඔය රෝල් එක ගෙනාවේ. අද තියන සොෆ්ට්වෙයාර් වල සහ cloud platform වල complexity එක නිසා මේ රෝල් එක වෙනම ඉගෙන ගන්න ඕනේ එකක් විදිහට පත් උනා. තව විස්තර ඕනේ නම් අහපන් කියන්නම්. හරි මම මේ රෝල් එක ගැන වැඩි විස්තර හෙව්වා. එහෙම කලේ මම හොදට දන්නා ඉන්ටනැෂනල් කම්පැනි 10 ක ඔය ජොබ් රෝල් එකේ ඉල්ලන දේවල් මම බැලුවා. බලලා ඒවා කැටගරි කළා. මේ තියෙන්නේ එහෙම එකක්. ඉතින් මේ ටික ෆලෝ කරලා තියන කෙනෙක්ට සීනියර් පොට් එකකට ලේසියෙන් පනින්න පුළුවන්. . මේ එක එක අරන් google එකේ ගහලා බලන්න මේ මොනවද කියල. එකෙන් ඔයාට දල අදහසක් එයි මොනවා වගේ යකෙක්ක්ද මේක කියල. එහෙම අදහසක් ගන්නේ නැතුව ඊළග එකට යන්න එපා. මේක බැලුවාම ඔයාට එන අදහස එක්ක මේකේ දාන්න . මේකේ ඉන්නව් කෝස් ගැන එක්ස්පර්ට් ලා. ඊට පස්සේ උන් ඔයාට ගැලපෙන කෝස් එක තෝරලා දෙයි. කෝස් ගැන වැඩි විස්තර සදහා අමතන්න[/SIZE] [HEADING=3][USER=578657]@avjayarathne[/USER] [/HEADING] [USER=579930]@siri_ayya[/USER] [SIZE=6][B]DevOps Engineer Role Breakdown [/B][/SIZE] [B][SIZE=6]========================[/SIZE][/B] [SIZE=5] Cloud Services ============== Designing and operating PaaS Management of different layers of services Use standard tools and processes to deploy code and support environments, including support for quality assurance, monitoring, incident management, and backup and disaster recovery Manage requests for change in accordance with platform strategy, standards and governance Support Engineering team on application configuration, tuning, and deployment needs Ensure high availability and disaster recovery are in place and provide response to incidents and alerts associated with DevOps Network and OS Configurations ============================= Installation, configuration and virtualization of OS and services Scripted handling of OS installation on servers Operations of infrastructure setup (servers, network, switches) Investigating and troubleshooting network traffic Knowledge of TCP/IP stack, DNS, WAF, Load balancing CI/CD and Pipelines =================== Expertise in the configuration of Azure DevOps Expertise with automated deployment, testing and documentation across Azure DevOps Following best practices in building CI/CD pipelines Automate work to manage engineering, test and production environments Continuously analyze, execute, and improve DevOps tools, processes and procedures Development Essentials ===================== Must have strong knowledge of container services such as Docker, Kubernetes , OpenShift or K8S Knowledge and experience in developing scripts in shell and Python is an advantage Experience in building fault-tolerant, scalable systems Knowledge in .NET, SQL Data and SQL Server Scripting and automation of tasks Ironic (BM provisioning); RedFish (for Idrac/ILO), automation (ansible), Puppet, PXE boot etc.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom