Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Today at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Today at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Yesterday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
IT field Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්රෝරමින් ලන්වේජ් වලට සැහෙන්න අසාවක් එනවා කරන් යනකොට. එත් ඔය වරක් ෂොප් එකේ තියන පාට් එක කලේ නැත්නම් ඔයා අනිවාර්යෙන් මග හිටිය්නවා. මේසන් බාස් කෙනෙක් කවදාවත් ගෙවල් ප්ලැන් කරන වැඩ කරන්නේ නැනේ. එයා බිත්ති බදින එක විතරයි. ප්රෝග්රමින් ලන්වේජ් සහ ටෙක්නොලොජි අර මේසන් බාස් කරනවදේ වග තමා. ඕක තේරෙන්න ජොබ් එකක අවරුදු 5 -8 කාලයක් යනවා. එකයි ඔකේ දරුණුම කෙස් එක.

Analysis

අපි කස්ටමර් කෙනෙක් ප්රොජෙක්ට් එකක් දුන්නම මුලින්ම කරන්නේ උන්ගේ ඉන්න සෙට් එක එක්ක කතා කරන එක. මේ ප්රෝජෙක්ස්ට් එකට සම්බන්ද වෙන සෙට් එකට කියන්නේ stakeholders ලා කියල. උන් ඒ බිස්නස් එක ගැන වැඩේ අකුරට දනනවා. විශේෂෙන් උබට සෙට් වෙන්නේ හයර් මැනේජ්මන්ට් එකෙක්. ඌ වැඩේ ගැන හයර් ලෙවල් එකෙන් උපරිමට දන්නවා. එත් හිතපන් ERP සිස්ටම් එකක අර කැෂියර් පාට් එක ජෙනරාල් මැනේජර් කරන්නේ නැ . උට එකේ ප්රැක්ටිකල් නොලේජ් එකක් නැත . ඒ උනාට කැෂියර් දන්නවා මුල ඉදන් අගට වැඩේ වෙන විදිහ. ඒ නිසා stakeholders ලා හොමොගෙන්ම ප්රශ්න කරලා අදාළ දේවල් සටහන් කරගෙන උන්ගෙන් ඕනේ ඩොකියුමන්ට් එහෙමි ඉල්ලා ගන්න ඕනේ

ඊට පස්සේ උබ ඔය ටික අරන් ඇවිත් නිදහසේ විශ්ලේෂණය කරලා බලනවා

Mekedi business eke thiyana dewal me media walin ganna one

-Video clips

- Audio reocrding

- Hard paper info

-Soft copy - excel , word , PP , Access , PS wage one widihakata

* දැනට මුන්ගේ දුවන ප්රොසෙස් එක . එක නිකන් කෙල්ලට ලියන ලියුම වගේ සම්පුර්ණ කතාවක් ලියන්න ඕනේ

*. මුන්ට දැනට වැඩේ කරගෙන යන්න තියන බදා..(උදා: දැනට තියන ස්ස්ටම් එකේ ප්රශ්න තියන නිසා ඉන්වොයිස් හැම වෙලේම අතින් ලියන්න ඕනේ. ෆයිනල් අකව්න්ට් හදනකොට අතින් හදන්න ඕනේ. මේවා රෙවෙන වැඩ )

*. Solution Overview මොකක්ද මුන්ට ඕනේ? අපි උබලට දෙන්නේ මෙන්න මේ වගේ දෙයක් කියන එක.

*. Scope එක. මේක හරිම වැදගත්. ඕනේ බිස්නස් එකක් දුරට හිතාගෙන යනකොට කෙළවරක් නැතුව දේවල් එනවා. එත් උබ දැනගන්න ඕනේ අපි දෙන්නේ මෙන්න මේ ටික කියල පැහැදිලිව කියන්න. ඒ ටිකට තමා කෝස්ට් එක කියන්නේ

* Project Timeline - මේ ප්රොජෙක්ට් එක මෙන්න මේ තරම් කාලයක් යනවා කියල ස්ටෙප් වලට පෙන්නන ඕනේ.

* Budget Breakdown අපි මෙන්න මෙච්චර ගානක් ගන්නවා මේකට. එක මේ විදිහට කැඩෙන්නේ කියල පෙන්නන ඕනේ

ඔන්න ඔය ටික තියන ඩොක්යුමන්ට් එකකට තමා software proposal එකක් කියන්නේ. ඕක ඔයිට වඩා කම්ප්ලේක්ස් වගේම කම්පනියෙන් කම්පනියට වෙනස් වෙනවා. හැබැයි ඔය ටික තියනවා අනිවාර්යෙන්.

මතක තියාගන්න proposal එක යවනකොට මේ ප්රොජෙක්ට් එක අපිට ලැබිලා නැ . ඉතින් මේක හදන්නේ කම්පැනි එකේ හොදම උන් ටික. ඇයි ? වැරදි ටයිම් එකක් කිව්වොත් එක්කෝ dilay වෙනවා. වැරදි කෝස්ට් එකක් කිව්වොත් පාඩුයි. හුගක් අය දන්නේ නැති උනාට මේ ස්ටේජ් එකේ ඉන්න උන්ට මිලියන ගන්න පඩි. මිට වඩා පඩි ගන්න බැ සොෆ්ට්වෙයා පැත්තේ කිසිම කෙනෙක්ට. ඒ නිසා මේක වැදගත්. මේ ප්රොජෙක්ට් එකට තව කම්පැනි වලින් proposal එනවා.ඒවා අතරින් වින් කරලා අපිට ගන්න එක සැහෙන චැලේන්ජ් එකක්.

ඔය ප්රෝපොසල් එක ඇප්රුව් උනාම තමා SRS එක ගහන්නේ. එකේ කරන්නේ ප්රෝපොසල් එක දල විදිහට දක්වපු ඒවා විස්තරව බලලා ඩොකියුමන්ට් කිරීමක්. ඉතින් මුලින් proposal එක හදලා ඉන්න ඕනේ. ඊට පස්සේ බලමු SRS එක.

අනික් ස්ටඩි යන ගමන් මේකත් ප්රයෝරිටි කරලා ඉගෙන ගන්න ඕනේ හොදේ. නැත්නම් වැඩක් නැති වෙනවා. වෙබ් එකේ තියනවා ඕකට ටෙම්ප්ලේට් ඒ එකක් අරන් දෙන්න ඕනේ. ඕක සාමන්යෙන් වර්ඩ් වලින් හදලා PDF කරලා කස්ටමර් ට දෙන්නේ.

එක්කෝ එඩිට් කරන්න බැරි වෙන්න. එකේ චෙන්ජස් මේල් එකකින් කියන්න ඕනේ. ඉතින් උබත් එහෙමම කරපන්.

[QUOTE="HAneo, post: 27817368, member: 17432"] ප්රෝරමින් ලන්වේජ් වලට සැහෙන්න අසාවක් එනවා කරන් යනකොට. එත් ඔය වරක් ෂොප් එකේ තියන පාට් එක කලේ නැත්නම් ඔයා අනිවාර්යෙන් මග හිටිය්නවා. මේසන් බාස් කෙනෙක් කවදාවත් ගෙවල් ප්ලැන් කරන වැඩ කරන්නේ නැනේ. එයා බිත්ති බදින එක විතරයි. ප්රෝග්රමින් ලන්වේජ් සහ ටෙක්නොලොජි අර මේසන් බාස් කරනවදේ වග තමා. ඕක තේරෙන්න ජොබ් එකක අවරුදු 5 -8 කාලයක් යනවා. එකයි ඔකේ දරුණුම කෙස් එක. Analysis -------------- අපි කස්ටමර් කෙනෙක් ප්රොජෙක්ට් එකක් දුන්නම මුලින්ම කරන්නේ උන්ගේ ඉන්න සෙට් එක එක්ක කතා කරන එක. මේ ප්රෝජෙක්ස්ට් එකට සම්බන්ද වෙන සෙට් එකට කියන්නේ stakeholders ලා කියල. උන් ඒ බිස්නස් එක ගැන වැඩේ අකුරට දනනවා. විශේෂෙන් උබට සෙට් වෙන්නේ හයර් මැනේජ්මන්ට් එකෙක්. ඌ වැඩේ ගැන හයර් ලෙවල් එකෙන් උපරිමට දන්නවා. එත් හිතපන් ERP සිස්ටම් එකක අර කැෂියර් පාට් එක ජෙනරාල් මැනේජර් කරන්නේ නැ . උට එකේ ප්රැක්ටිකල් නොලේජ් එකක් නැත . ඒ උනාට කැෂියර් දන්නවා මුල ඉදන් අගට වැඩේ වෙන විදිහ. ඒ නිසා stakeholders ලා හොමොගෙන්ම ප්රශ්න කරලා අදාළ දේවල් සටහන් කරගෙන උන්ගෙන් ඕනේ ඩොකියුමන්ට් එහෙමි ඉල්ලා ගන්න ඕනේ ඊට පස්සේ උබ ඔය ටික අරන් ඇවිත් නිදහසේ විශ්ලේෂණය කරලා බලනවා Mekedi business eke thiyana dewal me media walin ganna one -Video clips - Audio reocrding - Hard paper info -Soft copy - excel , word , PP , Access , PS wage one widihakata * දැනට මුන්ගේ දුවන ප්රොසෙස් එක . එක නිකන් කෙල්ලට ලියන ලියුම වගේ සම්පුර්ණ කතාවක් ලියන්න ඕනේ *. මුන්ට දැනට වැඩේ කරගෙන යන්න තියන බදා..(උදා: දැනට තියන ස්ස්ටම් එකේ ප්රශ්න තියන නිසා ඉන්වොයිස් හැම වෙලේම අතින් ලියන්න ඕනේ. ෆයිනල් අකව්න්ට් හදනකොට අතින් හදන්න ඕනේ. මේවා රෙවෙන වැඩ ) *. Solution Overview මොකක්ද මුන්ට ඕනේ? අපි උබලට දෙන්නේ මෙන්න මේ වගේ දෙයක් කියන එක. *. Scope එක. මේක හරිම වැදගත්. ඕනේ බිස්නස් එකක් දුරට හිතාගෙන යනකොට කෙළවරක් නැතුව දේවල් එනවා. එත් උබ දැනගන්න ඕනේ අපි දෙන්නේ මෙන්න මේ ටික කියල පැහැදිලිව කියන්න. ඒ ටිකට තමා කෝස්ට් එක කියන්නේ * Project Timeline - මේ ප්රොජෙක්ට් එක මෙන්න මේ තරම් කාලයක් යනවා කියල ස්ටෙප් වලට පෙන්නන ඕනේ. * Budget Breakdown අපි මෙන්න මෙච්චර ගානක් ගන්නවා මේකට. එක මේ විදිහට කැඩෙන්නේ කියල පෙන්නන ඕනේ ඔන්න ඔය ටික තියන ඩොක්යුමන්ට් එකකට තමා software proposal එකක් කියන්නේ. ඕක ඔයිට වඩා කම්ප්ලේක්ස් වගේම කම්පනියෙන් කම්පනියට වෙනස් වෙනවා. හැබැයි ඔය ටික තියනවා අනිවාර්යෙන්. මතක තියාගන්න proposal එක යවනකොට මේ ප්රොජෙක්ට් එක අපිට ලැබිලා නැ . ඉතින් මේක හදන්නේ කම්පැනි එකේ හොදම උන් ටික. ඇයි ? වැරදි ටයිම් එකක් කිව්වොත් එක්කෝ dilay වෙනවා. වැරදි කෝස්ට් එකක් කිව්වොත් පාඩුයි. හුගක් අය දන්නේ නැති උනාට මේ ස්ටේජ් එකේ ඉන්න උන්ට මිලියන ගන්න පඩි. මිට වඩා පඩි ගන්න බැ සොෆ්ට්වෙයා පැත්තේ කිසිම කෙනෙක්ට. ඒ නිසා මේක වැදගත්. මේ ප්රොජෙක්ට් එකට තව කම්පැනි වලින් proposal එනවා.ඒවා අතරින් වින් කරලා අපිට ගන්න එක සැහෙන චැලේන්ජ් එකක්. ඔය ප්රෝපොසල් එක ඇප්රුව් උනාම තමා SRS එක ගහන්නේ. එකේ කරන්නේ ප්රෝපොසල් එක දල විදිහට දක්වපු ඒවා විස්තරව බලලා ඩොකියුමන්ට් කිරීමක්. ඉතින් මුලින් proposal එක හදලා ඉන්න ඕනේ. ඊට පස්සේ බලමු SRS එක. අනික් ස්ටඩි යන ගමන් මේකත් ප්රයෝරිටි කරලා ඉගෙන ගන්න ඕනේ හොදේ. නැත්නම් වැඩක් නැති වෙනවා. වෙබ් එකේ තියනවා ඕකට ටෙම්ප්ලේට් ඒ එකක් අරන් දෙන්න ඕනේ. ඕක සාමන්යෙන් වර්ඩ් වලින් හදලා PDF කරලා කස්ටමර් ට දෙන්නේ. එක්කෝ එඩිට් කරන්න බැරි වෙන්න. එකේ චෙන්ජස් මේල් එකකින් කියන්න ඕනේ. ඉතින් උබත් එහෙමම කරපන්. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom