Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
IT Full stack position vacancy 2300 USD
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මීට සති 3කට විතර කලින් මගෙ යාලුවෙක් කතා කරල කිව්ව 2300 USD pay කරන full stack position එකක් තියෙනව, කවුරුහරි recommand කරන්න පුලුවන්ද කියල. යාලුවො කිහිපදෙනෙක්ගෙන්ම අහල කවුරුත් ඉන්න job එකෙන් හෙල්ලෙන්නවත් කැමති නැති බව පෙනුන නිසා මම නිකමට linkedin එකේ post එකක් දැම්ම.

Linkedin post එකට ආපු replies වලින් මම හරියටම දැන ගත්තෙ දැන් IT Job market එක කොච්චර brutal ද කියල. මට message දාපු අය අතර හිටිය

- පිටරටවල් වල job කරපු , ඉස්සර මම දෙයක් දැන ගන්න, උදව්වක් ගන්න message එකක් දැම්මම message seen කරල නිකන් හිටපු අය.

- ඉස්සර industry එකට එන්න මගෙන්ම උදව් අරන් මටම කොකා පෙන්නල ගිහින් දැන් ඇපත් නැති වෙලා ඉන්න අය.

- Linkedin එකේ founder කියල දාගෙන product එකක් කරනව, ඒ product එක success වගේ පෙන්නන අයත් message කරල තිබ්බ.

- Europe වල ඉන්න සුද්දොත් message කරල තිබ්බ.

Brutal job market එක ගොඩ දෙනෙක්ව humble කරල තිබ්බ. ඉස්සර ignore කරපු මිනිස්සු ගාවට ආපහු එන්න තරම්.

Job මාකට් එක මෙච්චර වැටිල කිව්වත් මේ මෑත කාලයෙ මම දන්න 4 දෙනෙක්ම job හොයාගත්ත ලොකු අමාරුවක් නැතුව. මේ දේවල් miracle එකක් වගේ වුනාට මේ හතර දෙනාම අනිත් අයට හැම වෙලේම උදව් කරපු, කාටවත් වලකපපු නැති, අනිත් මිනිස්සුන්ට job එක එපා නොකරපු හොද අය.

ඒත් එක්කම අපිට ආරංචි වුනා අනිත් මිනිස්සුන්ට job එක එපා කරවපු අපි දන්න අය තාම ඉන්නව කියල job එකක් නැතුව අවුරුද්දකටත් වැඩි කාලයක් තිස්සෙ. Engineering කියන්නෙ තනිකරම logics වුනාට ජීවිතේ හැමදේම logical නෙමෙයි. සමහර දේවල් සිද්ද වෙන්නෙ අපිට control කරන්න බැරි විදිහට surprise එකක් වගේ. යහපත් කර්ම නිරන්තරයෙන් කරපු අය නම් mircles appear වෙලා හරි බේරෙනව කියන එක නම් මම අත්දැක්ක.

ඉස්සරහ අවුරුදු 5ට IT job market එකේ රැදිල ඉන්න නම් මේ දේවල් ඕනෙ වෙයි කියල මම හිතනව.

- Skill gaps fill කරගන්න වෙයි. Use කරන tech stack එක deeply study කරන්න. Recognition එකක් තියෙන certificates කරගන්න. කාට හරි පෙන්නල explain කරන්න පුළුවන් strong portfolio එකක් හදා ගන්න වෙයි.

- වාසනාවට / කර්ම ශක්තියට ගොඩක් ලොකු දෙයක් කරන්න පුලුවන් නිසා හැම වෙලාවෙම job එකේදිත් job එකෙන් පිටත් හොද දේවල්ම කරන්න. උදව් කරන්න පුළුවන් වෙලාවෙ මිනිස්සුන්ට උදව් කරන්න, තමන්ට උදව් ඕනෙ වෙලාවෙ නිකන්ම උදව් ලැබෙයි එතකොට.

- Secondary income source එකක් build කරගන්න එක. තමන්ගෙ මාසික වියදම් ටික salary එකෙන් නැතුව salary එකට පිටින් එන income එකකින් cover කරගන්න පුලුවන් විදිහක් හදාගන්න. එකපාරට primary income එක නැති වුනොත්, panic වෙලා එන ඕනෙම opportunity එකකට යනව වෙනුවට, තෝරල බලල ගැලපෙන හරි එකකට යන්න breathing time එකක් ඒකෙන් හදාගන්න පුලුවන්.

- Professional cotnacts build කරගන්න එක. මේ vacancy එකයි, මීටත් වඩා ගෙවන තව එකකටත් මට කතා කරා මේ අවුරුද්දෙ. මේ දෙකම බලාපොරොත්තු වුනේ referrals වලින් කෙනෙක් හොයාගන්න. Recuritersල හරහ යන vacancies වල competition එක ගොඩක් වැඩි වුනාට referrals එකකින් යද්දි ලොකු competion එකක් නැහැ ඉන්නෙ limited candidatesල ප්රාමානයක් නිසා.

මේ ගැන ඔබේ අදහස comment කරන් යන්නත් අමතක කරන්න එපා.

උපුටා ගැනීම - දඩබ්බර ආදරය නවකතාව ඇසුරින්

[QUOTE="Mr Robot, post: 31286756, member: 576252"] මීට සති 3කට විතර කලින් මගෙ යාලුවෙක් කතා කරල කිව්ව 2300 USD pay කරන full stack position එකක් තියෙනව, කවුරුහරි recommand කරන්න පුලුවන්ද කියල. යාලුවො කිහිපදෙනෙක්ගෙන්ම අහල කවුරුත් ඉන්න job එකෙන් හෙල්ලෙන්නවත් කැමති නැති බව පෙනුන නිසා මම නිකමට linkedin එකේ post එකක් දැම්ම. Linkedin post එකට ආපු replies වලින් මම හරියටම දැන ගත්තෙ දැන් IT Job market එක කොච්චර brutal ද කියල. මට message දාපු අය අතර හිටිය - පිටරටවල් වල job කරපු , ඉස්සර මම දෙයක් දැන ගන්න, උදව්වක් ගන්න message එකක් දැම්මම message seen කරල නිකන් හිටපු අය. - ඉස්සර industry එකට එන්න මගෙන්ම උදව් අරන් මටම කොකා පෙන්නල ගිහින් දැන් ඇපත් නැති වෙලා ඉන්න අය. - Linkedin එකේ founder කියල දාගෙන product එකක් කරනව, ඒ product එක success වගේ පෙන්නන අයත් message කරල තිබ්බ. - Europe වල ඉන්න සුද්දොත් message කරල තිබ්බ. Brutal job market එක ගොඩ දෙනෙක්ව humble කරල තිබ්බ. ඉස්සර ignore කරපු මිනිස්සු ගාවට ආපහු එන්න තරම්. Job මාකට් එක මෙච්චර වැටිල කිව්වත් මේ මෑත කාලයෙ මම දන්න 4 දෙනෙක්ම job හොයාගත්ත ලොකු අමාරුවක් නැතුව. මේ දේවල් miracle එකක් වගේ වුනාට මේ හතර දෙනාම අනිත් අයට හැම වෙලේම උදව් කරපු, කාටවත් වලකපපු නැති, අනිත් මිනිස්සුන්ට job එක එපා නොකරපු හොද අය. ඒත් එක්කම අපිට ආරංචි වුනා අනිත් මිනිස්සුන්ට job එක එපා කරවපු අපි දන්න අය තාම ඉන්නව කියල job එකක් නැතුව අවුරුද්දකටත් වැඩි කාලයක් තිස්සෙ. Engineering කියන්නෙ තනිකරම logics වුනාට ජීවිතේ හැමදේම logical නෙමෙයි. සමහර දේවල් සිද්ද වෙන්නෙ අපිට control කරන්න බැරි විදිහට surprise එකක් වගේ. යහපත් කර්ම නිරන්තරයෙන් කරපු අය නම් mircles appear වෙලා හරි බේරෙනව කියන එක නම් මම අත්දැක්ක. ඉස්සරහ අවුරුදු 5ට IT job market එකේ රැදිල ඉන්න නම් මේ දේවල් ඕනෙ වෙයි කියල මම හිතනව. - Skill gaps fill කරගන්න වෙයි. Use කරන tech stack එක deeply study කරන්න. Recognition එකක් තියෙන certificates කරගන්න. කාට හරි පෙන්නල explain කරන්න පුළුවන් strong portfolio එකක් හදා ගන්න වෙයි. - වාසනාවට / කර්ම ශක්තියට ගොඩක් ලොකු දෙයක් කරන්න පුලුවන් නිසා හැම වෙලාවෙම job එකේදිත් job එකෙන් පිටත් හොද දේවල්ම කරන්න. උදව් කරන්න පුළුවන් වෙලාවෙ මිනිස්සුන්ට උදව් කරන්න, තමන්ට උදව් ඕනෙ වෙලාවෙ නිකන්ම උදව් ලැබෙයි එතකොට. - Secondary income source එකක් build කරගන්න එක. තමන්ගෙ මාසික වියදම් ටික salary එකෙන් නැතුව salary එකට පිටින් එන income එකකින් cover කරගන්න පුලුවන් විදිහක් හදාගන්න. එකපාරට primary income එක නැති වුනොත්, panic වෙලා එන ඕනෙම opportunity එකකට යනව වෙනුවට, තෝරල බලල ගැලපෙන හරි එකකට යන්න breathing time එකක් ඒකෙන් හදාගන්න පුලුවන්. - Professional cotnacts build කරගන්න එක. මේ vacancy එකයි, මීටත් වඩා ගෙවන තව එකකටත් මට කතා කරා මේ අවුරුද්දෙ. මේ දෙකම බලාපොරොත්තු වුනේ referrals වලින් කෙනෙක් හොයාගන්න. Recuritersල හරහ යන vacancies වල competition එක ගොඩක් වැඩි වුනාට referrals එකකින් යද්දි ලොකු competion එකක් නැහැ ඉන්නෙ limited candidatesල ප්රාමානයක් නිසා. මේ ගැන ඔබේ අදහස comment කරන් යන්නත් අමතක කරන්න එපා. උපුටා ගැනීම - දඩබ්බර ආදරය නවකතාව ඇසුරින් [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom