IT Industry eka සහ රටේ අනාගතය.

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    කට්ටියගෙන් පොඩි අදහසක් ඕනේ .

    අපි හැමෝම දන්නා විදිහට මේ දවස් වල අපේ ගොඩක් අය migrate වෙනවා . එකත් එක්ක දැනට මෙහෙ ආයතන වලට ගොඩක් CV එන්නෙත් නේ .

    මේ තත්ත්වය ගැන කොහොමද දකින්නේ.

    Lots's of engineersare moving out for onsite job or remote jobs for small companies. Due to that I think mainstream IT cimpanies has major impact and as I see it will be an negative impact for people who join IT industry recenlty.

    So how sri lanka IT industry will get play due to this situation.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,269
    100,059
    113
    එන්නෙත් නෑ එන ඒවත් බහුතරය හරි මදි. ස්කිල් වලට වඩා පඩි බලාපොරොත්තු වෙනව.

    පොඩ්ඩක් වැඩ පුලුවන් උන්ව ජොබ් වලට දාගෙන ප්‍රොජෙක්ට් ඇදල අන්තිමට ප්‍රොජෙක්ට් වල කොලිටි අවුල් ගිහින් මෙස් එකක් වෙනව ගොඩක් තැන් වල.

    ඊට පස්සෙ වැඩ පුලුවන් උන්ට අම්බානක වැඩ වැඩි වෙනව.

    අර ආපු වැඩ කොලිටි මදි උන්ගෙන් හැදෙන කොටස ආයෙ රට පනිනව අවුරුද්දකින් විතර

    ඔහොම සයිකල් එකක් හැදෙමින් පවතිනව දැනට නන්.
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,796
    2,319

    වැඩ පුලුවන් එකාට අන්තිමට ජොබ් එක එපා වෙලා ඌත් උගෙ වැඩේ විතරක් කරන්න පටන් ගත්තම තමා සැප වැඩි වෙන්නෙ.😂
    there's a positive side as well, even less experienced devs get seniors responsibilities due this situation, so by the time they come to the same expertise level.
    Machan do you think doing technical stuff is the only stuff you need to do in a company.maintaining client or customer relationships is big thing for a company and you need experienced employees for that.Also to maintain SLA and project deadlines you need experience.Also do you think clients will entertain our mistakes or saying i need more time research about this.i'm just talking high level effects of loosing experienced employees in the field in a rapid phase.It's going to be tough for the remaining skilled people.if they burn out and start quit quetting.it will be a slow death of that company.

    This is an attitude to embrace.
    I mean, developing a dev team like "Sri Lanka cricket team" to win as youngsters.
    WoW!!!
    If everyone is treated as cricket players may be.

    සැලරි වැඩිකරන්න වෙනවා 🤣
    සල්ලි කන්නද බන් වියදන් කරන්න බැරි නන්.😂
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,269
    100,059
    113
    වැඩ පුලුවන් එකාට අන්තිමට ජොබ් එක එපා වෙලා ඌත් උගෙ වැඩේ විතරක් කරන්න පටන් ගත්තම තමා සැප වැඩි වෙන්නෙ.😂
    මටත් බය තියෙන්නෙ ඒක තමා දැන් ඉන්න අයත් අවුල් යනව ඉක්මනට වැඩ කරන්න හොද කට්ටිය ආවෙ නැත්තන්.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,655
    113
    සේදවත්ත
    මුකුත් වෙන් නෑ, තව කුනු කොල්ලෙට අලුත් ඇච්චෝ බැච්චෝ දාල දුවනවා . ඉස්සර ඩොලර් 750 එකෙක් ගත්තනම් දැන් 500 අරන් සිනියර් කියන පට්ටම නලලේ ගහනවා පස්සේ උගේ ඔලුවට ලක්ශ 60-70 කාර්/ ජීප් එකයි ලොකු වර්ක් ස්ටේශන් එකයි , අයිෆොන් එකයි ටෙන්ට් එකයි ගන්න මානසිකත්වය හදලා සොෆ්ට්වෙයර් ඩිවෙලොපර් කරනවා ඉදලා හිටලු ඒම එකෙක් දෙකෙක් ගිටාරුත් ගහනවා
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,121
    20,706
    113
    හස්තිශෛලපුර
    එන්නෙත් නෑ එන ඒවත් බහුතරය හරි මදි. ස්කිල් වලට වඩා පඩි බලාපොරොත්තු වෙනව.

    පොඩ්ඩක් වැඩ පුලුවන් උන්ව ජොබ් වලට දාගෙන ප්‍රොජෙක්ට් ඇදල අන්තිමට ප්‍රොජෙක්ට් වල කොලිටි අවුල් ගිහින් මෙස් එකක් වෙනව ගොඩක් තැන් වල.

    ඊට පස්සෙ වැඩ පුලුවන් උන්ට අම්බානක වැඩ වැඩි වෙනව.

    අර ආපු වැඩ කොලිටි මදි උන්ගෙන් හැදෙන කොටස ආයෙ රට පනිනව අවුරුද්දකින් විතර

    ඔහොම සයිකල් එකක් හැදෙමින් පවතිනව දැනට නන්.
    India walata una seen eka oya.. dan india atule inne amu gonnu 1%k wage arenna.. skill ungen wadi hariyak rata.. amu gonnungenut tikak rata inne..
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,796
    2,319
    113
    මටත් බය තියෙන්නෙ ඒක තමා දැන් ඉන්න අයත් අවුල් යනව ඉක්මනට වැඩ කරන්න හොද කට්ටිය ආවෙ නැත්තන්.
    පොඩි කොම්පැනි වලට තමා බන් කෙලවෙන්නෙ.ලොකු ඒවට නන් මාස 3 4ක් ගිය එවුන්ට වැඩිපුර දීල හරි KT එකක් ගත්තැකි.
    මුකුත් වෙන් නෑ, තව කුනු කොල්ලෙට අලුත් ඇච්චෝ බැච්චෝ දාල දුවනවා . ඉස්සර ඩොලර් 750 එකෙක් ගත්තනම් දැන් 500 අරන් සිනියර් කියන පට්ටම නලලේ ගහනවා පස්සේ උගේ ඔලුවට ලක්ශ 60-70 කාර්/ ජීප් එකයි ලොකු වර්ක් ස්ටේශන් එකයි , අයිෆොන් එකයි ටෙන්ට් එකයි ගන්න මානසිකත්වය හදලා සොෆ්ට්වෙයර් ඩිවෙලොපර් කරනවා ඉදලා හිටලු ඒම එකෙක් දෙකෙක් ගිටාරුත් ගහනවා
    පොඩ් කම්පැනි වලට නන් ඕම කරන්න අමාරුයි බන්. IQ වැඩි මිනිස්සු ඔය ටික දුන්නොත් රටේ ඉදියිද?
    India walata una seen eka oya.. dan india atule inne amu gonnu 1%k wage arenna.. skill ungen wadi hariyak rata.. amu gonnungenut tikak rata inne..
    ජනගහනය වැඩි හන්ද 1% ලොකු ගානක්.ලන්කාවට ඒම වෙයිද කියන්න අමාරුයි.
     
    • Like
    Reactions: kaviranga_ou

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,655
    113
    සේදවත්ත
    .

    පොඩ් කම්පැනි වලට නන් ඕම කරන්න අමාරුයි බන්. IQ වැඩි මිනිස්සු ඔය ටික දුන්නොත් රටේ ඉදියිද?
    සල්ලි වලට ජීවන පැවැත්තම ගන්න බෑ බන් .
    IQ වැඩි උනාම හොයන්නේ ජීවන පැවැත්ම මිසක් සල්ලි නෙමෙයි . යනවා බන් පවුල් පිටින් යනවා ගිහින් ඒ රටවලත් මේ රටේ කරන්න හිටපුවා අවුරුදු 2-3 කරගන්නවා එකයි වෙනස. ඒත් එයාල යදම් වලින් කීබෝඩ් එකට ගැටගහලා ඉන්නේ මැරෙනකම්
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    මුකුත් වෙන් නෑ, තව කුනු කොල්ලෙට අලුත් ඇච්චෝ බැච්චෝ දාල දුවනවා . ඉස්සර ඩොලර් 750 එකෙක් ගත්තනම් දැන් 500 අරන් සිනියර් කියන පට්ටම නලලේ ගහනවා පස්සේ උගේ ඔලුවට ලක්ශ 60-70 කාර්/ ජීප් එකයි ලොකු වර්ක් ස්ටේශන් එකයි , අයිෆොන් එකයි ටෙන්ට් එකයි ගන්න මානසිකත්වය හදලා සොෆ්ට්වෙයර් ඩිවෙලොපර් කරනවා ඉදලා හිටලු ඒම එකෙක් දෙකෙක් ගිටාරුත් ගහනවා

    මාසෙකට පාරක් Pizza පාටියක් වගේ දීලා පොඩ්ඩක් සතුටුත් කරනවා :D