IT Job Advice Help

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මචන්ලා මම මුලින්ම ජොබ් එකට ගියේ SE designation එකට .ඒ උනාට ගොඩක් කරන්න තිබ්බේ සවර් ක්ලවුඩ් ඩොකර් වගේ .පස්සේ වෙන තැන දෙකක හිටියා devops engineer විදිහට devops ඉන්නකොට ස්ට්‍රෙස් වැඩි 24*7 oncall roaster shedule ඔය සින් නිසා ජොබ් අත ඇරලා ගෙදර අවා .ෆිලාන්ස් වත් ගොඩ දාන්න කියලා ඒවගෙත් ජොබ් සෙට් වෙන් නැ .මොබයිල් පැත්තට වගේ යනවනම් කොතනින්ද පටන් ගන්න ඕනි.දැනට කොට්ලින් ටිකක් කරලා බැලුවා මොබයිල් dev ඉන්ටෙර්න් එකක් වගේ ඉදලා යන්න ඕනි වෙයි ද මචන්ලා intern තියෙන තැනක් දානවනම් කියපල්ලා මචන්ලා ලොකු හෙල්ප් එකක්
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    බම්ප් බන් .:)
    මමත් මේකටම සෙට් වෙනවා ඈ තරහ නැත්නම් . :P
    මටත් මේ නෙට්වර්ක් පැත්තෙන් මොකක්හරි ජොබක් සෙට් කරගන්න හෙල්පක් දෙන්න පුළුවන් නම් පින් අතේ වැඩක් :love::love:
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,408
    3,776
    113
    out of fucked up land
    බම්ප් බන් .:)
    මමත් මේකටම සෙට් වෙනවා ඈ තරහ නැත්නම් . :P
    මටත් මේ නෙට්වර්ක් පැත්තෙන් මොකක්හරි ජොබක් සෙට් කරගන්න හෙල්පක් දෙන්න පුළුවන් නම් පින් අතේ වැඩක් :love::love:
    Ai uba rata giya kiwwa neda? :rolleyes:
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,408
    3,776
    113
    out of fucked up land
    It anathayo bump
    IT hondai yako. Wasanawata IT kale. Hemita wena ratakata yanda set una. :lol::lol:

    ඔව් බන් .ඩුබායි ඉන්නේ මේ ටිකේ . ලංකාවට එන්න ඉන්නේ ban . එකයි මේ එන්න කලින් මොනා හරි ලයින් කරගන්න හදන්නේ

    Nodakin Dubai da. Man hithuwa wena kohe hari inna giya kiyala.
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,408
    3,776
    113
    out of fucked up land
    මචන්ලා මම මුලින්ම ජොබ් එකට ගියේ SE designation එකට .ඒ උනාට ගොඩක් කරන්න තිබ්බේ සවර් ක්ලවුඩ් ඩොකර් වගේ .පස්සේ වෙන තැන දෙකක හිටියා devops engineer විදිහට devops ඉන්නකොට ස්ට්‍රෙස් වැඩි 24*7 oncall roaster shedule ඔය සින් නිසා ජොබ් අත ඇරලා ගෙදර අවා .ෆිලාන්ස් වත් ගොඩ දාන්න කියලා ඒවගෙත් ජොබ් සෙට් වෙන් නැ .මොබයිල් පැත්තට වගේ යනවනම් කොතනින්ද පටන් ගන්න ඕනි.දැනට කොට්ලින් ටිකක් කරලා බැලුවා මොබයිල් dev ඉන්ටෙර්න් එකක් වගේ ඉදලා යන්න ඕනි වෙයි ද මචන්ලා intern තියෙන තැනක් දානවනම් කියපල්ලා මචන්ලා ලොකු හෙල්ප් එකක්

    Ubalage on call thiyana week ekata wadipura vacation days set wenna nadda? Ape nam on-call week ekakata extra holidays set wenawa.
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    බම්ප් බන් .:)
    මමත් මේකටම සෙට් වෙනවා ඈ තරහ නැත්නම් . :P
    මටත් මේ නෙට්වර්ක් පැත්තෙන් මොකක්හරි ජොබක් සෙට් කරගන්න හෙල්පක් දෙන්න පුළුවන් නම් පින් අතේ වැඩක් :love::love:

    ela :love:
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,566
    910
    113
    No Place
    .මොබයිල් පැත්තට වගේ යනවනම් කොතනින්ද පටන් ගන්න ඕනි.දැනට කොට්ලින් ටිකක් කරලා බැලුවා මොබයිල් dev ඉන්ටෙර්න් එකක් වගේ ඉදලා යන්න ඕනි වෙයි ද මචන්ලා intern තියෙන තැනක් දානවනම් කියපල්ලා මචන්ලා ලොකු හෙල්ප් එකක්

    Tutorials නම් ඕනි තරම් තියනවා පුළුවන් නම් unity ඒවා බලන්න මචං එකෙන් ගොඩ දාගන්න පුළුවන් ලේසියෙන්ම career path වෙනස් කරන්න එපා එකේ අවුල උබටමයි කොහොමත් Devops ලට Systems engineers ලට වඩා Se ලා හොයනවා :dull:

    මමත් Associate Systems Engineer :rofl: