IT job help

BinDT

Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    IT job ekak set කරගන්න කොච්චර දුරට programming ,web development ඉගෙනගන්න ඕනද?(mainly programming target kare).
    කොහොමද job එකක් හොයාගන්නේ ?
    හැමදාම self study කරන නිසා ඒ knowladge එක real world එකේ use කරන හැටි ගැන experience ගන්න බැලුවේ.(ඔව් ඔව් සල්ලි ටිකකුත් හම්බකරන්නත් එක්ක :D )

    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    මෙහෙමයි මෙච්චර්‍යි කියන්න බෑ බන්
    වෙබ් මම දන්නෙ නෑ, ඔය මොබයිල් පැත්තට එනව නන්, ට්‍රේනී යන්න

    තමන්ගෙම කියල ඇප් එකක් ස්ටොර් දාල තියෙන්න ඕන, එක මොකක් උනත් කමක් නෑ
    තව OOP concept දැනගෙන ඉන්න ඕන, ඒවට example දෙන්න පුලුවන් වෙන්න ඕන
    Rest API එකක් call කරලා, result එක listview eheka පෙන්නන්න පුලුවන් වෙන්න ඕන, එක වැඩ නොකරට කමක් නෑ, file structure යම් තාක් දුරකට තියෙන්නෙ ඕන
    SQL basics / latest SDK details / IDEs / IQ වගෙ ඒවත් අහනව
    Usecase, activity diagram වගෙ ඒවත් අහනව
    තව 'ඇයි ඔයා අපේ කම්පැනියට එන්නෙ' වගෙ ගොන් ආතල් වලට උත්තර ටිකක් ඔලුවෙ තියෙන්න ඕන
    linkedin contacts ටිකක් තියෙන්න ඕන

    එක එකා එක එක විදියට interview කරන්නෙ
    එකෙක් what is Android කියන අහනකොට තව එකෙක් session management libraries මොනවද කියල අහයි trainee ගෙන්

    interview 5-6k යනකොට තේරෙනව
     
    thanks :love2:

    @HAneo,@Siri_ayya,@avjayarathne
    ------ Post added on Oct 27, 2022 at 4:32 PM