IT job vacancies are on LinkedIn

webDevNinja

Active member
  • Oct 26, 2021
    148
    185
    43
    I saw this vacancy on LinkedIn. What are your thoughts? Do you think these output expectations are realistic?

    @nevermindNevergiveup



    Screenshot_2025-12-03-10-23-51-788_com.linkedin.android-edit.jpg
     
    • Like
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,679
    10,956
    113
    දැන් වේකන්සි වලට ඉල්ලන්නෙ තනි මනුස්සයෙක් නෙමෙ බං

    තනි මනුස්සයෙක් ගෙන් එන්ටයර් ටීම් එකකම වැඩ කරගන්න බලන්නෙ

    මං දැක්ක ඕං ඇසෝසියේට් එකක් සී සාප්, ජාවා, කොට්ලින්, රිඇක්ට් , ස්විෆ්ට් වගෙ ලබ්බක්, aws , ලැම්ඩා කියල ඇටයක්, mysql, mongo, postgres ඔය අනං ම්නං ඔක්කොම එක්ක
     
    • Like
    Reactions: Cypress

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,774
    11,458
    113
    oka karanne digital team eken , baya nathuwa . hoda offer ekak deela , set karagannin . ubata dollar payment gewanne.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,774
    11,458
    113
    මාසෙකට වෙබ් පේජ් 120 ක් කියන්නෙ උබ හිතුවද? Printout ගන්නව වගේ වැඩක් කියල
    ඉතින් උඹට බැරි නම් . පුලුවන් එකෙක් අැප්ලයි කරලා එ් ගාන ගනියි නේ බන්...පේජ් 120 ක් හදන්න උ හොයාගනී ක්‍රමයක්..
    පන්සලකට නෙමේ බන් වැඩ කරන්නේ . ඒ නිසා සල්ලි කියලා ජාතියක් දෙයි. වැඩ කලාම
     
    • Haha
    Reactions: wissnshaftler

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,233
    4,595
    113
    10 laks wat denawa athi :lol: . bola owata apply karala 1lak walata karala dennan kianna epa onna. ehema karala dan hitan inne 1lak ut wadi, intern set ekak padi gewannet natuwa dala wade karaganna puluwan kiala. ehemata mindset oya IT company kaarayonge