IT Networking Help!!!

Oddieven

Junior member
  • Aug 13, 2014
    30
    2
    8
    කොහොමද හැමෝටම? :) මට ලොකු උදව්වක් ඕන වෙලා තියනව. මට ඉතින් එලකිරි එක තමය් ඉතින් මේ ගොඩක් හිර වෙලා ඉන්න වෙලවෙදි මතක් උනේ.

    මම New Zealand වල one year නෙට්වොර්කින් course එකක් කරනව. අපිට තියනව assignment එකක්. ඒකට තමයි මේ හෙල්ප් එක ඕන කරන්නෙ.

    මේකට මට තියෙන්නෙ IT company (or any company/institution with a large IT network) එකක් හොයාගෙන, ඒකෙ network එක study කරන්න.

    මම New Zealand, Auckland වල තියන companies වලට email කරා. ඒත් තාම කිසිම reply එකක් නෑ. ඉතින් මම ලංකාවෙ ඉන්න මගේ යාලුවො කීප දෙනෙකුටම කිව්ව. න්මුත් තාම company එකක් සෙට් උනේ නෑ.

    මට ඕන කරල තියෙන්නෙ මේ පහල තියන විස්තර තමය්...

    • Network diagram of the company
    • Local Area Network (LAN) technologies, protocols used, and it's structure
    • Wide Area Network (WAN) technologies, protocols used (if the company is limited to a LAN, how it is connected to the WAN.
    • Network management; tools used, and details of how it is managed and monitored.
    • Security aspects; what security measure have been implemented etc
    • Future plans of the company (its Network growth)

    **If it is a mobile/cellular related company, I can include the mobile technology related details as well. Such as multiplexing, 3G, 4G, WCDMA, etc**

    **Also, I am not looking for any confidential information, such as IP addresses. And privacy and data protection will be guaranteed. If the company does not want it's name on the assignment report we submit, we will only tell it to the lecturer, and not include it in the assignment report or mention it during the presentation.**

    මම හිතනව ශ්‍රී ලංකාවෙ company එකක් assignment report එකට කරල, class ekedi එකට presentation එක කරද්දි අපෙ රටටත් හොදයි කියල.

    උදව් කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් මට PM එකක් දාන්න. e-mail එක එව්වොත් මට තව විස්තර එවත හැකි.

    ත්‍රෙඩ් එක කියවපු හැමෝටම බොහොමත්ම ඉස්තුති. උද්ව්වක් කරන්න පුලුවන් කෙනෙක්ට ගොඩක් පිං. ජය වේවා!!
     

    Oddieven

    Junior member
  • Aug 13, 2014
    30
    2
    8
    mcn godak welawata security reason hinda network diagram eliyata dena ekak na..

    ela Thank you machng.. official diagram ekak oney math naa.. details tika gattoth rough diagram ekak mata visio walin hada gatta aki.. anyways thanks reply ekata.
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    mchn loku companies wala secuity policy ekema thiyenawa network sambanda kisima deyak pita ayata denna thahanan kiyala. tikak podi companies try karala balanna :)
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,302
    3,096
    113
    6°54′N 79°54′E
    umbatama diagrammed ekak hadanna barida..loweth nathi company ekaka namak dapan..

    VMware%252520View%252520diagram_thumb%25255B3%25255D.gif
     

    Oddieven

    Junior member
  • Aug 13, 2014
    30
    2
    8
    mchn loku companies wala secuity policy ekema thiyenawa network sambanda kisima deyak pita ayata denna thahanan kiyala. tikak podi companies try karala balanna :)

    thank you machng.. ow eka nam atta..samahara loku companies denawa uni studentsla ta research karanna.. wadey kiyanne podi companies ta yawwama kiyanawa unge network eke study karanna echchara advance naa lu.. balamu try ekak denawa..