මචන්ලා අපේ ඔෆිස් එකේ පොඩි IT වේකන්සි එකක් තියෙනවා..
නෙට්වර්ක් එක බලන්න..
සීසීටීවී බලන්න
පීසී වල අවුල්..බ්ලා බ්ලා
දන්න කියන උන් ඉන්නවනම් පී එම් එකක් දාපල්ලා..
උන්ට මම ඊමේල් එක දෙන්නම් ඒකට සීවී දාපල්ලා
කොල්ලුපිටියේ අහවල් මන්දිරේ අවට
සතියේ දවස් වල උදේ 8 ඉදන් 5 වෙනකම්
සෙනසුරාදා 1 වෙනකම්...ඊට පස්සේ හිටියොත් ඕටී..
සැලරි කතා කරගන්න ඕනේ පුතී ඇවිත්

Last edited: