මම නම් කියන්නෙ බෙසික් ටික විතරක් කරන්න . ඉතුරුවා තනියම ඉගෙන ගන්න . මොන එක්සැම් කරත් හැන්ස් ඔන් නැත්තම් ෆීල්ඩ් එකෙ අබ සරණයි. ඔය කොටිපති කොම්පැනිවල ඇමට අහු වෙන්න එපා. අත්දැකිමෙන් කිව්වෙ සෙටිෆිකෙශන් පොදි බැදන් එන උන්ගෙන් සරල ප්‍රශන් ඇහුම බොක නාන විදිය දැකල තියන නිසා. අනික ලංකාවෙ හෙන මාකට් උනාට වෙන රටවල ජොබ් වලට ලොකුවට බලන්න නැ. එයාල කෙලින්ම බලන්නෙ හැන්ඩ්ස් ඔන්