IT, Programming HELP!!!!

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    මම ඔය ගැන දන්නෙ නෑ..වැඩිය.. මට මේටික ඉන්ස්ටෝල් කරන හැටි පොඩ්ඩක් කියලා දෙනවද?
    falcon==1.2.0
    inflect==0.2.5
    librosa==0.5.1
    matplotlib==2.0.2
    numpy==1.14.3
    scipy==0.19.0
    tqdm==4.11.2
    Unidecode==0.4.20

    ප්‍රෝග්‍රෑම් එකක් ඉන්ටෝල් කරනවා...ඒකට කලින් මේවා ඉන්ස්ටෝල් කරන්න ඕනෙලු.. පයිතන් නම් ඉන්ස්ටෝල් කලා