Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Jobs & Employment
IT salaries in Sri Lanka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොරටුවට වඩා නම් අඩු ඇති මචං. මම මොරටුවෙ හින්දා නෙමේ කියන්නෙ reasonable ගානක් ගෙව්වෙන් නැත්තම් මොරටුවෙ කට්ටියව ගන්න බෑ.

කොහොමත් මොරටුව computer science department එකෙන් networking field එකට යනව අඩුයි. යන්නෙ electronic and telecommunication department එකෙන්. මොරටුවෙ top field එක ඒක. ඉතින් ඒකෙ 100 දෙනාව ගන්න company වලින් compete කරන්න වෙනවා.

ඕක ඉතින් SLIIT එකෙයි කියලා හැමෝටම එක වගේ නෑ. මගෙ එක යාලුවෙක් ඉන්නවා මිනිහා වැඩ කරන්නෙ 25 කට.  තව එකෙක් ඉන්නව මිනිහා MIT එකේ networking. උට නම් කීයක් ගෙවනවද දන්නෙ නෑ මගේ ලඟම යාලුවෙක් නෙමෙයි

කොහෙ ගියත් talent එකට තැන ලැබෙනවා. SLIIT එකේ කට්ටියට මුල ටිකක් අමාරුයි

උඹ networking ද කරන්නෙ? මට මතකයි උඹ torrent ගැන තිබ්බ ත්රෙඩ් එකක reply කරනවා.

[QUOTE="Tom Riddle, post: 13226023, member: 47610"] [SIZE="4"][COLOR="Blue"]මොරටුවට වඩා නම් අඩු ඇති මචං. මම මොරටුවෙ හින්දා නෙමේ කියන්නෙ reasonable ගානක් ගෙව්වෙන් නැත්තම් මොරටුවෙ කට්ටියව ගන්න බෑ. කොහොමත් මොරටුව computer science department එකෙන් networking field එකට යනව අඩුයි. යන්නෙ electronic and telecommunication department එකෙන්. මොරටුවෙ top field එක ඒක. ඉතින් ඒකෙ 100 දෙනාව ගන්න company වලින් compete කරන්න වෙනවා. ඕක ඉතින් SLIIT එකෙයි කියලා හැමෝටම එක වගේ නෑ. මගෙ එක යාලුවෙක් ඉන්නවා මිනිහා වැඩ කරන්නෙ 25 කට. :no::no: තව එකෙක් ඉන්නව මිනිහා MIT එකේ networking. උට නම් කීයක් ගෙවනවද දන්නෙ නෑ මගේ ලඟම යාලුවෙක් නෙමෙයි කොහෙ ගියත් talent එකට තැන ලැබෙනවා. SLIIT එකේ කට්ටියට මුල ටිකක් අමාරුයි උඹ networking ද කරන්නෙ? මට මතකයි උඹ torrent ගැන තිබ්බ ත්රෙඩ් එකක reply කරනවා. :yes::yes: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom