Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Jobs & Employment
IT salaries in Sri Lanka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං industry එකේ වැඩිම පඩි ගෙවන උඩටම යන්න පුලුවන් company එක මොකක් ද බං ?

එහෙම කියලා එකක් කියන්න බැරිද ?

IFS එකත් හොදයි කියලා කියනවා නේ ද ?

Exetel එකේ පඩි ගැන උඹ දන්නව ද බං ?

MIT, WSO2 වගේ මොරටු උන්ම විතරක් ගන්නේ උන් වැඩකරන විදිහට, මොකක් හරි ability එකක් මෝරා උන්ගේ තියනව ද ? නැත්නම් Training නම් IIT එකෙනුත් දෙනවා නේ

ඔව් බං, මම SLIIT එකේ තමයි.

SLIIT එකේ බං, හැම Semester එකේ ම හොද GPA තියෙන උන්ට Scholar එහෙමත් දෙනවා. ඊලග Semester එකට සල්ලි ගන්නේ නැතුව කරනවා.

IFS,Exetel වගේ ඒවයෙන්, අවුරුදු 4ම කරන Scholar එහෙමත් දෙනවා, 1st Semester ඉදලාම.

අපට Senior Batch එකේ අක්කා කෙනෙකුත් ඉන්නවා Exetel Scholar එක තියෙන. ඕනනම් Course එක Weekend දාලා Trainee කෙනෙක් විදිහට Job එකට යන්නත් පුලුවන්. පඩියකුත් ගෙවනවා(ගනන් මිනුම් නම් දන්නේ නෑ).

ඒත මට හිතාගන්න බෑ බං Virtusa Rs.8000ට වැඩ ගන්නේ මොකද කියලා..

[QUOTE="Nohim Ys, post: 13230250, member: 370237"] [SIZE="4"]මචං industry එකේ වැඩිම පඩි ගෙවන උඩටම යන්න පුලුවන් company එක මොකක් ද බං ? එහෙම කියලා එකක් කියන්න බැරිද ? :baffled: IFS එකත් හොදයි කියලා කියනවා නේ ද ? Exetel එකේ පඩි ගැන උඹ දන්නව ද බං ? MIT, WSO2 වගේ මොරටු උන්ම විතරක් ගන්නේ උන් වැඩකරන විදිහට, මොකක් හරි ability එකක් මෝරා උන්ගේ තියනව ද ? නැත්නම් Training නම් IIT එකෙනුත් දෙනවා නේ :rolleyes: ඔව් බං, මම SLIIT එකේ තමයි:yes:. SLIIT එකේ බං, හැම Semester එකේ ම හොද GPA තියෙන උන්ට Scholar එහෙමත් දෙනවා. ඊලග Semester එකට සල්ලි ගන්නේ නැතුව කරනවා:yes::yes::yes::yes:. IFS,Exetel වගේ ඒවයෙන්, අවුරුදු 4ම කරන Scholar එහෙමත් දෙනවා, 1st Semester ඉදලාම. :) අපට Senior Batch එකේ අක්කා කෙනෙකුත් ඉන්නවා Exetel Scholar එක තියෙන. ඕනනම් Course එක Weekend දාලා Trainee කෙනෙක් විදිහට Job එකට යන්නත් පුලුවන්. පඩියකුත් ගෙවනවා(ගනන් මිනුම් නම් දන්නේ නෑ:dull:). ඒත මට හිතාගන්න බෑ බං Virtusa Rs.8000ට වැඩ ගන්නේ මොකද කියලා..:no::no::(:(:([/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom