IT Tech උබලගේ CV එකේ පිටු කීයද? පිටු 6ක් ඕනලු - Envoy Ortus 😅

DarkerThanBlack

Active member
  • Sep 11, 2014
    120
    89
    28
    1666799302729.png

    this is from linkedin :)
     

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    Europe apply karanawanam cv eke data wedi wena tharamata hodai. One page unath awashya keyword ekka dewal thiyenna one.
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,677
    6,451
    113
    කවදාවත්ම CV ඒකක් හදාගෙන නෑ. හදන්නෙත් නෑ.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    Exactly..pitu ganan louwe issara ban

    Mehemai ithin..

    Lankawe widihai, europe hari wena ratawal wala widihai wenas machan..

    Samahara wita e gani kiyana eka hari athi...mokda recruiting karana company walin kohomath ape cv yawanne na :) eheta yawanakota cover letters liyala, api gana intros dala, okkoma ehema yawanne..

    Anith eka interviews ehema totally wenas..

    Lankawa inne hena pahala bn...monawda mehe hari haman processes, tools owa follow wenne hariyata kiyapan...use karata wadak na...ewa master karala art ekak widihata ehema use karanne na..:(

    Me gani kiyana eke waradak nam mata penne na
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,200
    11,999
    113
    කැමති අය ෆෝමැට් එක මෙතනින් බාගන්න
    කොමෙන්ට් කියවන්න එපා 😅

    https://www.linkedin.com/posts/prad...-applicants-activity-6990630521156374528-FH5x
    මගේ නම් සීවි ඒකේ පිටු තියෙන්නේ දෙකයි. පත හෑලි බලන්නෑ කවුරුවත් , අත්දැකීෙමන් කියන්ෙන්... මගේ යාලුවෙක් හිටියා මිනිහාට තියෙන්නේ පිටු 05 ක 06ක සීවි ඒකක්. Responsive Rate ඒක අඩුයි
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,458
    36,387
    113
    මැදමහනුවර
    මගේ Google, Microsoft දෙකටම දාපු CV එක පිටු 2යි. Headline, Work Experience, Education, Certifications, projects විතරයි.. හරිම සරල විදියට එක පේලියෙන් දෙකෙන් ඉවරයි... දෙකටම තේරුණා....
    දැන් දෙකේම වැඩද?
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    Recruiting කරන උන් හෙන ආසයිලු CV කියවන්න කොල්ලන්ගේ
     
    • Haha
    Reactions: EdNygma

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    mage nam one page eka thama hodata weda kare. hebei ara kiyala thiyenawa wage one page eka haduweth hena amaruwen mul kaale. margin ehema tikak wadi karala. :baffled:

    i think mama dan cv ekak haduwath max 2 pages thamai.