IT Tech උබලගේ CV එකේ පිටු කීයද? පිටු 6ක් ඕනලු - Envoy Ortus 😅

hiran108

Well-known member
  • Nov 1, 2006
    1,720
    771
    113
    88
    In Sri Lankan contest this may be a outdated format for some clients. With my recent recruitment experience with Australia and Europe clients specifically for IT Tech hiring, I recommend applicants to prepare a detail version of CV for a better opportunity. :sneaky:
    අපිව බයියො ගානටදාල මෙකි..
    ග්ලොබල් කලයන්ට්ස් ල ඉල්ලන්නෙ ලොකු එව කියලනෙ මෙ කියන්නෙ
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මං ලංකාවේ බැංකුවකට තනි පිටුවෙ cv එකක් අරං ගියා (😁 දාන්න දෙයක් නෑ ඒකයි) පස්සේ මට මැනේජර් බුවා cv එකක් පෙන්නලා කිව්වා මේ බලන්න මේක පිටු 8යි ඒත් මෙයා තේරුන් නෑ 😁😁😁😁😁 කියලා
    අපිට තව පිටු ඕන කිව්වා 😁😁😁😁😁
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,816
    23,504
    113
    තනි පේජ් එක පුරවගන්නත් තඩි header එකක් දාන්න ඕනෙ :lol:

    මං ලංකාවේ බැංකුවකට තනි පිටුවෙ cv එකක් අරං ගියා (😁 දාන්න දෙයක් නෑ ඒකයි) පස්සේ මට මැනේජර් බුවා cv එකක් පෙන්නලා කිව්වා මේ බලන්න මේක පිටු 8යි ඒත් මෙයා තේරුන් නෑ 😁😁😁😁😁 කියලා
    අපිට තව පිටු ඕන කිව්වා 😁😁😁😁😁
    මොකක්ද post එක?
    ------ Post added on Oct 27, 2022 at 1:36 PM
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    තනි පේජ් එක පුරවගන්නත් තඩි header එකක් දාන්න ඕනෙ :lol:

    මොකක්ද post එක?
    ------ Post added on Oct 27, 2022 at 1:36 PM
    School leaver ගොඩක් කල් බං 😁
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,816
    23,504
    113
    School leaver ගොඩක් කල් බං 😁
    School leaver කෙනෙක්ගෙන් පිටු 8ක CV ඉල්ලන්න මිනිස්සු වෙන්න බෑ :lol:
    කොහොමත් ඔය පොඩි පෝස්ට් වලට තමා ඔක්කොම කැටයම්. මං උබෙන් මොකක්ද පෝස්ට් එක ඇහුවෙත් ඒකයි.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    පිටු 6ක් ?. ‍යකෝ නවකතාවක් ලියන්න වෙනවා එහෙනම්. කලින් වැඩ කරපු places වල ටෝක් කරපුවයි කොටු පැනපුවයි ගල් බලපුවයි මිරිකපුවයි එහෙම දාලා 🤣
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    අයිටී කොම්පැනිවලට නම් දිග CV එක වාතයක්. උන් ඒවා ඉග්නොර් කරල දායි. හැබැයි රෙකෲට්මන්ට් ෆර්ම් වලට ඒක අවුලක් නෑ නේ. උන්ගේ රස්සාවම එක නේ. මුන් මේ කියන්නේ එකඉ දිග CV හදන්න කියලා.

    CV දිග වැඩිවෙන්න වැඩි වෙන්න මුන්ට වාසියි. අයි ටී උන්ට තමන්ගේ වැඩේ තනියම කර ගන්න බෑ, මුන්ට වැඩ ලැබෙනවා.
     
    • Like
    Reactions: Cypress

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    School leaver කෙනෙක්ගෙන් පිටු 8ක CV ඉල්ලන්න මිනිස්සු වෙන්න බෑ :lol:
    කොහොමත් ඔය පොඩි පෝස්ට් වලට තමා ඔක්කොම කැටයම්. මං උබෙන් මොකක්ද පෝස්ට් එක ඇහුවෙත් ඒකයි.
    ගොඩක්මම connection වල⁣ටනේ ගන්නේ බං 😁 ඉතිං ලොවෙත් කැටයම් හොයනවා ..ස්කූල් ලීවර් කියලා ගන්නේ ගියාම කියනවා මුකුත් නැද්ද පලපුරුද්දක් කියලා 😁 සමහර ඉන්ටව් තියනවා 5හේ කාසියේ බර එතකොට කැලනි ග⁣ඟේ දිග එහෙම අහනවා 😁 එතකොට ඉතිං පුටුව නමලා සොරි සර් කියලා නැගිටලා එන්ඩ ඕන ..skill job එකක් හදාගන්න පුළුවන් නං ඔය කැටයම් ඕන නෑ 😘
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,784
    9,157
    113
    මගෙ PI ගෙ එක තිබ්බා පිටු 7ක්. ඉන්ඩස්ට්‍රි වලට යන්න ඉන්න උන්ට මොන හෑලිද බන් පිටුවක් දෙකක් හදන් පලයන්.
     
    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    මගේ Google, Microsoft දෙකටම දාපු CV එක පිටු 2යි. Headline, Work Experience, Education, Certifications, projects විතරයි.. හරිම සරල විදියට එක පේලියෙන් දෙකෙන් ඉවරයි... දෙකටම තේරුණා....
    ado ethin sample format ekak diyanko
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    අපි ඉතිං සෙට් වෙන වෙලාවට ඔෆිස් වල උනු ආතල් සීන් කතා කරද්දි කතා කරන්න දේකුත් තියෙන්න ඕන නිසා පිටු 10ක් විතර CV එකක් හදලා දහම්පාසලේදි කතාවක් කරා කියන එක පවා CV එකට දාල තියන එක හොඳයි :P :P

    එක පාරක් ජාවා කඩේ එකෙකෙ CV එකක් දාල ඒකෙ මුලිනුත් හෑල්ලක් ලියලා අන්තිමටත් හෑල්ලක් ලියලා අන්තම හෑල්ලෙ තිබුන මේ වගේ එකක්
    "මං දැං දන්නවා මගේ CV එකෙන් ඔයාව impress කරා කියලා, දැං මම ඔයාගෙන් කෝල් එක එනකල් බලාගෙන ඉන්නවා කියලා" බොන වෙලාවට CV ආතල් ගැන කියද්දි මේක තමයි උඩින්ම තියෙන්නෙ

    CV එක පේජ් 2 තමයි ගාන, එක පේජ් එකක් උනත් ඇති අවශයම විස්තර දාල තියනවා නං. මැනුවලි CV බලද්දි අපි CV එක විනාඩියකින් වගේ බලලා හොඳ නං තමයි ඩීටේල් කියවන්න යන්නෙ පිටු ගානක් තියනවා කියන්නෙ ගොඩක් වෙලාවට අනවශ්‍ය විස්තර පුරවලා තියනවා කියන එක කෙලින්ම reject තමයි.
     
    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    Global IT industry එකත් එක්ක දැන් ලංකාවෙ IT industry එක compare කරල තේරුමක් නෑ. ඉස්සරට මේ වගේ පිටු 10 CV තමා හදන්න වෙන්නෙ අපිට උනත්. Industry එකේ experienced අය හැමෝම රට දාල යනව. එතකොට ලංකාවට ආපහු සෑහෙන කාලෙකට innovative දෙයක්.කරන්න බෑ. (ඒකට leadership එක දෙන්න පුලුවන් human resources ලංකාව ඇතුලෙ නෑ).

    ලංකාවෙ IT industry එක ඉස්සහරට ගොඩක්ම Service පැත්තට බර වෙයි. අලුත් products හැදෙන්න නැති වෙයි.
    IT service companies වලට ඉතිං garment එකක HR, management කරපු උන් ටිකක් දාගෙන මිනිස්සු මරවල වැඩ ගන පුලුවන්.
    (Garment වල වැඩ මහන්සි වෙලා වැඩ කරන මිනිස්සු පහත් කිරීමක් නෙමෙයි.)

    Garment culture එක ඉස්සරහට ලංකාවෙ IT industry එකට එනව. ඒක නවත්තන්න පුලුවන් දෙයක් නෙමෙයි.

    අපිත් ඉතිං අවට පරිසරයට අනුගත වෙන්න ඕනි. නැත්තම් අපි කැමති පරිසරයක් හොයාගෙන යන්න ඕනි.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517

    Evolution Thumbs Up GIF by MOODMAN
     
    Garment Culture එක දැනටත් lanka IT industry එකේ තියෙනවා 😵‍💫
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    kawda ban meva kiyanne ubalata dekama ekai. den google search karanna epa :lol:

    araki sinhlunge kata vahala thiyenna international client kiyala kotasak dala :lol: . sure eketa sweden or Ausi vala agri karana un venna athi :lol:
    Resume template diyn kalu puthea

    මගේ Google, Microsoft දෙකටම දාපු CV එක පිටු 2යි. Headline, Work Experience, Education, Certifications, projects විතරයි.. හරිම සරල විදියට එක පේලියෙන් දෙකෙන් ඉවරයි... දෙකටම තේරුණා....
    Poddk dapan balnna ube CV eka
    ------ Post added on Jan 20, 2023 at 12:10 PM