IT Tech උබලගේ CV එකේ පිටු කීයද? පිටු 6ක් ඕනලු - Envoy Ortus 😅

Sen-lu

Well-known member
  • It නම් මම දන්නේ නෑ. හැබැයි cv එකේ පිටු ගාන බලනව ගොඩක් ෆීල්ඩ් වල (ලංකාවෙ) . දහම්පාසල් ගිය ඒව හරි දාල ගොඩක් උං ඕක පුරවගෙන එන්නෙ.
     

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    ado ethin sample format ekak diyanko

    Poddk dapan balnna ube CV eka
    ------ Post added on Jan 20, 2023 at 12:10 PM
    Name/address/email/contact no (3 lines, center of the page)

    Summary (2 lines)
    Professional Experience (Company, Job Title, Time Period, small description of the role)
    Educational Qualifications (University, Course, Graduation year)
    Certifications (Ex: CCNP, ITIL, MCSE, etc...)
    Projects, Publications, etc.

    ඔච්චරයි, වෙනසකට තියෙන්නේ ඔක්කොම point form එකෙන් තමයි තියෙන්නේ, වචන දෙක තුනයි හැම දේටම