IT Vacancies

Reebat

Active member
  • May 30, 2017
    303
    114
    43
    කුරුණැගල තියෙන අයි ටී ෆර්ම් එකකට Trainee Implementation Eng වරු 15 විතර ඔන. පහත දැක්වෙන පලාත් වලින් තමයි ඕන. Digree, HND/ Diploma තියෙන අය තමයි ගන්නෙ. JAVA ගැන දැනුම තිබීම සුදුසුකමක් වේ. ඉංග්‍රීසි දැනුම අවශ්‍ය වේ. උනන්දුවක් දක්වන අය [email protected] කියන ඊමේල් එඩ්රස් එකට CV එවන්න
    Kahatagasdigiliya /Thalawa /Nochchiyagama /Mihinthale /Nuwaragampalatha East/ Puttalam/Kaluwaeagaswewa /Anamaduwa /Wennapuwa /Chillaw
    Kekirawa /Elehera /Hinkuragoda /Monaragala /Bibile /Manmunaipattu(Araiyampathy)/ Batticaloa / Eravur /Kinniya /Kanthale /Kaththankudy/Sammanthurai/Rambewa/ Mathale/ Poojapitiya/Polonnaruwa
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34

    salary kohomada?:confused::confused::confused:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ආයතනයේ නම ගම විස්තරයක් දාන්නෙ නැද්ද? or දාන්න බයද :rolleyes:
     
    Last edited:

    Reebat

    Active member
  • May 30, 2017
    303
    114
    43
    technoaction(guarantee) Limited,
    ICTA Project implementation partner of mentioned areas.
     
    Pulli_Gona

    Banned
    May 13, 2018
    214
    25
    0
    Ape unta udau karanna giyama ahana eea penawa neda ? Company eka mokadda ? Nama danne natte bayeda ? Epa ban munta udau karanna. Gunamaku sakkili inne. Pau meke inna hoda ewun.
     
    Reebat

    Active member
  • May 30, 2017
    303
    114
    43
    Ape unta udau karanna giyama ahana eea penawa neda ? Company eka mokadda ? Nama danne natte bayeda ? Epa ban munta udau karanna. Gunamaku sakkili inne. Pau meke inna hoda ewun.

    ජාතිය සිංහලනෙ බං. ඒකයි ඕම වෙන්නෙ. මට ඔව්ව පුරුදුයි බං. මම ඒත් තාම පාඩමක් ඉගෙන ගෙන නෑ ඒකයි අවුල.