IT vacancy ?

bando1

Well-known member
  • May 15, 2019
    759
    515
    93
    IT wala ekama vacancy eka apahu - apahu hamadama danne Ai ? Ehema dana ewata apahu - apahu apply karanna epa da ?
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,061
    35,939
    113
    මැදමහනුවර
    ඒකට හේතු කීපයක් තියනවා. එක්කො හරි එක්කෙනා / කීපදෙනා තවම ගන්න බැරිවුන එක. නැත්තං එන උන් වැඩි කල් ඉන්නැති එක. නැත්තං ඒ බජට් එක ඉතුරු වුනා කියලා කාටවත් වාසියක් නැති එක. නැත්තං අළුත් කට්ටිය ඇතුලෙන්ම කන්ටෑක්ස් වලින් ගත්තට කම්පනි ස්ටෑන්ඩර්ඩ්ස් හැටියට එහෙම ප්‍රමෝෂන් දෙන්න ඕනෙ වෙන එක.
     
    • Like
    Reactions: bando1

    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    ඒකට හේතු කීපයක් තියනවා. එක්කො හරි එක්කෙනා / කීපදෙනා තවම ගන්න බැරිවුන එක. නැත්තං එන උන් වැඩි කල් ඉන්නැති එක. නැත්තං ඒ බජට් එක ඉතුරු වුනා කියලා කාටවත් වාසියක් නැති එක. නැත්තං අළුත් කට්ටිය ඇතුලෙන්ම කන්ටෑක්ස් වලින් ගත්තට කම්පනි ස්ටෑන්ඩර්ඩ්ස් හැටියට එහෙම ප්‍රමෝෂන් දෙන්න ඕනෙ වෙන එක.
    1. Nikan JKCS and EPIC walath ehemada? 2. Ethakota apahu apply karala wadak naha da ?