IT walata samudenna welawa hari wage

bandarawithana

Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    උඹ තාම බැඳල නැත්නම්, ලෝන් එහෙම හිර වෙල නැත්නම්, අවුලක් නෑ. මොකක් කරත් sure part time වැඩක් එක්ක parallely කරපන්. ඒ කිව්වෙ, ටියුශන් පංතියක්, ටැක්සි රස්සාවක් (තමන්ගෙ කාර් එකෙන්) වගේ දෙයක් පාට් ටයිම් කරන ගමන්, හොඳ බිස්නස් අයිඩියා එකක් හිතපන්.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,779
    27,309
    113
    36
    Mirihana
    alis.alberta.ca
    විල්සන් මාමා;22571083 said:
    Job eka karana gaman part time business ekak patan ganin salli thiyenawanam
    Ai job eken ain wenna hadanne ?
    Business eka hodata success wela stable wunama job eken ayin weyan
    Ethanakan job eka karapan
    Decisions gaddi hodata hithala balapan machan :D

    job karanna baha machan. stress wadi. ekai mehema deyak karanna baluwe.
    thank yo machan
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,779
    27,309
    113
    36
    Mirihana
    alis.alberta.ca
    උඹ තාම බැඳල නැත්නම්, ලෝන් එහෙම හිර වෙල නැත්නම්, අවුලක් නෑ. මොකක් කරත් sure part time වැඩක් එක්ක parallely කරපන්. ඒ කිව්වෙ, ටියුශන් පංතියක්, ටැක්සි රස්සාවක් (තමන්ගෙ කාර් එකෙන්) වගේ දෙයක් පාට් ටයිම් කරන ගමන්, හොඳ බිස්නස් අයිඩියා එකක් හිතපන්.

    thanks machan. car ekak thiyanawa machan. tourism wage bassa nam kiyala hithenawa. good idea ban
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    මෙහෙමයි. ලංකාවෙ මිනිස්සුන්ගෙ Attitude ප්‍රශ්නයක් තියෙනව. අපේ උන් හිතන් ඉන්නව, ටයි එකක් දාගෙන AC කාමරේක කැරකෙන පු‍ටුවක ඉන්න තියෙනව නම් ඒක ලොකු රස්සාවක් කියල. එහෙම ඉන්න එකා මාසෙට රු. 30,000/-ක පඩියක් ගන්නකොට, ගමේ ඉඳන් සරමයි බැනියමයි ගහන් වත්තක් කරන එකා මාසෙට ලක්ශ 3ක් හොයනව. ඕක ඇවිල්ල සුද්දගෙ කාලෙ ඉඳන් අපේ උන්ට එන දෙයක්. සුද්ද ටයි කෝට් ගහන් ඉන්නකොට සරම ඇඳගත්තු එකා ඌට නැවෙනව. සුද්ද උසස්. සරම ඇඳන් ඉන්න එකා පහත්. ඔන්න ඔය මානසිකත්වය තමයි තාම පැවත එන්නෙ. ඕක තියෙන තාක් කල් දියුණු වෙන්න බෑ.
     
    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu

    patta kathawa machan... mama ea kathawa anumatha karanwa...mama denata government jobak karanne... mama kawada hari meka karana gaman govithen karanna hithan inne..anagathe loku trend ekak wenawa okaa
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,355
    938
    113
    Godric's Hollow
    kalin thread eketh mekama kiuva ubata

    Non IT company ekaka IT division ekaka SE vidihata palayan, (Bank/Finance /oya thava thiyena group of companies kiyana company ekaka) :yes: sal aulak na kiuvane ubata.

    gihin balapan venasak nathda kiyala. business ekakata yanna kalin ara vage company ekaka wrk karana gaman freelance karanna try ekak deepan. danma athe thiyena salli tika nasthi karaganna epa bn.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,355
    113
    Tropical Island Of Sri Lanka

    මචෝ අපි කයන දේ අහල තව මාස 3ක් ඉවසපං. දැන්ම දාපං PM ජොබ්ස් වලට.කියන දේ අහපං පිස්සු කෙලින්නේ නැතිව :D ගොඩක් ඔය startup , small ටයිප් ඒවගේ PM ඒවගේ ලොකුවට වැඩකුත් නෑ :P උබට experience තියෙන නිසා demand කරන්න පුලුවන්. කියන දේ අහපං යකෝ :angry: :P

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,406
    1,573
    113
    Oceania
    IT Inna hari weddek nam oyaa salli aakarayak uda inne bro. oka hari yanne nattan itin wena deyak karanna (Cupcake hadana eka hari hariyata karanna). Stress handle karanna bari nam itin IT jobs karanna epa. Stress itin mona job eketh tiyanawa kiyala mathaka tiya ganna. Aparadayak itin oka atha arala taxi duwanna yana eka (eda wela jobs - no career)
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,406
    1,573
    113
    Oceania
    මෙහෙමයි. ලංකාවෙ මිනිස්සුන්ගෙ Attitude ප්‍රශ්නයක් තියෙනව. අපේ උන් හිතන් ඉන්නව, ටයි එකක් දාගෙන AC කාමරේක කැරකෙන පු‍ටුවක ඉන්න තියෙනව නම් ඒක ලොකු රස්සාවක් කියල. එහෙම ඉන්න එකා මාසෙට රු. 30,000/-ක පඩියක් ගන්නකොට, ගමේ ඉඳන් සරමයි බැනියමයි ගහන් වත්තක් කරන එකා මාසෙට ලක්ශ 3ක් හොයනව. ඕක ඇවිල්ල සුද්දගෙ කාලෙ ඉඳන් අපේ උන්ට එන දෙයක්. සුද්ද ටයි කෝට් ගහන් ඉන්නකොට සරම ඇඳගත්තු එකා ඌට නැවෙනව. සුද්ද උසස්. සරම ඇඳන් ඉන්න එකා පහත්. ඔන්න ඔය මානසිකත්වය තමයි තාම පැවත එන්නෙ. ඕක තියෙන තාක් කල් දියුණු වෙන්න බෑ.

    kathawa hari bro, ape ewn ekko risk ekak aran start-ups walata yanneth naa. hoyanne ara government wage ice gagaha inna puluwna jobs. katta set wena place wala innath baa unta. ane manda itin. waradeemen IT apu un. :angry: