it wedo help..

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    powersupply/motherboard
    ඔහොම on වෙවී ඔෆ් වෙන්නෙ නම් board එක තමයි ගොඩක් වෙලාවට..
    මොකද්ද board එක h81 ද ?
     
    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    powersupply/motherboard
    ඔහොම on වෙවී ඔෆ් වෙන්නෙ නම් board එක තමයි ගොඩක් වෙලාවට..
    මොකද්ද board එක h81 ද ?

    Na bn. MSI h61
    Man pc eka hduwe 2013, intel bord ekak dala, eka masa 3i tibe gya, eta paxe wornty walta dune msi h61k, eka awrudak tiba ekth gya. Eka re plce krla duna eka thma meka. Thma masyk wath nane. Ai bn mhema bord pichene?
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,209
    4,110
    113
    Na bn. MSI h61
    Man pc eka hduwe 2013, intel bord ekak dala, eka masa 3i tibe gya, eta paxe wornty walta dune msi h61k, eka awrudak tiba ekth gya. Eka re plce krla duna eka thma meka. Thma masyk wath nane. Ai bn mhema bord pichene?

    පවර් සප්ලයි එක කේස් වගේ.:dull:
    යූපීඑස් පාවිචිචි කරන්වද?
    අර්ත් ලයින් එක වැඩ නේද?
    3 පින් පව්ර් කෝර්ඩ් ද පාව්ච්චි කරල තියෙන්නේ

    පවර් මදි උනාමත් බොර්ඩ් අවුල් ගහන්වා:(

    මැශින් එකේ විස්තර දාපන් බලන්න:)

    වීජීඒ කාඩ් 1 සෙට් කරල තියේද.?
    හාඩ් කියක්
    සෙට් කරල තියේද ?

    ප්‍රොසෙසර් එක ගලවලා පිහිදලා සෙට් කරලා බලපන්
    4.gif
     
    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    පවර් සප්ලයි එක කේස් වගේ.:dull:
    යූපීඑස් පාවිචිචි කරන්වද?
    අර්ත් ලයින් එක වැඩ නේද?
    3 පින් පව්ර් කෝර්ඩ් ද පාව්ච්චි කරල තියෙන්නේ

    පවර් මදි උනාමත් බොර්ඩ් අවුල් ගහන්වා:(

    මැශින් එකේ විස්තර දාපන් බලන්න:)

    වීජීඒ කාඩ් 1 සෙට් කරල තියේද.?
    හාඩ් කියක්
    සෙට් කරල තියේද ?

    ප්‍රොසෙසර් එක ගලවලා පිහිදලා සෙට් කරලා බලපන්
    4.gif

    Ups tynwa bn. 3pin thma. Earth eka nan wadada dn na. Khmda blne bn? Crunt eka wadin na aluwma nan..

    Vga na. Onbord, i3 3rd gen. 4 gb ram, 500gb hdd,
     
    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    key bord eke awlak tibila tiyne bn.. man sinhala eng keybord ekek aluthen genwa.. e jarawa short wela on wela nathe..ගෙදර තිබිල පරණ dell කි බෝර්ඩ් එකක් හම්බුනා තාම කළු ගල් වගේ වැඩ.. අයෙ නං බාල බඩු ගන් නැ....