Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
IT_මාර්කට්_කිරීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනේ පල හෝ හපුට්ටෝ බොරු කියන්නේ නැතුව,

අපි ඊයේ IESL එකේ meeting එකට ගියා..

ලංකාවේ ඉන්න හැම Engineering Field එකක් cover වෙන්න නියෝජිතයෝ ඇවිත් හිටිය.

Ex :- IT , CEB ,Water Board, Dock yard, RDA ... වගේ ,

ඉන්දියානු ගිවිසුමේ තියන ප්‍රබලම ගැටලුව තමයි, තාම ලංකාවේ හරියට define නොකරපු field දෙකක් ඉන්දියානුවන්ට නිදහස් කිරීම.

උදා- Dock yard එකේ ship building නිදහස් කලා කියමු එතකොට ඒ හරහා උන්ට Electrical engineer කෙනෙක් උනත් ගෙන්න ගන්න පුළුවන්..

අනික මේ ගිවිසුම ගහපු ගමන්ම මුන් ඊළඟට අත තියන්නේ construction වලටයි telecommunication field වලට..

උඩින් පේනවට වඩා මේක සැහෙන භයානකයි...

කවුරුවත් එතන ආණ්ඩු පෙරලන්නවත් මහින්ද ගෙන්නවත් කතාකලේ නෑ.. තමන්ගේ වුර්තීන් වලට වෙන්න යන දේ ගැන කතාකලේ...

තව දෙයක් ඉංජිනේරු සංගමයක් ආණ්ඩුවේම දේශපාලකයන් එක්ක කතාකරල තියනවා මේගැන එයාල කියල තියෙන්නේ ඉන්දියාවේ බලපෑම නිසා මිනිස්සු කෑ ගහල ජාත්‍යන්තර අවදානය ගත්තොත් දේශපාලකයන්ටත් මේක නවත්තන්න ලෙසිවෙයි කියල...

ඉතින් උඹල මෙතන බොරු වපුරන්නේ නැතුව හරිදේ වෙනුවෙන් කෑ ගහපල්ලා

[QUOTE="ManOfSteel, post: 19595675, member: 455418"] [SIZE="5"]අනේ පල හෝ හපුට්ටෝ බොරු කියන්නේ නැතුව, අපි ඊයේ IESL එකේ meeting එකට ගියා..[/SIZE] [SIZE="4"]ලංකාවේ ඉන්න හැම Engineering Field එකක් cover වෙන්න නියෝජිතයෝ ඇවිත් හිටිය. Ex :- IT , CEB ,Water Board, Dock yard, RDA ... වගේ , ඉන්දියානු ගිවිසුමේ තියන ප්‍රබලම ගැටලුව තමයි, තාම ලංකාවේ හරියට define නොකරපු field දෙකක් ඉන්දියානුවන්ට නිදහස් කිරීම. උදා- Dock yard එකේ ship building නිදහස් කලා කියමු එතකොට ඒ හරහා උන්ට Electrical engineer කෙනෙක් උනත් ගෙන්න ගන්න පුළුවන්.. අනික මේ ගිවිසුම ගහපු ගමන්ම මුන් ඊළඟට අත තියන්නේ construction වලටයි telecommunication field වලට.. උඩින් පේනවට වඩා මේක සැහෙන භයානකයි... කවුරුවත් එතන ආණ්ඩු පෙරලන්නවත් මහින්ද ගෙන්නවත් කතාකලේ නෑ.. තමන්ගේ වුර්තීන් වලට වෙන්න යන දේ ගැන කතාකලේ... තව දෙයක් ඉංජිනේරු සංගමයක් ආණ්ඩුවේම දේශපාලකයන් එක්ක කතාකරල තියනවා මේගැන එයාල කියල තියෙන්නේ ඉන්දියාවේ බලපෑම නිසා මිනිස්සු කෑ ගහල ජාත්‍යන්තර අවදානය ගත්තොත් දේශපාලකයන්ටත් මේක නවත්තන්න ලෙසිවෙයි කියල... ඉතින් උඹල මෙතන බොරු වපුරන්නේ නැතුව හරිදේ වෙනුවෙන් කෑ ගහපල්ලා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom